Mahinda response to sirisena මහ_රජාණෝ

Amos

Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    13599877_1780686395500574_8266254300617831976_n.jpg

    හප්පා, මෙහෙමත් දෙකට නැවිල්ලක්... විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ...
    ප්‍රින්සිපල් ගාව සීරුවෙන් ඉන්නව වගේ...
    මේ යකාට basic etiquette ටිකවත් ඉගෙනගන්න බැරි වුනානේ, අඩුම ගානේ ජනාධිපති උනාට පස්සේ වත්...
    office පියන්ල ඉන්නව ඔය්ට වඩා හොඳට...
    කොය් වෙලෙත් වකුටු වෙලා ඉන්නේ...
    :frown::frown::frown: :no::no::no: :angry::angry::angry: :growl::growl::growl:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,999
    46,365
    113
    හප්පා, මෙහෙමත් දෙකට නැවිල්ලක්... විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ...
    ප්‍රින්සිපල් ගාව සීරුවෙන් ඉන්නව වගේ...
    මේ යකාට basic etiquette ටිකවත් ඉගෙනගන්න බැරි වුනානේ, අඩුම ගානේ ජනාධිපති උනාට පස්සේ වත්...
    office පියන්ල ඉන්නව ඔය්ට වඩා හොඳට...
    කොය් වෙලෙත් වකුටු වෙලා ඉන්නේ...
    :frown::frown::frown: :no::no::no: :angry::angry::angry: :growl::growl::growl:

    :lol::lol::lol::lol:
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth

    Ow mahinda kohoma hitiyath okata english therena ekak da.Sudda katha karana kota hina yanwa athi.paw bn.Anika oka paule sapa baluwa misak rate minisunta thiyana prashna hithuwe na ne.badu gaha gaha sapata hitiya.Rate prashna gana hithana minihata nida ganna welawak na.Mahinda kohomath wadi hariyak adema inna athe.
    balan giyama mahindai peon gei wenasak na buahahaha
    :D:D:D:D:D
     
    Last edited:

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63

    Ow mahinda kohoma hitiyath okata english therena ekak da.Sudda katha karana kota hina yanwa athi.paw bn.Anika oka paule sapa baluwa misak rate minisunta thiyana prashna hithuwe na ne.badu gaha gaha sapata hitiya.Rate prashna gana hithana minihata nida ganna welawak na.Mahinda kohomath wadi hariyak adema inna athe
    :D:D:D:D:D

    හොරා වගේ තනියම බලන් ඉඳල... photo ටිකක් අරන් දාන්නනේ තිබුනේ...
    :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හප්පා, මෙහෙමත් දෙකට නැවිල්ලක්... විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ...
    ප්‍රින්සිපල් ගාව සීරුවෙන් ඉන්නව වගේ...
    මේ යකාට basic etiquette ටිකවත් ඉගෙනගන්න බැරි වුනානේ, අඩුම ගානේ ජනාධිපති උනාට පස්සේ වත්...
    office පියන්ල ඉන්නව ඔය්ට වඩා හොඳට...
    කොය් වෙලෙත් වකුටු වෙලා ඉන්නේ...
    :frown::frown::frown: :no::no::no: :angry::angry::angry: :growl::growl::growl:
    :yes: නිවටය කියන්නෙ නිකන්ද.
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    මිනිස්සුන්ට හිටං එක්ක මෙච්චර මල පනින්නේ පොර ගැන හෙන බලාපොරත්තු තියාගෙන පත්කර ගත්ත නිසය්...
    රනිල ලස්සනට පැත්තකට වෙලා ඉන්නව, පුළුවන් තරම් හිටංට නාගන්න දීල... මිනිස්සුන්ටත් ඌත් එක්කට වඩා මල හිටං එක්ක...
    මොකද සිහිකල්පනාව තියෙන මිනිස්සු රනිල්ගෙන් ලොකුවට දෙයක් බලාපොරොත්තු වෙන්නෑ, ඌ ගැන දන්නා නිසා...
    මිනිස්සු හිතුව හිටං රනිල්ව track එකේ තියාගනිය් කියල...
    කොහෙද මේ යකා විධායක ජනාධිපති උනාට කොන්ද කෙලින් තියාගෙන වැඩක් කරගන්න බෑනේ...
     
    Eka thamai bn wenna ona.Hitanta kelin parshna handle karanna ba bn,pana na bn.Nath nam melahaka gota,mahinda ,basil,,etc hire ..Kohomath next president RANIL thama katha 2k na.
     
    Last edited:
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    හප්පා, මෙහෙමත් දෙකට නැවිල්ලක්... විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ...
    ප්‍රින්සිපල් ගාව සීරුවෙන් ඉන්නව වගේ...
    මේ යකාට basic etiquette ටිකවත් ඉගෙනගන්න බැරි වුනානේ, අඩුම ගානේ ජනාධිපති උනාට පස්සේ වත්...
    office පියන්ල ඉන්නව ඔය්ට වඩා හොඳට...
    කොය් වෙලෙත් වකුටු වෙලා ඉන්නේ...
    :frown::frown::frown: :no::no::no: :angry::angry::angry: :growl::growl::growl:

    හාමිනෙත් මෙහෙමයි කොන්ද නවාගත්තු ගමන්මයි..

    පිටරට සමුලුවලට යනකොට කොන්දට GI පයිප්පයක්වත් තියල ගැට ගහන්න ඕන..:lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    :yes::yes: 2015 මහින්ද රට බාර දෙද්දි වැට් 11% තිබ්බෙ, යුද්දෙ කාල 20% ගැහුව තමා වැඩක් උනානෙ මචන්, දැන් වද &න්නය 15% බදු ගහන්නෙ ඇයි ආයෙ යුද්දෙ කරන්ඩද.:rofl: අනික යුද්දෙ කාලෙවත් ෆොන් වලට 49.7 % බදු ගැහුවෙ නැ :angry: වද &න්නය කියුවෙ ආර්තික ඔස්තාර් කියල කඩ කාරයො කඩේ වහල පාරට බහිනව ඒ තරන් ආර්තික හොද වෙලා.:baffled:

    වද &න්නය:rofl::rofl::rofl::rofl::rofl::rofl::D:D:D:D
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජනපතිගේ ෆේස්බුක් ගිණුමේ කුණුහරුප ප‍්‍රතිචාර ඉවත් කරන්න වෙනම මෙහෙයුමක්..

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නිල ෆේස්බුක් පිටුව වෙත අසභ්‍ය වචනයෙන් බැන එක් කරන ප‍්‍රතිචාර හැකි ඉක්මනින් මකා දමන ලෙස එම පිටුව පාලනය කරන කණ්ඩායම වෙත ලැබී තිබේ.
    සමාජ ජාලා ඔස්සේ ජනාධිපතිවරයාට අසභ්‍ය ලෙස බැණ වැදීම ඔහුගේ දේශපාලන ප‍්‍රතිරූපයට අයහපත් නිසා එසේ කල යුතු බව දැනුම් දුන් පුද්ගලයා සඳහන් කර ඇත.
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83

    loooooool