බයයි, රටට ආදරේ හින්දා බයයිඑනවනම් ආපුදෙන්.ඇයි උබ වද වෙන්නේ?ඇයි මේ එනව කිව්ව ගම බය වෙලා වගේ ත්‍රෙඩ් දාන්නේ?
ඇයි එන්න එපා කියන්නේ? යහපාලනේ ඉදන් තව එකෙක්ගේ දේශපාලනේ නැති කරන්න හදන්නේඇයි?
මේ බයද? එහෙම නැත්නම් කුහක කමද? එහෙමත් නැත්නම් වයිරයද?![]()
බයයි, රටට ආදරේ හින්දා බයයිඑනවනම් ආපුදෙන්.ඇයි උබ වද වෙන්නේ?ඇයි මේ එනව කිව්ව ගම බය වෙලා වගේ ත්‍රෙඩ් දාන්නේ?
ඇයි එන්න එපා කියන්නේ? යහපාලනේ ඉදන් තව එකෙක්ගේ දේශපාලනේ නැති කරන්න හදන්නේඇයි?
මේ බයද? එහෙම නැත්නම් කුහක කමද? එහෙමත් නැත්නම් වයිරයද?![]()
ඔහොම හිතලා රට මේ කපේදි දියුණු කරන්න බෑ බන්. රටක් දියුණු කීරිමට මූලිකම දේ රටේ නීතිය සහ අධ්යාපනයහොරා කලා ඇති අනිවාර්යෙන් මොකද ලන්කවෙ පහලම එඅකගෙ ඉදලා ඉහලට යනකම් ඉන්නෙ හොරු මොන ආන්ඩුව ආවත් හොරකම කරන යනවා බන් මල්ලික් රටෙ ආරක්ශවා තමයි මුලිකම දෙ![]()
නෑ නේ ඊයෙ අමරවීර කිව්වෙ මුස්ලිම් ඡන්ද ආකර්ශණය කරගන්න අපිට ඕනි ඒ හින්දා බොබසේ එකව ලං කරගන්නේ නෑ කියලා. දැන් ජාතිය විකුණලත් හමාරයි පුතෝ
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරයේ සංචාරයක නිරතවෙමින් එහි පිරිස හමුවිය. ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වැඳ පුදා ගැනීමටද එක්වූ හිටපු ජනපතිවරයා දැක ගැනීමට විශාල පිරිසක් එහි එක් රැස් වූහ.
තමන් නැවත දේශපාලනයට එන බවත්, කලබල නොවී සිටින ලෙසත් එහි සිටි පිරිස අමතා මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
![]()
![]()
![]()
![]()
http://www.lankadeepa.lk/index.php/top_story/302138
පෙරේතයොත් දැක්කා මේ වගේ මළ පෙරේතයෙක් නම් දැක්කමයි. පුකට දෙකක් ගහලා එලවලත් යන්නෙ නෑ නේ

ponna kuwait wage hambayanta puka dila mehe awith kisi deyak danne nathi mahindage balu kukkanta mewa magicබොහොම හොදයි මචන්.බයයි, රටට ආදරේ හින්දා බයයි
ඒ බයම තියෙනවද රවිලා, රාජිතල, රනිල්ලා, ජේවීපී ගැනත්? මොකද ඒ අයත් රටට විනාසයක් කරපු අය තමා.
මෛත්රීයි, චන්ද්‍රිකයි සභාපතිකම් කරන ශ්‍රීලන්කා එකෙන් මහින්දට නාමයෝජනා ලැබෙන්නෙ නැහැ![]()


රනිල් මොන රටේද පැරදිලා ගිහිල්ලා දවස් ගානෙන් ආයි පොරකාලා බලය ගන්න හැදුවේ. මහින්දයි යුද්දෙයි ගැන විතරක් ඇයි බන් කියන්නෙ කියපංකො කුඩු ගැන, එතනෝල් ගැන, කැසිනෝ ගැන, හොරකම් ගැන, මිනිස්සුන්ගේ තුට්ටු දෙක හූරාකාපු එක ගැන, පොඩි මිනිහගෙ දරුවට තියෙන අධ්‍යාපනය කාපු එක, දවසට අපේ සල්ලි ලක්ශ 265 ගානේ පුච්චපු එක ගැන,රටේ නීතියට පොලීසියට කරපු දේ ඕකව ආයි ගේනවට හොදයි සෝමාලියාවෙ පදිංචියට යනවා![]()
බයයි, රටට ආදරේ හින්දා බයයි
mama kapuw naWeradila quote kale rep banala rep kapanne natuwa hitu![]()

බොහොම හොදයි මචන්.ඒ බයම තියෙනවද රවිලා, රාජිතල, රනිල්ලා, ජේවීපී ගැනත්? මොකද ඒ අයත් රටට විනාසයක් කරපු අය තමා.
![]()

eka nisa me para mona pakshayata dunnat kamak na hoda minissunta manapa gahanna. mahinda PM una kiyala prasna wisadenne naඇයි බන් හොර පාරෙන් අගමැති උන එකා එ පෙරෙතයාට ගහන්න පෙරෙතයෙක් නැහැ මෙ යානම් රටට පිලලයක් වෙලා තිබුන යුද්දය හරි ඉවර කරා
බටලන්දෙ ටොයියා මොනවාද කරාල තියෙන්නෙ රට අපවා දෙන ගිවිසුම් ඇරෙන්න





45 000පවුනේ, එන්න දෙමු.
එක ඡන්දයකට රු. 45,000 ගානේ වියදම් කරන්නේ නැතිව මේ පාරනම් සෑහෙන අමාරු වෙයි.


තොපි වගෙ පොන්නයො පිරිලා නිසා තමයි ලංකාව හදන්න බැරි![]()
ඔන්න මහ බැකු සින් කියන්නෙ අපි නෙමෙ සුනිල් හදුනෙක්තිලා
මෙ ආන්ඩුව දින 100ක් යන්න කලින් රටෙ මහ බැන්කුවටම කෙලිනවානම් අපි කියන කතාව බොරුද? අසදාරනයට මැඅර කමට විරුද්දවකටහ කරපු සුජිව අහින්සකයන් පිඩාවට පත් වෙන ගල් කොරි කාරයන්ගෙ සල්ලි වලට නැවෙනවාන්ම් මොකක්ද උන වෙනස දවස් 60 ට වෙලා තියෙන දෙ පෙන්නෙ නැද්ද උබටජෙප්පො තරන් 89 න් පස්සෙ රට ගැන හිතපු තවත් පක්ශයක් නහැ. කොටින්ම යුද්ද කරන්නෙ නැතුව සාම සාකච්ඡා කරපු මහින්දව පවා යුද්ද කරන තැනට ගෙනාවෙ උන්. රාජිත රවී ගැන මගේ පැහැදීමක් නැත. නමුත් රනිල් බුද්ධිමත් නායකයෙකි. ජාතික ප්රශ්නයේදී මහින්දගේ පාර රනිල්ට වඩා සාර්ථක උනා නමුත් අමතක කරන්න එපා මහින්දත් රනිල්ගේ සටන් විරාම ගිවිසුම දොහොත් මුදුන් දීලා මාස ගානක් සාකච්ඡා කරා කියන එක. ඔය ඔක්කොමත් හරි මහින්දව ආයි ගේන්න මේවා හෙතු නෙමෙයි කියන එකයි මගේ විශ්වාසයබොහොම හොදයි මචන්.ඒ බයම තියෙනවද රවිලා, රාජිතල, රනිල්ලා, ජේවීපී ගැනත්? මොකද ඒ අයත් රටට විනාසයක් කරපු අය තමා.
![]()




. Minissuntat bath packet ekai cake kaallatai waha watila muge age ellila yanawa.