ජ්ජරාවක් බන්. රොදාවල අන් ඇවිල්ලා වගේ මැද. ඇක්සලේ එලියට පැනලද මන්දා. මෙලො රහක් නැති උනාට ගාන ඇති සැරට.. ඒ ගානට ජපන් ලදරමක් ගත්තත් උබට හදාගෙන දිව්වැකි කාලයක්. ඔවා හැලෙන්න ගත්තම නිකන් දිය වෙච්ච අයිස්ක්‍රීම් එක වගේ.
මේකේ ලූක් එකට ආසයි බන්.
හැබැයි මූන නම් කැතයි.
Mercedes Benz G-Class එක වගේ නිසා ආසා හිතුනා බන්. Benz එකක් නම් ජීවිතේට ගන්න වෙන්නේ නෑ ගාන බැලුවාම 
G-Class එකක් මට සෙට් උනා කුනු කොල්ලෙට ඉන්ග්ලන්ඩ් වලදි. අවුරුද්ද සැහෙන පරනයි. මෙහෙට ගේන්න බැනේ. වැදිච්ච පෙරලිච්ච ඇබරිච්ච එකක්.මෙහෙ උන් ඉතින් හදලා ගන්නවනේ. ඒත් අවුරුදු කේස් එක නිසා ගේන්න ට්‍රයි කලේ නැ.. ලැන්ඩ් රොවර් කට්ටක් හොයාඑන හදහන්කො. රිස්ටොරේශන් පට්ටා ආතල්. මමත් චැසි කැල්ලක් ඔක්ශන් එකකින් ගත්තා.. තාම ඉතින් ගොඩ දාගන්න බැරි උන.එහෙමත් කේස් එකක්ද?මේකේ ලූක් එකට ආසයි බන්.
හැබැයි මූන නම් කැතයි.
Mercedes Benz G-Class එක වගේ නිසා ආසා හිතුනා බන්. Benz එකක් නම් ජීවිතේට ගන්න වෙන්නේ නෑ ගාන බැලුවාම
![]()
G-Class එකක් මට සෙට් උනා කුනු කොල්ලෙට ඉන්ග්ලන්ඩ් වලදි. අවුරුද්ද සැහෙන පරනයි. මෙහෙට ගේන්න බැනේ. වැදිච්ච පෙරලිච්ච ඇබරිච්ච එකක්.මෙහෙ උන් ඉතින් හදලා ගන්නවනේ. ඒත් අවුරුදු කේස් එක නිසා ගේන්න ට්‍රයි කලේ නැ.. ලැන්ඩ් රොවර් කට්ටක් හොයාඑන හදහන්කො. රිස්ටොරේශන් පට්ටා ආතල්. මමත් චැසි කැල්ලක් ඔක්ශන් එකකින් ගත්තා.. තාම ඉතින් ගොඩ දාගන්න බැරි උන.

G-Class එකක් මට සෙට් උනා කුනු කොල්ලෙට ඉන්ග්ලන්ඩ් වලදි. අවුරුද්ද සැහෙන පරනයි. මෙහෙට ගේන්න බැනේ. වැදිච්ච පෙරලිච්ච ඇබරිච්ච එකක්.මෙහෙ උන් ඉතින් හදලා ගන්නවනේ. ඒත් අවුරුදු කේස් එක නිසා ගේන්න ට්‍රයි කලේ නැ.. ලැන්ඩ් රොවර් කට්ටක් හොයාඑන හදහන්කො. රිස්ටොරේශන් පට්ටා ආතල්. මමත් චැසි කැල්ලක් ඔක්ශන් එකකින් ගත්තා.. තාම ඉතින් ගොඩ දාගන්න බැරි උන.

ඩුබායි වලනම් කැලි තියනව නේද බන් අම්බානක.. පාට් කරලා මෙහේ ගෙනත් එසෙම්බල් කරන්න බැරිද බන්. ඉස්සර මිනුවන්ගොඩ පැත්තේ එකෙක් කලා.. එහෙම නීඉතියෙන් අවුල්ද?Dubai වලත් තියෙනවා බන් බඩු. ගන්න පුලුවන් කුනු කොල්ලෙට. ලංකාවට ගේන්න ගියාමනෙ කෙලවෙන්නේ. වාහනේ ඇරගෙන ලංකාවට දාන්න ඩිරාම් 3000ක් විතර යන්නේ Shipment එකට. අම්මගෙ රෙද්ද ලංකාවේදී Clear කරගන්න ගියාමනේ හැමිනෙන්නේ![]()
ඩුබායි වලනම් කැලි තියනව නේද බන් අම්බානක.. පාට් කරලා මෙහේ ගෙනත් එසෙම්බල් කරන්න බැරිද බන්. ඉස්සර මිනුවන්ගොඩ පැත්තේ එකෙක් කලා.. එහෙම නීඉතියෙන් අවුල්ද?
අහ්.. ඒ ජොක්නේ බන්. බිලා ඉන්න වෙලාවක් දාපු ජොක්නේ. මම ලොකු මිනිහෙක් බ්‍රො..
අහ්.. ඒ ජොක්නේ බන්. බිලා ඉන්න වෙලාවක් දාපු ජොක්නේ. මම ලොකු මිනිහෙක් බ්‍රො..


ඒ මම කියපු බුවාත් හෙන අන්ඩයෙක්.. ඇලියන් වගේ එව්වත් එසෙම්බල් කලා.. කාර් සේල් කාරයො නම් කැ# යක්කු.. ඉන්ද්‍රා එකේ එකා එහෙම කන්ඩෙම් එවත් හදලා ජපානෙන්ම ගේනවා, උන්ගේ එහේ ගරාජ් වලින්.ශුවර් එකේ වැඩේ කරන එකෙක්ව අල්ල ගන්න ඕන බන්. මම කලින් ට්‍රැයි එකක් දුන්නා බන්. Toyota Hiace high roof (Dolphin) එකක් දා ගන්න. මෙහෙන් මට එකක් සෙට් උනා හෙන අඩු ගානට. මම ඒ වෙලාවේ තමයි ට්‍රැයි එක දුන්නේ. පට්ට ගානක් ඉල්ලුවා බන් ලංකාවේ එකෙක්. එහෙම නැත්නම් අපි Clear කර ගන්න ඕන. ගනන් හදලා බලපුවාම ලංකාවෙන් අලුතෙන් KDH එකක් ගන්න පුලුවන් ගානක් වගේ ආවේ. පස්සේ අත ඇරලා දැම්මා.. මේ සබ්ජෙක්ට් එකේම ඉන්න එවුන් දන්නවා බන් වැඩේ කරන්න. අපි උන් හරහ කරන්න ගියොත් උන් අපිව මරාගෙන කනවා බන්..දන්නවනේ ඉතින් අපේ අය්යලාගේ හැටි
Dubai වලත් තියෙනවා බන් බඩු. ගන්න පුලුවන් කුනු කොල්ලෙට. ලංකාවට ගේන්න ගියාමනෙ කෙලවෙන්නේ. වාහනේ ඇරගෙන ලංකාවට දාන්න ඩිරාම් 3000ක් විතර යන්නේ Shipment එකට. අම්මගෙ රෙද්ද ලංකාවේදී Clear කරගන්න ගියාමනේ හැමිනෙන්නේ![]()
ලංකාවේ පෝට් එකෙන් ක්ලියර් කරන්න ගියහම ඉන්න කැ*හු**** පු* දෙන්න වෙනවා... මමත් ඔය ගොන් කම කලා, සෑහෙන්න කට්ටක් කාල ක්ලියර් කර ගත්තේ..
ඒ මම කියපු බුවාත් හෙන අන්ඩයෙක්.. ඇලියන් වගේ එව්වත් එසෙම්බල් කලා.. කාර් සේල් කාරයො නම් කැ# යක්කු.. ඉන්ද්‍රා එකේ එකා එහෙම කන්ඩෙම් එවත් හදලා ජපානෙන්ම ගේනවා, උන්ගේ එහේ ගරාජ් වලින්.




මගේ යාලුවෙකුට සෙට් උනා බන්.. vin නම්බර් එක ගහපුවහම ජපන් වල ඇක්සිඩන්ට් කේස් එකක කන්ඩෙම් වෙච්ච එකක්.