Mahindage Chanda tika Kadenawa neda Sahenna

your_love

Well-known member
  • Apr 7, 2012
    14,047
    1
    11,083
    113
    Wate un karana wada walin.. Mun Mahindata Arinnamada manda mewa karanne? Ahaka Hitapu manussayawa genath dala Thibba chanda goda tika tika kadanawa wage mata nan penne...
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    mahinda provintial election dinne taniyen, den my3+mahinda unp got no chance, toyyanta natanta dihallako dec 7 wenakam ita passe adonawa aye patan gani :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    ඔව්. මමත් හිතනව යම්කිසි ඡන්ද ප්‍රමාණයක් නැති කරගෙන ඇති කියලා. විශේෂයෙන්ම රනිල්ගෙ වැඩ එපා වෙච්ච මිනිස්සු මහින්දට ඡන්දෙ දුන්නා. ඒ මිනිස්සුන්ගෙ ඡන්දෙ ගොඩක් දුරට මහින්දට නැති වෙයි. මිනිස්සු කලකිරිලා ඉන්නෙ. එකෙක්ටවත් ඡන්දෙ නොදී ගෙදරට වෙලා ඉන්න ඉඩ තියෙනවා. ලොකුම කේස් එක උනේ, මිරිස් කුඩු ගහපු සීන් එක. ඒ වගේ දේවල් කවුරුත් අනුමත කරන්නෙ නෑ. වයසක මිනිස්සුන්ටයි පොලිස්කාරයින්ටයි ගහපුවා පත්තර වල ටීවී එකේ යනකොට අනෙ මන්ද ඉතින්.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    ඔව්. මමත් හිතනව යම්කිසි ඡන්ද ප්‍රමාණයක් නැති කරගෙන ඇති කියලා. විශේෂයෙන්ම රනිල්ගෙ වැඩ එපා වෙච්ච මිනිස්සු මහින්දට ඡන්දෙ දුන්නා. ඒ මිනිස්සුන්ගෙ ඡන්දෙ ගොඩක් දුරට මහින්දට නැති වෙයි. මිනිස්සු කලකිරිලා ඉන්නෙ. එකෙක්ටවත් ඡන්දෙ නොදී ගෙදරට වෙලා ඉන්න ඉඩ තියෙනවා. ලොකුම කේස් එක උනේ, මිරිස් කුඩු ගහපු සීන් එක. ඒ වගේ දේවල් කවුරුත් අනුමත කරන්නෙ නෑ. වයසක මිනිස්සුන්ටයි පොලිස්කාරයින්ටයි ගහපුවා පත්තර වල ටීවී එකේ යනකොට අනෙ මන්ද ඉතින්.

    Oken wenne ban ilangata path wena anduwath asthawara ekak wena ekai