Mahinda's Ahindas gifts

massina

Active member
  • AtulaSiriwardane said:



    Sometime back he invited
    two kids who won some international competition and
    gifted them with
    two Dictionaries.
    :lol::lol::lol::lol::lol:


    Ithin hodhaine... mokakdha eke thiyena waradhdha? Ae lamayinta ae dictionary hambawune naththam unuth ubawage mati molek wenawane.... Mekane seen eka... Mahinda dhunne dictionaries...Ranil dhunne Braceletne..... :lol: ane pala pa*o yanna...
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    Wal Bada

    Well-known member
  • කාලය කෙතරම් නපුරු ද
    දිවි හිමියෙන් කඳුලැලි පුරවා
    රැක ගත් තාලය උදුරා ගෙන ගිය
    කාලය කෙතරම් නපුරු ද සොඳුරිය

    පෙරුම් පුරා දුකසේ ගලපා ගත්
    කවිය ඔබම වී නැලැවුණු යුගයක
    හද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැත
    ඒ රුව කොතරම් මිහිරි ද සොඳුරිය

    ලොවට හොරා විලි ලා බිහි කර ගත්
    වසන්තයේ සඳ මියැදුණු දවසක
    බෙදා හදා ගත් දුකවත් අද නැත
    ඒ දුක කොතරම් මිහිරි ද සොඳුරිය

    සංගීතය - ප්රේමසිරි කේමදාස
    ගායනය - අමරසිරි පීරිස්

    පේරමය මය වනාහි නිත්යම වූ ස්ථිර වූ දෙයක් ලෙස බොහෝ තන්හි දැක්වේ. මෙම ප්රසිද්ධ අදහසට අනුගත නොවී කාලය විසින් ආදරය දිරාපත් කරවන අන්දම ගැන අප මනස කූළු ගන්වන ගීතයකි මෙය. පේරදැකමය, කාලය විසින් කා දමා ගිය පසු කවියා පේරත් මයේ නටබුන් දෙස වත් බලා සතුටු වීමට උත්සාහ දරයි. පේරමයේ අවසාන නෂ්ටාවශේෂ වන පෙම්වතියගේ සිත ඇඳි රුවත් ඈ සමග බෙදා හදා ගත් සතුට පමණක් නොව දුක ද කාලයේ වැලි තලයට යටව ගොස් ඇත. එම නටබුන් වත් දක්නට නොලැබීමෙන් කවියා මහත් සන්තාපයට පත්වේ.

    මෙහි පද රචනයට මහත් වූ සාධාරණත්වයක් කරමින් අමරසිරි පීරිස් ශිල්පියා මෙය ගායනා කරනු ලබයි. අද ලංකාවේ පරචනයමුඛතම ගායන ගීල්පියා (vocalist) ඔහු බව මෙම ගීතයට සවන් දෙන විට නිතැතින් ම දැනෙයි. කවදත් වෙනස් ආරක සංගීත නිර්මාණ කරන කේමදාසයන් මෙම ගීතය සඳහා ද පෙර නො ඇසූ විරූ සම්ප්රදායයක් බිහි කරයි. ගීතයේ අවසන් භාගයේ දී ගීතය ගායකයා හා වයලීන් හා චෙලෝ වාදකයන් අතර තරඟයක් බවට පත්වේ. ගීතයේ සැබෑ අලංකාරය දෙගුණ තෙගුණ කීරීමට මෙම සංගීත සම්පරදායය ඉවහල් වී ඇත.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,698
    2
    115,581
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    nzlsba.jpg


    World's best mobile phone :lol:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    AtulaSiriwardane said:
    So what...
    I am not wasting threads.. but you.

    I will continue to post..
    Some will read and find useful.

    You are welcome to post anything Elakiri approves.
    Let's see who gets tired and stop.

    :lol::lol::lol::lol::lol:


    yes:lol: :lol: :lol:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    AtulaSiriwardane said:
    [FONT=Arial, Helvetica, sans-serif] The Buddha says:[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]"I declare, O Bhikkhus, that volition(Chethana) is Karma.[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]Having willed one acts by body, speech, and thought." (Anguttara Nikaya)
    [/FONT]


    [FONT=Arial, Helvetica, sans-serif]Just thinking is enough.[/FONT]




    [FONT=Arial, Helvetica, sans-serif]:)
    [/FONT]​

    __________________​


    wow ada danne thx :) :)