mahindage මැරයෝ යකා නටයි
එම කාර්යාලය පැවසුවේ, සුළු පැමිණිලි 59 ක් සහ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 14 ක් ඒ අතර වන බව ය.
ජීවිත හානි කිරීම්, වෙඩි තැබීම් සහ මරණීය තර්ජනය කිරීම් ද ඒ අතරට ඇතුළත් ය.මේ අතර වැඩිම පැමිණිලි සංබ්‍යාව වූ පැමිණිලි 09 ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
මේ අතර බස්නාහිර පළාත් සභා මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියගේ කොළොන්නාවේ පිහිටි ප්රචාරක පුවරු රැසකට ඊයේ රාත්‍රී කිසියම් පිරිසක් හානි කර තිබේ.
මේ අතර කටුගස්තොට අඹතැන්න ප්‍රදේශයේ නිවසකට ද අද අලුයම කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබිණ.
මහනුවර වත්තේගම මීගම්මන වත්තේ පදිංචි පාතදුම්බර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අතුල බණ්ඩාර ඒකනායක මහතාගේ නිවසට ද අද අලුයම ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණ අද මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරමින් නීති විරෝධී ප්රචාරක කටයුතු අත්හිටුවන්නැයි, ඉල්ලීමක් කළේ ය.
පෙත්සමෙන් මැතිවරණ කොමසාරිස්වරයා, පොලිස්පතිවරයා පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
මේ අතර බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පවසන්නේ, තම ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වන විට අවදානමක් මතුව ඇති බව ය.
මහින්දගේ පාතාල මැරයෝ මෛත්‍රීපාලට සපෝර්ට් කරන අයගේ ගෙවල් කුඩු කරලා,පෝස්ටර් කඩු වලින් කපලා..උබලත් පරිස්සමෙන් ඉදපල්ලා.මහින්දගේ මැරයෝ රෑ කඩු කිණිසි අරගෙන හැමතැනම සැරිසරනවලු..JVP කිව්වා හරි..මේ පාර කී දෙනෙක් කපලා කොටලා මරලා දායිද දන්නේ නැහැ...සාටකයා ඝාතකයා..