මරාට ඔහොම තමයි ගුටි කන්න වෙන්නේ මේ විදිහට බඩු මිල ඉහල ගිහින් අපිට කන්න බොන්න නැති වුනොත්.


ha machanමේවා මචන් විනෝදෙට කරන වැඩ බන්.ලංකාවේ ගොබ්බයන්ට ඕක මහ අපරාදයක් වගේ පෙනුනට ඕක ඇත්තටම ජෝක් එකට හදන ගේම්.ප්රසිද්ද දේශපාලන නායකයන්ට ඔය වගේ ගේම් හදන එක අන්තර් ජාලයේ බහුලයි.කවුරුත් ඕකට රෙද්ද උස්සගෙන දුවන්නේ නෑ.මේක සාමන්යය දේවල්. ක්රීඩකයන්ට, නලුවන්ටත් ඕන තරම් තියෙනවා.

කොහොම වුනත් මේක දක්ෂ විදිහට හදලා තියෙනවා. ඇනිමේෂන් හරිම උසස්. අර හිලරි ඔබාමා එකටත් වඩා කොලිටි එකට මේක නිර්මාණය කරලා තියෙනවා.අනිවාර්යෙන්ම ගේම් නිර්මානය කරන කෙනෙක් ගේ දක්ෂ වැඩක්.මේක හදන එකත් පහසු නෑ.


boru kiyanna one neeeee, fake ekakin awilla hithe tiyena dewal kiyanna oneth neeee
mamanam fun eke game eka gehuwee.
mahindawa marenna ona kiyana unuth innawane banpara koti huththalage wadak
hamannanna one okunta![]()


lol ubalata bada ginne hari inna ratak ithuru karapu nidasa oka sinhalayage gathiya ban

මේවා මචන් විනෝදෙට කරන වැඩ බන්.ලංකාවේ ගොබ්බයන්ට ඕක මහ අපරාදයක් වගේ පෙනුනට ඕක ඇත්තටම ජෝක් එකට හදන ගේම්.ප්රසිද්ද දේශපාලන නායකයන්ට ඔය වගේ ගේම් හදන එක අන්තර් ජාලයේ බහුලයි.කවුරුත් ඕකට රෙද්ද උස්සගෙන දුවන්නේ නෑ.මේක සාමන්යය දේවල්. ක්රීඩකයන්ට, නලුවන්ටත් ඕන තරම් තියෙනවා.

Anik political leaders latai stars latai hadapu ewa joke ekak widiyata hadala thiyenne kotinma bin ladanta hadapu ewath ehemai eth meka atthama punishment wage hadala thiyenne mewage apahasa karapu wena game nam na
E okkoma games dancing,podi shooting game ekak ehema natthan political fight indicate karanna gaha ganna ekak nathuwe me wage ewa nemai( Dan kiyanna epa e graphics maru nisa kiyala)



maat kanan dena thambiyek naha athapaya helewuwoth kanna labeyiubata mokada kuwait thambiyo hodata dinar denava athi nelol
badaginne inna mokatada yako meke inne somliyava hodai meheta wadiya lol


