""""""""""""""".![]()
wuta mona reply da ban, othanath marketing thiyenne bola ithin harak wage reply danna athi


""""""""""""""".![]()



MY REPLY TO THE PRESIDENT:
ඕයි තෝ මැරෙන අවුරුද්ද තමයි අපිට සුබ වෙන්නේ!!!
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

Maxxa kathawaammata ******* nathiwa minissunta 2011 wath kaala beela adala karala inna puluwan awuruddak karapan...![]()


ekasiya ganta negala wage .... awurude isselama yaka negala
ko bun meke den chande deepu ewun ekewath nene .. 8 karayai nalinuni erenne![]()

ඔව් බන්. සමහරුන්ට නම් ඒක මාර ආතල්. ඇයි යකෝ මහරජතුමාගෙන් ඇස් ඇම් ඇස් එකක් ආව කියන්නෙ සෙල්ලමක්ද..
ඕං දෙදාස් දහයත් කම්මුතු වෙලා දෙදාස් එකොළහටත් ආවා.. දෙදාස් එකොළහ කියල නිකංම කිව්වට මේකනං නිකංම අවුරුද්දක් නෙමේ බං.., මේ ආශ්වර්යයේ දෙවන අවුරුද්ද. මේ අවුරුද්දෙවත් දෙයියනේ කියල කිකිළියො කිරල මැනලා ලෝකල් බිත්තර දැම්මොත්, අපිටත් බිත්තරයක දෙකක රහ බලන්න පුළුවන් වෙයි. ගස් උඩ හැදෙන හැම ඵලයකම මිල ගණනුත් උඩ ගියානෙ. හාල්..පොල්.. ඒ විතරක්යැ මේ පාර කිරිබතට ලුණුමිරිසත් නෑ.. ඒ ඇයි කියල ඇහුවම මහින්ද මාමාගෙන් ඉල්ල ගන්නලු.. බැලින්නං පොළව යට හැදෙන ළූණු ගෙඩියත් ඩොලර් වලින් ගන්න සිද්ද වෙලා. අපිනං ඉතිං පාං කියාගන්ටත් බැරුවයි ඉන්නෙ. කෝමින් කෝම හරි බොලාලට මේ අවුරුද්දෙ කපල් වෙලා නැත්තං කොහෙං හරි වැඳිරි කෑල්ලක්/වඳුරු මායියෙක් ජොයින්ට් වෙලා.. කපල් වෙලා ඉන්න උන්, මඟුල් නැකත් පහල වෙලා.. මඟුල් නැකත් පහල වෙච්ච උන්ට දෙපත් රෑන් තුන්පත් රෑන්, තුන්පත් රෑන් සිව්පත් රෑන් බවට..ආදී වශයෙන් පරිවර්තනයන් සිද්ධ වෙලා.... අඩුම ගානෙ වරද්දන් නැතුව බතුයි සම්බෝලෙවත් සෙට් වෙලා.. හතර වරං දෙයියංගෙ පිහිටෙන් මහින්ද මාමාට සිරි ලංකා වාසීන් ගැන අනුකම්පා හිතක් පහළ වෙලා මේ අවුරුද්ද හැමෝටම ආහ්චර්මත් නව වසර්ර්ර්ර්අක් වේව්ව්ව්ව්ව්ආ.....
~#ඨාකුර්Z#~ විසිනි.
