mahinda thawamath hodin

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,079
    5,590
    113
    atheethayak danne nathi wesa ganu

    okun ula thiyanna one mage ula uda

    1748159989097.png
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,763
    2,734
    113
    ප්‍රියත් බන්දු වික්‍රම ඩයල් එක තාම ලංකාවෙ ඉන්නවද
    ඕක ඕපන් කරන දවසෙ ඔය පකය කිව්වෙ අවුරුදු දෙකෙන් හම්බන්තොට ආදායමෙන් ලංකාවෙ නය ගෙවන්න පුලුවන් කියල.
     
    • Like
    Reactions: windows_ubuntu

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    "ඔයා එක තැනක කීවා නේද ලංකාවට පළවෙනිම වැම්පයර් ආවේ පෘතුගීසි එක්ක කියලා..ඒ ගැන වැඩිදුර විස්තරයක් දන්නේ නැද්ද?”

    “හපොයි මොකද දන්නේ නැත්තේ? පොඩිකාලේ එපාවෙනකන් අහපු කතා ඕවා. මනුස්සයාගේ නම බැල්තසාර් ඩි වෙයිගා.”

    “වෙයිගා? මිනිහා යුදෙව්වෙක්ද?”

    “ඔව් සෙෆාඩිම් යුදෙව්වෙක්..1400 ගණන්වල මධ්‍යම යුරෝපේ ඉඳන් අයිබීරියන් අර්ධද්වීපේට ආපු ‍මුල්ම ස්ට්‍රිගොයි ආසාදනය දරපු වැම්පයර්ලාගෙන් පැවතෙන කෙනෙක්. පෘතුගීසි අණදෙන නිලධාරියෙක් විදිහට ලංකාවට එනකොටත් මිනිහා අවුරුදු 100ක් විතර වයසයි.ධර්මපාල රජතුමා කෝට්ටේ රජවෙලා අසවේදුලා කෝට්ටේ නගරය විනාශ කරලා ජන සංහාර කරනකොට ඔය බැල්තසාර් අපේ මිනිස්සු සියගාණකගේවත් ලේ බොන්න ඇති. ඒනිසාම බල්තසාර් අසීමිත විදිහට බලවත් වුණාලු. සිංහලයෝ ඇස් රතුම රතු සුදුමැලි හම වැහෙන්න යකඩ කබායක් ඇඳගත්තු බල්තසාර්ව දැක්කත් සමහරවෙලාවට බයෙන් කලන්තෙ දැම්මලු.ඒ කාලේ සමහරු බල්තසාර් සිරිසඟබෝ රජතුමාගේ කාලේ හිටපු රක්තාක්ෂි යක්ෂයා වැහුණු ප්‍රතිකාලුවෙක් කියලලු හිතුවේ.”

    “බල්තසාර් සීතාවක රාජධානි සීමාව වෙනකන් හඹා ඇවිත් මිනිස්සුන්ව බය නැතුව මරනකොට, ලේ උරා බොනකොට, සීතාවක සේනාංකවලටවත් මිනිස්සුන්ව බේරගන්න මිනිහව නවත්තගන්න බැරිවුණා.සීතාවක කොච්චර දක්ෂ සටන්කාරයෝ හිටියත් වැම්පයරයෙක්ගේ අසීමිත ශක්තිය එක්ක හැප්පෙන්න තරම් එයාලා දක්ෂ නෑ. සීතාවක වීරයෝ එකා එකා මැරෙනකොට මේ අමනුෂ්‍යයාව දමනය කරන්න යන්ත්‍රමන්ත්‍ර ක්‍රම වල උදව් ගන්න රාජසිංහ කුමාරයත් ගොඩක් උත්සාහ කළා. කොටින්ම යකඩ දැල් දාලා අල්ලන්න බැලුවා. බල්තසාර්ගේ ලේ පිපාසාවට විරුද්ධ වුණු,බල්තසාර් සාතන්ගේ දූතයෙක් වගේ දැකපු ජෙසුයිට් පූජකවරුන්ගේ උදව් අරන් ශුද්ධ වූ ජලය තවරපු ඊතල විදලා බැලුවා. ඒත් ඒවා බල්තසාර්ව තාවකාලිකව අඩපණ කරන්න ඔහුව මරන්න තරම් ප්‍රබල වුණේ නෑ.”

    “ඒත් මල්වානෙන් එහා සීතාවක මායිමේ බල්තසාර්ට හම්බෙනවා අපූරු ප්‍රතිමල්ලවයෙක්. සීතාවක රාජසිංහගේ වාසනාවට ඔහුගේ රාජධානි සීමාව ඇතුළේ ඉහළ පැලැන්ති පව්ලක ඉපදිලා හිටියා කැම්බියන් කෙනෙක්. මහරීරි යක්ෂයාගේ මනුෂ්‍ය පුත්‍රයෙක්.”

    "කැම්බියන්? අර්ධ මනුෂ්‍ය අර්ධ යක්ෂයෙක්?"

    ඔව්.ඔයා දන්නවා ඇතිනේ ලංකාවේ ගැවසෙනවා තවත් ලේ පිපාසිත මහා රීරි යක්ෂයා සහ එයාගේ අතවැසි රීරි යක් දිෂ්ටි සමූහයක්.මෙයාලා කාලානුරුපිව කාන්තාවන්ගේ ලේ උරාබීමෙන් තමා තමන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරගන්නේ.ඒත් එහෙම මහා රීරි යක්ෂයා ගර්භණි අම්මා කෙනෙක්ගේ ලේ මත යැපෙනකොට එයාගේ ශක්තිජන්මානුවලින් කොටසක් ඒ ගර්භාෂෙට ගියොත් ඉපදෙන දරුවා ඇවිත් රීරි යක්ෂයාගේ ලේ පිපාසිත බව සහ අධිමානුෂික ශක්තීන් දරන ලේ පිපාසිත අධිමනුෂ්‍යයෙක්.මෙහෙම අර්ධ යක්ෂ අර්ධ මනුෂ්‍යයන්ට අපි කියන්නෙ මනුයක්කු (Cambions) කියලා.ඒත් මන් දැනුවත්ව අවුරුදු පන්සීයකින්වත් කැම්බියන් කෙනෙක් ලංකාවේ ඉපදුණු බවට සාක්ෂියක් නෑ.මොකද මෙහෙම යක්ෂ ශක්තිජන්මානු ගර්භාෂෙකට ගියොත් ඒක දරාගන්න පුලුවන් දරුගැබක් කියන්නේ අතිශය දුර්ලභ දෙයක්.බොහෝවෙලාවට වෙන්නේ දරුවා මැරිලා මළදරු උපතක් වෙන එක.”

    “අපි දන්න අන්තිම කැම්බියන් මනු යක්ෂයා ඉපදිලා හිටියේ බල්තසාර්ගේ යුගයේ මොකක්දෝ දෛවයේ සරදමකට.ඒ කාලය වෙනකොට ලංකාවේ අභිමානා,කළු කුමාරයා සහ මදන යක්ෂයෝ,මහ රීරි යක්ෂයා සහ රීරියක් දිෂ්ටි වලින් බැටකාපු ගැබ්බර අම්මලාට ඉපදුණු මනුයක්ෂ ළමයි කිහිප දෙනෙක් ඉඳලා තියෙනවා. ඔය 1500 ගණන්වල සීතාවක කැම්බියන් ඇවිදින් මහරීරි යක්ෂයාගේ ශක්ති ජන්මාණු තියෙන කෙනෙක්.රීරී යක්ෂයාත් කාන්‍තා ලේ බොන්නෙක් නිසා මෙයත් ලේ මත යැපුණු අති බලවන්තයෙක්.”

    “ මේ මනුයක්ෂ තරුණයා ගැන මන්ත්‍රාචාරියෙකුගෙන් දැනගෙන ඔහුව මුලින් බලෙන් අල්ලගන්න බලලා අසාර්ථක වුණ තැන එයාට කරුණු පහදලා එයා සීතාවක සේනාංකයට බැඳුණාම සීතාවක රාජසිංහගේ අණින් එයාට වෙනම සන්නාහයක් සහ වෙස්මුණක් දීලා දිනන්න බැරි යුද්ධවලදි විතරක් භාවිත කරපු සුපිරි සොල්දාදුවෙක් විදිහට තියන් ඉඳලා තියනවා.”

    "ඔහොම ඉන්න.ඔය කියන්නේ මහමූණා ගැනද?"

    “ඔව්!”

    "මහමූණා කියන්නේ කැම්බියන් කෙනෙක්ද? මම දන්න කතාව විදිහට ඉලංගම් හේවායන්ටත් දිනන්න බැරි සටන් ආවාම මහමූණා යක්ෂ වෙස්මූණක් දාගෙන මායංගම් බලයෙන් ආරුඪ වෙලා සටනට ගිහින් ප්‍රතිකාලු සමූලඝාතනය කරපු රණශූරයෙක්නේ."

    “ ඔව්.ඒ කතාව හරි.ඒත් මිනිහට අමුතුවෙන් ශක්තිය ගන්න මායංගම් ඕනි උනේ නෑ.අර්ධ යක්ෂයෙක් නිසා පෘතුගීසි සේනාංක පිටින් මරලා ලේ බීපු එකෙක් ඒකා. මේ මහමූණායි අපේ බැල්තසාරුයි කිහිපතැනකම හැප්පිලා අන්තිමට මල්වානේ වුණු ඉතිහාසයේ නොලියවුණු මහා සටනකින් මහමූණා බැල්තසාර්ව මරනවා.ඒ බල්තසාර්ගේ අර්ධ වැම්පයර් දරුවා ඉස්සරහ පිටමයි. අපි අහලා තියෙන විදිහට මහමූණා බැල්තසාර්ගේ ඔලුවේ ඉඳන් එයාව කෑලි දෙකකට ඉරලා දාලා හදවත අරන් කාලා තියෙනවා.”

    “ඔය බැල්තසාර්ගේ ඉරණම ඇස් දෙකෙන් දැකපු එයාගේ දරුවා තමා ජුවාම් දි වෙයිගා. ජුවාම් තාම පණපිටින් ඉන්නවා.මනුස්සයා තමා හපුතලේ ඉන්නේ. තමන්ගේ තාත්තා මැරුණු විදිහ තරුණ ජුවාම්ට මාරම කම්පනයක් ගෙනාවා.ඒ නිසා ජුවාම් දැන් මිනිස් ලේවත් බොන්නෑ.හපුතලේ පාලු බංගලාවකට වෙලා එලු,හරක්,මුව ලේ බීගෙන ඉන්නේ.ඒ නිසාම එයා දැන් එන්න එන්න වයසට යනවා.ඒත් මුල් වැම්පයර් පෙලපතක නිසා ශක්තිය අතින් නම් අඩුවක් නෑ.ඒත් මිනිස් ලේ නැතිකම නිසා එයාගේ උපරිම ශක්තියට යන්න බෑ.”

    ........................................

    වැම්පයර් කයිවාරු (කාලෙකට කලින් ලියපු බුකියේ කෑලි කෑලි දාපු කෙටිකතාවක්.)

    හිතුණොත් මේ රාජසිංහ යුගයේ වැම්පයර්ගෙන් වෙනම පොතක් ලියනවා.ඒත් ඉතිහාස පොත් ලියන්න කම්මැලිකමක් තියෙනවා ලිඛිත භාෂාවෙන් ලියන්න ඈලිමෑලි ගතිය නිසා.

    Kavitha
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,079
    5,590
    113
    Me photo eka nam tamil actress kenek ge

    mn eka aththtama danan hitiye na,
    habayi real photo eka penwanna baruwa me wage ekak dagena aththeth ara thilini shalvin wage radical gon baduwak dakkama kisi kenekta gathiyak enne nathi hinda wenna athi,
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,915
    27,215
    113
    මහින්ද එදා යුද්ධෙ ඉවර කරේ නැත්නම් බලන්න තිබ්බා කයිය නායකලා යුද්ධ කරන හැට්🤣🤣

    කවුද මිනිහෝ කොටින්ට කඩේ ගියේ.
    වෙච්ච දේ තමයි ඕක.
    හැම දේටම කොටි කොටි ගෑවට හරියන්නෑ

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහින්දම තමා.

    ඔකුන්ගේ මොලේ හිලක්ද කොහේද
    මහින්ද තරම් මට ඇරපු කෙනෙක් නැහැ ♥️

    මහින්ද අරිනවා මට නම් සැරටම 🤩

    දැන් මම රනිල් ගේ පුස් ඇට මිරිකනවා 🤣🤣


    😂😂😂😂😂😂😂😂😂😂😂😂🤌🤌🤌🤌🤌🤌
     
    • Haha
    Reactions: Daminduwa