හප්පා, මෙහෙමත් දෙකට නැවිල්ලක්... විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ...
ප්‍රින්සිපල් ගාව සීරුවෙන් ඉන්නව වගේ...
මේ යකාට basic etiquette ටිකවත් ඉගෙනගන්න බැරි වුනානේ, අඩුම ගානේ ජනාධිපති උනාට පස්සේ වත්...
office පියන්ල ඉන්නව ඔය්ට වඩා හොඳට...
කොය් වෙලෙත් වකුටු වෙලා ඉන්නේ...














අනික යුද්දෙ කාලෙවත් ෆොන් වලට 49.7 % බදු ගැහුවෙ නැ 