mahindage මැරයෝ යකා නටයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    mahindage මැරයෝ යකා නටයි

    මහින්දගේ පාතාල මැරයෝ මෛත්‍රීපාලට සපෝර්ට් කරන අයගේ ගෙවල් කුඩු කරලා,පෝස්ටර් කඩු වලින් කපලා..උබලත් පරිස්සමෙන් ඉදපල්ලා.මහින්දගේ මැරයෝ රෑ කඩු කිණිසි අරගෙන හැමතැනම සැරිසරනවලු..JVP කිව්වා හරි..මේ පාර කී දෙනෙක් කපලා කොටලා මරලා දායිද දන්නේ නැහැ...සාටකයා ඝාතකයා..:(

    HIRUNIKA4.jpg

    එම කාර්යාලය පැවසුවේ, සුළු පැමිණිලි 59 ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 14 ක් ඒ අතර වන බව ය.

    ජීවිත හානි කිරීම්, වෙඩි තැබීම් සහ මරණීය තර්ජනය කිරීම් ද ඒ අතරට ඇතුළත් ය.මේ අතර වැඩිම පැමිණිලි සංබ්‍යාව වූ පැමිණිලි 09 ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

    මේ අතර බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියගේ කොළොන්නාවේ පිහිටි ප්‍රචාරක පුවරු රැසකට ඊයේ රාත්‍රී කිසියම් පිරිසක් හානි කර තිබේ.

    මේ අතර කටුගස්තොට අඹතැන්න ප්‍රදේශයේ නිවසකට ද අද අලුයම කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබිණ.

    මහනුවර වත්තේගම මීගම්මන වත්තේ පදිංචි පාතදුම්බර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අතුල බණ්ඩාර ඒකනායක මහතාගේ නිවසට ද අද අලුයම ප්‍රහාරයක් එල්ල වී තිබේ.

    මේ අතර ජනතා විමුක්ති පෙරමුණ අද මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරමින් නීති විරෝධී ප්‍රචාරක කටයුතු අත්හිටුවන්නැයි, ඉල්ලීමක් කළේ ය.

    පෙත්සමෙන් මැතිවරණ කොමසාරිස්වරයා, පොලිස්පතිවරයා පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

    මේ අතර බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පවසන්නේ, තම ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වන විට අවදානමක් මතුව ඇති බව ය.
     
    • Like
    Reactions: Deff Master

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රටකට ගිය කලක්..බලයට කෑදරකමින් මහින්ද පිස්සු බල්ලෙක් වගේ මිනිස්සුන්ව බය කරවන්න හදනවා.
     
    ITN රූපවාහිණි වල ඕවා යන්නේ නැහැනේ.:angry:

    පුළුවන් තරං මිනිස්සු දැනුවත් කරන්න ඕනි, විශේෂයෙන්ම මහින්ද මේ පාර ආයේ බලයට අවොත් වසර 8 කට එන්නේ. ඒ කියන්නේ රටට බඩුම තමයි. පොඩි පොඩි ක්ෂුද්‍ර සංවිධාන හදාගන්න ඕනි වැඩපලේ,ගමේ එහෙම. ඒ වගේ එකතුවෙලා මහින්දගේ හොර මැරකම් ගැන කියලා දෙන්න ඕනි.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඕකුන්ට මිනිස්සුන්ව බය කරවල නම් චන්ද දිනන්න හම්බ වෙන්නෑ. තියෙන චන්ද ටිකත් නැති කර ගන්නවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ITN රූපවාහිණි වල ඕවා යන්නේ නැහැනේ.:angry:
    කවුද යකෝ තමන්ගෙ චැනල් එකේ තමන්ගෙ වැරදි කියන්නෙ..:growl:
    ස්ටේජ් එකට නැගලා තමන්ටම බැනගත්ත වගේනේ..:dull:
     
    drml

    Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    දැනට 141ක් ඉන්නවා මට. උදව් කරපු හැමෝටම තෑන්ක්ස්. තව 159කට උදව් කරන්න පුළුවන් මට.

    දැන් වෙලාව 11.40AM, 2014/12/11
    අද හවස 4.00PM වෙනකන් මම ඔයාලට උදව් කරන්නම්. ඕන හැමෝම මට රික්වෙස්ට් කරන්න. Online ඉන්නම් දිගටම.

    මේ මම

    https://beta.hive.im/join/ca08
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    බලයට කෑදරකමින් මහින්ද පිස්සු බල්ලෙක් වගේ මිනිස්සුන්ව බය කරවන්න හදනවා.
     
    ත්‍රෙඩ් හයිජැක් කරන්න එපා පොන්නයෝ. තොගෙ හීව් එක රෝල් කරලා ගහගනින් පුකේ. :angry::angry:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    WHere is the fucking democracy? Today he is our Sinhala kotiya. Dangerous thing is still they are some people backing him

    But we should kick his ass this time
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සාටකයා ඝාතකයා

    Be Safe..

    පුළුවන් තරං මිනිස්සු දැනුවත් කරන්න ඕනි, විශේෂයෙන්ම මහින්ද මේ පාර ආයේ බලයට අවොත් වසර 8 කට එන්නේ. ඒ කියන්නේ රටට බඩුම තමයි. පොඩි පොඩි ක්ෂුද්‍ර සංවිධාන හදාගන්න ඕනි වැඩපලේ,ගමේ එහෙම. ඒ වගේ එකතුවෙලා මහින්දගේ හොර මැරකම් ගැන කියලා දෙන්න ඕනි.

    ඕකුන්ට මිනිස්සුන්ව බය කරවල නම් චන්ද දිනන්න හම්බ වෙන්නෑ. තියෙන චන්ද ටිකත් නැති කර ගන්නවා

    රෙවිලා ඉන්නෙ බං.. :rofl:

    කවුද යකෝ තමන්ගෙ චැනල් එකේ තමන්ගෙ වැරදි කියන්නෙ..:growl:
    ස්ටේජ් එකට නැගලා තමන්ටම බැනගත්ත වගේනේ..:dull:

    මහින්ද පිස්සු වැටිලා ඉන්නේ

    මේ සැරේනම් ලොකු විනාසයක් වෙලා තමා නතර වෙන්නේ....

    බලයට කෑදරකමින් මහින්ද පිස්සු බල්ලෙක් වගේ මිනිස්සුන්ව බය කරවන්න හදනවා.

    WHere is the fucking democracy? Today he is our Sinhala kotiya. Dangerous thing is still they are some people backing him

    But we should kick his ass this time

    ගම්මන්පිල සංදානෙට ගිහින් බං :(

    2.gif