අමිල මම ඔයාගෙ කරුනුත් එක්ක එකග වෙනව......
එත් මෙහෙම දෙයක් මම දකිනවා......
'මතට තිත'සන්කල්පය යටටෙ ප්රසිද්ධ ස්ථාන වල දුම්පනය තහනම් කලා, අවුරුදු 18ට අඩු අයට දුම් වැටි අලවිය තහනම් කලා......
හදුන්වා දුන් කාලයෙ දඩ වලට තිබෙන බිය හෝ දඩ ගෙවිමට දුර උසවි ගනනෙ රස්තියදු විමට තිබෙන අකමැත්ත මත හෝ අපට පිලිගත් හැකි මට්ටමකට මත්පැන් සිගර්ට් වැනිදේ භවිතය අඩු උනා......
නමුත් එම පාලනය අද ලිහිල් වෙමින් යනවා වගෙ නේද
ඉස්සර වයස පෙන්නැත් 18 වැඩි කෙනෙක් ගියත් ID එක බලනවා...දැන් එහෙම නැහැ පොඩි එකෙක්ට උනත් දෙනවා ගින්දරත් එක්කම




රැකගේන ආවේ බොහොම අමාරැවෙන්
Party ekakadi math biwwata kamak na kiyana