මහින්ද හුඟක් මිනීමරවලා තියෙන නිසා ඔහු වටා ඉතා බලවත් කිලි තියෙනවා.ඇත්තටම මේ මරා දාපු මල යක්කු ඔහු වටේ ඉන්නේ සාධාරනය ඉෂ්ඨ වෙනකම්.මේ මල යකුන්ගෙන් මහින්දට බේරෙන්න බෑ කවදාවත්.ඒකට කර්මය පටිසන් දුන්නම ඔහු ඒ මල යකුන්ගේ බිල්ලක් වෙනවා.මේක හුඟක් ගැඹුරු භූත විද්‍යාවක්.මේ භූතයන් සහ මල යකුන් මහින්ද එක්ක ග්‍රවුන්ඩ් එකට ආවම එයාල ක්‍රීඩකයන්ට ආරූඩ වෙමින් ඔවුන් මොට කරනවා.මහින්දගේ අපරාද එන්න එන්නම වැඩි වෙන්නේ මේ මල යකුන් නිසා.මේ මල යකුන් මහින්දට ආරූඩ වෙමින් ඔහුව සහ රට හෙමිහින් වනසනවා.නැත්ම රට ධිකරන ලේක්ම්ව මරන්න යන්නේ මොන මිනිහද? මල යකුගේ බලපෑම නිසා භූමිකම්පා, නියගයන් වසංගත එනවා.