main රෝඩ් වල හෝල්ස් රිපෝට් ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    main රෝඩ් වල වැස්ස කාලෙට හැදෙන තඩි pot හෝල්ස් රිපෝට් කරන්න
    නම්බර් එකක් දීල තියෙනවද බන් ?

    පට්ට කාලයක් යනවා හදන්න . එතකන් පට්ට ට්‍රැෆික් හැදෙනවා.
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    ඔයා විතරක් ඕවා දකිනවා නෙමෙයිනේ බන්. රිපෝට් අහන / කියවන උනුත් ඕවා ඇස් දෙකෙන්ම දකිනවා. :ROFLMAO::ROFLMAO:
     

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    main රෝඩ් වල වැස්ස කාලෙට හැදෙන තඩි pot හෝල්ස් රිපෝට් කරන්න
    නම්බර් එකක් දීල තියෙනවද බන් ?

    පට්ට කාලයක් යනවා හදන්න . එතකන් පට්ට ට්‍රැෆික් හැදෙනවා.
    Maya hithaganna bari una crank shaft eka ganada natnam axel eka ganada kiyanne kiyala
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Call municipal council of the area. I once called for a hole that is older than 2 weeks in main road near a yellow crossing and within 3 hours they filled with Soil

    In 2 days it is fixed permanently

    Apparently these days they are very affaird of such reports not knowing who is reporting :lol: :lol:
     
    • Like
    Reactions: dilan_randika

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,745
    13,519
    113
    🤍
    thalawathugoda idan hokandarata ena pareth tibba walawal ...


    puluwannam oya walawal wala raaata weswalagena ghilla kehel gas , gaslabu gas hitawala video karala youtube dahannn ... hoda ganak hoygattahaki

    :yes: :P 👌

    muna pennaganna epa hebai.
     
    • Haha
    Reactions: Rick Sanchezz