Mahiyanganaya

ruwper

Well-known member
  • Feb 15, 2010
    1,798
    754
    113
    machans,

    I have to go Mahiyanganaya in next week. maa poddak kiyanna puluwanda nawathinna hoda hotels/ cab services gena........contact no ehema thiyenawanam loku udawwak

    thx:D
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,798
    754
    113
    සොරබොර කියල එකක් තියනවා. එකේ බලහන්. ශේප් හොටේල් එකක්.


    Thx machan. macha sorabora kiyala hotel dekak thiyenawa uba mokakda genada kiwwe. eka town ekata lagai da :lol:
     

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    460
    63
    bandaragama
    සොරබොර වැව පාරෙ ඕන තරම් තියෙනවා.නැත්නම් මහියංගන බිබිල පාරෙ "මාපාකඩ විලේජ්"තියෙනවා
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මොකෑ ඩෝ හිනා වෙන්නේ ඔන්න අපිත් හිනා වෙනවා එහෙනම්

    :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol::lol::lol: :lol::lol::lol:
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,798
    754
    113
    සොරබොර වැව පාරෙ ඕන තරම් තියෙනවා.නැත්නම් මහියංගන බිබිල පාරෙ "මාපාකඩ විලේජ්"තියෙනවා


    Thx a lot mchn :D