Mahinda Rajapakse kneeling Jayalalitha

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,351
    5,782
    113
    ගෙදර/බෝඩිමේ
    ලාන්කිකයෙක් හැටියට උබ ලැජ්ජා වෙන්න ඔනා මචන්, උබ මුස්ලිම් උනත් ලාන්කිකයෙක්, උබලට එක අතකට පලයව් කියලා එලවලා දාන එකත් සාදාරනයි.. මේ යකාගේ දේශ්පාලනය මට හිරිකිතයි, හැබැයි ඌ අපේ රටේ නායකයා, ඌ මොන වේසිය්කුටවත් සෙකන්ඩ් වෙනවා කියලා හිනා වෙනවා කියන්නේ උඩ බලාගෙන කෙලගහනවා වගේ වැඩ,..
    Hats Off!
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකා‍වේ වගේ තමයි තමිලනාඩුවෙත් පොඩි චූන් පාරක් දීලා තමයි ඡන්දේ ගන්නේ