අලුත් සෙඩාන් වල ප්‍රයිස් කොහොමද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,750
    13,536
    113
    🤍
    Honda CIty RS

    143i neda?

    vkccp47.jpg

    :P :P :P Thailand and India
    v9JrToS.png

    ewa wadak nadda?
    ------ Post added on Jan 19, 2026 at 4:11 PM
     
    • Like
    Reactions: A P H R O D I T E

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Honda CIty RS

    143i neda?

    vkccp47.jpg

    v9JrToS.png

    ewa wadak nadda?
    ------ Post added on Jan 19, 2026 at 4:11 PM
    city එකත් තායිලන්ඩ් ඉන්දියා තමා ගහන්නෙ .

    thopi wahana ganne drive karala enjoy karannada, nathnam wikunannada?

    mata me gobba logic eka therum gannama ba. thamanta athata wasiyak or athal ekak thibbath nathath resale value eka thamai mulinma balanne.
    සිරාම . ඓක එකම ටෙක්නොල්ජි එකෙන් ගහන වාහන රට අනුව වැලියු වෙනස් කරනව ලංකාවෙ ගොබ්බයො
    ------ Post added on Jan 19, 2026 at 4:15 PM
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,750
    13,536
    113
    🤍
    city එකත් තායිලන්ඩ් ඉන්දියා තමා ගහන්නෙ .

    සිරාම . ඓක එකම ටෙක්නොල්ජි එකෙන් ගහන වාහන රට අනුව වැලියු වෙනස් කරනව ලංකාවෙ ගොබ්බයො
    ------ Post added on Jan 19, 2026 at 4:15 PM
    ethakota TOYOTA mother company eken nemeida design eka denne Thailand factory ekata ?
     
    • Like
    Reactions: A P H R O D I T E

    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    ප්‍රිමියො එකක් ගන්න ඉදියෙ, අවෘදු 7- පරන ඒවත් ලස්ශ 140 උඩ, ඊට වඩා හොදයි තව කීයක් හරි දාල අලුත් එකක්ම ගන්නවා

    191 50000/-
    මරු. මන් 150 වගෙ අතුලත එකක් බැලුවෙ. මෙ අවුරුද්ද ලන්කාවට එනවා.රට පිගන් හේදුව ඇති.
    ------ Post added on Jan 19, 2026 at 4:20 PM
     
    • Love
    Reactions: Psiko

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ethakota TOYOTA mother company eken nemeida design eka denne Thailand factory ekata ?
    The core design is done by the Japanese parent company, but local teams in Thailand and India also contribute, mainly for regional adaptation.

    1. Concept & core design – Japan 🇯🇵

    • Overall vehicle concept
    • Exterior styling direction
    • Platform & engine architecture
    • Safety standards & quality targets

    These are created by Honda Motor Co., Ltd. and Toyota Motor Corporation design centers in Japan (and sometimes global design studios like in the US or Europe).

    So the “DNA” of the car is Japanese.

    Compare Thailand-made vs Japan-made quality
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,750
    13,536
    113
    🤍

    මරු. මන් 150 වගෙ අතුලත එකක් බැලුවෙ. මෙ අවුරුද්ද ලන්කාවට එනවා.රට පිගන් හේදුව ඇති.
    ------ Post added on Jan 19, 2026 at 4:20 PM
    mokakda ganne

    The core design is done by the Japanese parent company, but local teams in Thailand and India also contribute, mainly for regional adaptation.
    eka thama ara NISSAN magnite ehma adu kule wela thiyenne neh
     
    • Like
    Reactions: A P H R O D I T E

    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    mokakda ganne

    eka thama ara NISSAN magnite ehma adu kule wela thiyenne neh
    මන් බලුවෙ ටුවරිසම් කරන්න. රොමෙනියා ට්‍රැවල් එජ්න්සි එකක් එක්ක ස්ම්බන්දතාවය තියෙනවා, බාශාව පුලුවන් නිසා මේක කරන්න බැලුවෙ. ගැනු පිරිම් කියලා නැ ඉතින් නේද?මන් ඒකයි සෙඩාන් එකක්ම බැලුවෙ
     
    • Love
    Reactions: Psiko

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,628
    10,199
    113
    1200 cc සෙඩාන් yaris ative ඇරුනාම වෙන මුකුත් නෑ නෙ! 4 සිලින්ඩර් එන්ජින් එකක කල් පැවැත්ම හොදයි සාපේක්ශව
     
    • Like
    Reactions: A P H R O D I T E

    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    The core design is done by the Japanese parent company, but local teams in Thailand and India also contribute, mainly for regional adaptation.

    1. Concept & core design – Japan 🇯🇵

    • Overall vehicle concept
    • Exterior styling direction
    • Platform & engine architecture
    • Safety standards & quality targets

    These are created by Honda Motor Co., Ltd. and Toyota Motor Corporation design centers in Japan (and sometimes global design studios like in the US or Europe).

    So the “DNA” of the car is Japanese.

    Compare Thailand-made vs Japan-made quality
    Are there any difference in quality ?