Mahinda rajapaksha ge bili puujawa

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ඇත් රජා මැරුවේ මහින්දගේ අපලයක් දුරු කරන්න බිලි පූජාවකටද? මමත් මේක දැනුයි ඇහුවේ. මේ ඇතා මරපු නිසාද දැන් ගංවතුර ගහන්නේ.මේ ඇත් දල පූජා කරලා අපල දුරු වෙනවද?හැබයි ඇතා මැරුවනම් ඇතෙක් බරට පව් පුරවගෙන තියෙනවා.අපේ ආච්චිලා ඉස්සර කියනවා ඇතෙක් මැරුව කියන්නේ හත් මුතු පරම් පරාවම කම්බස් වෙන පවක්ලු. හූනියම් කරනවා වගේ වැඩජ්
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මහින්දට මොකක් හරි හෙනයක් දැන් තියෙනවා.බලපන් මිනිහා දැන් ලෙඩෙක් වගේ. මූන මැලවිලා ,සුදු මැලිවෙලා. ඉස්සර වගේ දීප්තිමත් පෙනුමක් නෑ.
හරියට ශාපයක් වැදිලා වගේ. මිනිහට හුඟක් අපල ඇති.මේක එස්.බී කලින් කීවා.
ඉස්සර වගේ හිනාවකුත් නෑ. මොකක් හරි අමාරුවක් තියෙනවා වගේ. අධික රුධිර පීඩනය, දියවැඩියාව නිසාද දන්නෙත් නෑ.මහින්දත් හුඟක් බෙහෙත් බොනවලු.

:(:(:(
 
prabo22

Well-known member
  • May 25, 2010
    12,608
    1,553
    113

    boru katha pathurawanna epa ban, :rofl::rofl::rofl::P
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එහෙම දෙයක් මමත් ඇහුවා... හරියටම කියන්න දන්නෙ නෑ.. ඒත් එහෙම කරානම් හෙන ගහනවා..
     
    bang bang

    Banned
    Jan 7, 2011
    65
    3
    0
    මහින්දට මොකක් හරි හෙනයක් දැන් තියෙනවා.බලපන් මිනිහා දැන් ලෙඩෙක් වගේ. මූන මැලවිලා ,සුදු මැලිවෙලා. ඉස්සර වගේ දීප්තිමත් පෙනුමක් නෑ.
    හරියට ශාපයක් වැදිලා වගේ. මිනිහට හුඟක් අපල ඇති.මේක එස්.බී කලින් කීවා.
    ඉස්සර වගේ හිනාවකුත් නෑ. මොකක් හරි අමාරුවක් තියෙනවා වගේ. අධික රුධිර පීඩනය, දියවැඩියාව නිසාද දන්නෙත් නෑ.මහින්දත් හුඟක් බෙහෙත් බොනවලු.

    :(:(:(

    mahinda gawa doctors la kipa denekma innawa.hama kenama prescribe karana ewa bonawada eya?
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අපල දුරු වෙන එක කෙසේ වෙතත් මේවා මිනී වලටත් හෙණ ගහන වැඩ. මෙච්චරම මොලයක් නැද්ද? හැබයි මේක ඊ නිවුස් වල තිබුනේ නෑ.තිබුනනම් මම දානවා.මම හිතුවේ මර්වින් වගේ එකෙක්ගේ ගොන් වැඩක් කියලා.
    මේඇත් දල දෙකෙන් මොනවද කරලා තියෙන්නේ ? කාටද මේ පූජාව කරේ.