Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Friday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahindage Chanda tika Kadenawa neda Sahenna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද හදන්නෙ නාමල්ගෙ අනාගතෙ වෙනුවෙන් වැඩක් කරගන්න .

ඒත් මහින්දගෙ සමය ගැන අවබොධයක් තියෙන නිදහස් පක්ෂෙ උන් කැමති නැහැ මහින්ද එනවාට. හෙතුව යු ඇන් පී එකට ආදරෙට නෙමෙ නිදහස් පක්ශ කාරයාට තැනක් නැතිවෙන නිසා.වෙල් ගමගෙ කතාවෙන්ම ඒක ඇඟවෙනවා.

මෛත්රීට රහ වැටිලා තියෙන්නෙ ඒක නිසා ට්රයි එක ආයෙ පාරක් ඉන්න .පොර හිතුවා පහුගිය පලාත්පාලන මැතිවරණයෙන් පොහොට්ටුව එක වෙච්ච නිසා ඒ පැත්තට ජැක ගහන්න.

ගොඨාව මාකට් කරන පිරිසකුත් ඉන්නව ඕක ඇතුලෙ.

බැසිල් එක්ක මලෙන් ඉන්න එවුන් ටිකකුත් ඉන්නවා ඕක ඇතුලෙ

ඉතිං මෙ පොහොට්ටුවෙ තත්වෙ හරියට ඒ කාලෙ යු ඇන් පී එකෙ තත්වෙ වගෙ. එකිනෙකාට නැහැ. ඒක දන්න නිසා තමා මුන් මෙහෙම සක්කිළි වගෙ හැසිරිලා කඩාකප්පල් කරන්න හදන්නෙ,

ඒකෙන් මෙකෙන් කැඩිල තිබ්බ යු ඇන් පී එක පාක්ශිකයො වගෙම නායකයොත් සෙට් උනා.

කට්ටිය කිව්වා රවි පනිවි කියල පැන්නෙ නැහ.

කට්ටිය කිව්වා සජිත් පනිවි කියලා පැන්නෙ නැහැ.

බලමු මොකද වෙන්නෙ කියලා

සිරිසෙනගෙ තුරුම්ම්පු තාම තියෙනවානෙ ?

[QUOTE="Dothraki, post: 23901000, member: 567236"] [SIZE=3]මහින්ද හදන්නෙ නාමල්ගෙ අනාගතෙ වෙනුවෙන් වැඩක් කරගන්න . ඒත් මහින්දගෙ සමය ගැන අවබොධයක් තියෙන නිදහස් පක්ෂෙ උන් කැමති නැහැ මහින්ද එනවාට. හෙතුව යු ඇන් පී එකට ආදරෙට නෙමෙ නිදහස් පක්ශ කාරයාට තැනක් නැතිවෙන නිසා.වෙල් ගමගෙ කතාවෙන්ම ඒක ඇඟවෙනවා. මෛත්රීට රහ වැටිලා තියෙන්නෙ ඒක නිසා ට්රයි එක ආයෙ පාරක් ඉන්න .පොර හිතුවා පහුගිය පලාත්පාලන මැතිවරණයෙන් පොහොට්ටුව එක වෙච්ච නිසා ඒ පැත්තට ජැක ගහන්න. :rofl: :lol: ගොඨාව මාකට් කරන පිරිසකුත් ඉන්නව ඕක ඇතුලෙ. :yes: බැසිල් එක්ක මලෙන් ඉන්න එවුන් ටිකකුත් ඉන්නවා ඕක ඇතුලෙ :yes: ඉතිං මෙ පොහොට්ටුවෙ තත්වෙ හරියට ඒ කාලෙ යු ඇන් පී එකෙ තත්වෙ වගෙ. එකිනෙකාට නැහැ. ඒක දන්න නිසා තමා මුන් මෙහෙම සක්කිළි වගෙ හැසිරිලා කඩාකප්පල් කරන්න හදන්නෙ, :angry: :growl: ඒකෙන් මෙකෙන් කැඩිල තිබ්බ යු ඇන් පී එක පාක්ශිකයො වගෙම නායකයොත් සෙට් උනා. :yes: කට්ටිය කිව්වා රවි පනිවි කියල පැන්නෙ නැහ. :lol: කට්ටිය කිව්වා සජිත් පනිවි කියලා පැන්නෙ නැහැ. :lol: බලමු මොකද වෙන්නෙ කියලා :angry: සිරිසෙනගෙ තුරුම්ම්පු තාම තියෙනවානෙ ? :rofl: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom