Mahinda Vs My3

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates

    methana Photos tikak daala thiyanawa Mahinda ge adha pevethvunu Chilaw (Halawatha) meeting ekai
    Mawanella di pevethvunu My3 ge meeting ekai

    MY3 @ Mawanella

    10698403_1534431843510094_2138464429908016350_n.jpg

    1502572_1534432123510066_6554428491777260106_n.jpg

    10858636_1534432193510059_1153616629714600327_n.jpg

    1395923_1534432776843334_5701545513625190787_n.jpg

    10857933_10152866881066327_8185950664623598837_n.jpg

    Mahindage Chilaw meeting eka

    10712912_10152813088426311_9189106949502560032_n.jpg

    1798607_10152813088471311_5631367185530188270_n.jpg

    10712912_10152813088426311_9189106949502560032_n.jpg

    1798607_10152813088471311_5631367185530188270_n.jpg

    wenasak therunada ??
    Mahinda ge meeting ekata aapu ayava balapalla.....samaharun Mahinda ge T-Shirt daagena, samaharun Mahinda ge Cap daagena, hema ekaagema athe Mahinda ge photos......:rofl:.....meeting ekata aapu 90%k ma CTB Bus eken aapu ayada koheda:angry::angry::angry:
     
    Oct 30, 2014
    306
    9
    0
    සමෘද්ධි දීමනාව කපනවා කිව්වම මිනිස්සු එනවා තමයි බන්. මහින්දගේ රැස්වීම්වල බලපන් පොඩි එවුන් පවා ඉන්නවා. පවුල් පිටින් CTB බස්වල දාලා ගෙනල්ලා බොරුවට ජනමතයක් හදනවා පට්ට සෙනගක් ආව කියලා. අනුරාධපුර රැස්වීමට සමහරු ආවේ අනුරාධපුර අහලකවත් නැති දුර පළාත්වලින්. ජනතාවද නැත්තන් තමන්වමද මහින්ද මේ රවට්ට ගන්නේ?
     
    doorknob

    Member
    Dec 6, 2014
    74
    10
    0
    Door
    සමෘද්ධි දීමනාව කපනවා කිව්වම මිනිස්සු එනවා තමයි බන්. මහින්දගේ රැස්වීම්වල බලපන් පොඩි එවුන් පවා ඉන්නවා. පවුල් පිටින් CTB බස්වල දාලා ගෙනල්ලා බොරුවට ජනමතයක් හදනවා පට්ට සෙනගක් ආව කියලා. අනුරාධපුර රැස්වීමට සමහරු ආවේ අනුරාධපුර අහලකවත් නැති දුර පළාත්වලින්. ජනතාවද නැත්තන් තමන්වමද මහින්ද මේ රවට්ට ගන්නේ?

    A/pura meeting eke minissu hodatama beela hitiye.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    After Ponil dumps MS like he did to SF, we can see the real stuff

    ඇත්ත තිත්තයි සීනී පැනිරහයි