Mahinda Rajapakse- මම ආපසු එනවා

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    reputation_neg.gif
    Mahinda Rajapakse- මම... 03-12-2015 03:42 PM ube ammata hikuwe mahindada? puka nodi idapan ponna baiya... mahindage gu kawa madida... thopi wage awajathaka ballonta me rate minissu 8 wenida arapuwa mathaka nadda??

    reputation_neg.gif
    Mahinda Rajapakse- මම... 03-12-2015 04:06 PM atta tamai mahinda lokuwatama wade deela wage :(
    මේ වගේ මල පනිනවා කියන්නේ අනිවා මහින්ද ලොකු දෙයක් කරල තියෙනවා මුන්ගේ ^%&^ මුන් ඉස්සරහම:rofl:
     
    Last edited:

    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    යහ පාලනය කියන්නෙ මේකට නම් . මීට වඩා මහින්දගෙ පවුල් පාලන 1000% ක් හොදයි බන්.

    images


    - කලකිරුනු ටොය්යෙක්
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මුන් කියන විදියට පැරදුනාම දේශපාලනෙන් යන්න ඕනේ හරියට පොනිල් ගියා වගේ:rofl:

    ඒකනෙ බන් පාක්ශිකයො ගිණි තියාගෙන මැරුනෙ සිරිකොත ඉස්සරහ ඒත් ගියාද...? යන්තන් පිනා චාන්ස් එකක් වැදිල පොර ටෝක් දැම්මට... දැන්.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හු හු රනිඅගේ ලෝල්ලෝ... මහින්දගේ නමට ඔච්චර බයයිද හිටං.... හහා කමක් නෑ.. අපි හමුදාකඳවුරු ඉවත් කරගමු... අධි ආරක්‍ෂිත කලාප ඉවත්කරගමු... දැන් හරි නේ....
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඒකනෙ බන් පාක්ශිකයො ගිණි තියාගෙන මැරුනෙ සිරිකොත ඉස්සරහ ඒත් ගියාද...? යන්තන් පිනා චාන්ස් එකක් වැදිල පොර ටෝක් දැම්මට... දැන්.

    එකත් ඉතින් තව දවස් ගානයි... :rofl: පව් පොන්න රනිලා...:rofl:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :rofl: ඔන්න මහ බැකු සින් කියන්නෙ අපි නෙමෙ සුනිල් හදුනෙක්තිලා :yes: මෙ ආන්ඩුව දින 100ක් යන්න කලින් රටෙ මහ බැන්කුවටම කෙලිනවානම් අපි කියන කතාව බොරුද? අසදාරනයට මැඅර කමට විරුද්දවකටහ කරපු සුජිව අහින්සකයන් පිඩාවට පත් වෙන ගල් කොරි කාරයන්ගෙ සල්ලි වලට නැවෙනවාන්ම් මොකක්ද උන වෙනස දවස් 60 ට වෙලා තියෙන දෙ පෙන්නෙ නැද්ද උබට
    යූඇන්පී ශ්‍රිලංකා දෙකට ආන්ඩු කරන්න බැහැ කියල ඔප්පු කරල තියෙන්නෙ. මොකටද තව බලාගෙන ඉන්නෙ?:D
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඉතින් රටෙ ජනතාවම් තම්යි ලක්ශ ගනන් ගිහින් අයෙ එන්න කියන්නෙ අපිත් රටෙ ජනටහවම තම්යි :P:P වෙන අය පරද උනාහමා මිනිස්සු අයෙ එන්න කියලා ලක්ශ ගනන් නෙමෙ 100ක් ගියපු කෙනෙක් මැත ඉතිහාසයෙ පෙන්නපන්
    තූ මූ අමුඩෙ කඩාගෙන කඩේ යනව..:baffled:

    රාජ්‍ය බලය,මාධ්‍ය බලය,ධන බලය,මැර බලය සේරම දාලත් පැරදුන එකා මහින්ද. ඕක එක චන්දෙකට 45000ක් වියදම් කරපු කතාව ඇත්ත වෙන්න පුලුවන්. එහෙව් එකාට තියෙන ජනබලය ගැන කවර කතාද:rofl:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    හු හු රනිඅගේ ලෝල්ලෝ... මහින්දගේ නමට ඔච්චර බයයිද හිටං.... හහා කමක් නෑ.. අපි හමුදාකඳවුරු ඉවත් කරගමු... අධි ආරක්‍ෂිත කලාප ඉවත්කරගමු... දැන් හරි නේ....
    ඊයේ බෝධි පූජාවක් තියාගෙන මහින්ද කියනවා පාලකයන්ගේ හිත්වලින් වයිරය ක්‍රෝධය දුරුවේවා කියලා. මුගේ නැටුම්වලට තාමත් රැවටෙන මෝඩ බයියොත් ඉන්නව නේ :lol: