මහින්ද 100% ක් පර්ෆෙක්ට් වැඩ කරේ නැ බන්... එහෙම කරල තිබුනනම් මිනිහ ඒ විදියට යවන්නෙත් නෑ. ඒත් මුන් ඇවිල්ලා එලිපිට වැඩ කරල අපට මොනවද කරල තියෙන්නේ.... එළිපිට මහ බැංකුව කොල්ල කෑව... ඒකෙන් රටම අනාත උනා... මහලොකු ලොක්කා මොකද කරේ.... නීතියයි සාමයයි ඔක්කොම ඌටම දීල ඌ කව්ද කියල අපට ඔප්පු කරා....
අද අම්පාරේ හාල් 60 යි.... නුවර 107 යි... ඇයි බන් දුප්පත් මිනිස්සු වෙනුවෙන් මේ වගේ දෙයක්වත් පාලන මිලක් දාල කරගන්න බැරි උන් මේ තරම් සාධාරණී කරණය කරන්නේ...
Haal pol gana nam katha karala therumak na. Kalekata adu wadi wenawa.
Habai ara maha banku horakam nam kujeethai. Kujeetha wadi wenna hethuwa horakam karane naha+horu allanawa kiyala awilla munuth horakam karana eka. Mahindageth oya wage kujeetha wadak thamai thibbe, rata jathiya agama kiyala kiyaagena ewata kelina ekama thamai innakam kare. Mama kawa wath sadaraneyakaranaya karanne na. Mama oya degollonwama path karanna chande dhunna kenek. Ithin mata mun degollo gana hodata danna. Kiyanna oona de baya nathuwa kiyanna puluwan. Mama kawa wath defend karanna yanne na.

