Mahindananda නිදොස් කොට නිදහස්

NATHA SRI JAYASEKARA

Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    නිදොස් කොට නිදහස්

    Colombo High Court today acquitted Minister Mahindananda Aluthgamage over the case filed on misappropriation of trade union funds

    The case was filed against Minister Aluthgamage for alleged criminal breach of trust of Rs.3.9 million funds belonging to a trade union named Sri Lanka Nidahas Kamkaru Congress.

    In May 2017, the Colombo High Court served indictments on the Minister in connection with an indictment filed against him by the Attorney General in this regard.(NewsWire)

    වල් කන්ට්‍රි ,වල් ලෝ ..
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    1ioo8kN.jpg
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕක තමයි මං ඉස්සර ඉදන්ම කීවෙ
    ලංකාවෙ දේශපාලනය වෙනස් වෙන්න කලින් සමාජ ක්‍රමය වෙනස් වෙන්න ඕන, ඒක දැන් උඩුදුවපු තුවාලයක්. තම්බිත් ගොඩක් ඉන්න හන්දා සෑහෙන්න අමාරුයි බැලන්ස් කරන්නෙ.

    කොරෝනා වලින්වත් රටේ බාගයක් විතර මැරුනනම් ඕක හරියනවා.
    ලෝකෙ බාගයක් විතර මැරුනනම් තවත් සාර්ථකයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,331
    49,703
    113
    සේදවත්ත
    මහින්දාන්ද ස නාවලපිටියට වැඩක් කරා . අපි ස වෙනුවෙන් . ස නිදහස් උන එක ගැන සංතෝසයි . සත්‍ය ජයගනී . යහපාලන මර උගුල් ඉවරයි .