Maithree ලොක්කග‍ෙ ප‍ේජ් එක ආත්ල් ඕයි

UPdown

Member
Aug 26, 2017
399
63
0
Maithree ලොක්කග‍ෙ ප‍ේජ් එක ආත්ල් ඕයි

Code:
https://www.facebook.com/maithripalas/

පට්ට කමෙන්ට්ස් තියෙන්නෙ
:rofl::rofl::rofl:
 
ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,885
    1,058
    113
    Hamilton, NZ
    ඕකාට ඊලග ජන්දෙන් පැරදිලා ගෙදර ගියාම නිදහසේ නිදාගන්නවත් බැරිවෙනවා රටට කෙලපු හැටි මතක් වෙද්දි :D ඕකා ආවට පස්සෙ කරේ 5කාසිය සුදු කරපු එකයි කහ ඉර සුදු කරපු එකයි :rofl:
     
    • Like
    Reactions: sgrdk1

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    ȜMA X;22461861 said:
    ඕකාට ඊලග ජන්දෙන් පැරදිලා ගෙදර ගියාම නිදහසේ නිදාගන්නවත් බැරිවෙනවා රටට කෙලපු හැටි මතක් වෙද්දි :D ඕකා ආවට පස්සෙ කරේ 5කාසිය සුදු කරපු එකයි කහ ඉර සුදු කරපු එකයි :rofl:

    ෂික් විලි ලැජ්ජ‍ාව‍ෙ බෑ පරයග‍ෙ වැඩ නම්..
     
    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0
    ȜMA X;22461861 said:
    ඕකාට ඊලග ජන්දෙන් පැරදිලා ගෙදර ගියාම නිදහසේ නිදාගන්නවත් බැරිවෙනවා රටට කෙලපු හැටි මතක් වෙද්දි :D ඕකා ආවට පස්සෙ කරේ 5කාසිය සුදු කරපු එකයි කහ ඉර සුදු කරපු එකයි :rofl:
    ‍සහ‍‍ති‍ක ‍අැත්‍ත...:yes:
     
    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    කොමෙන්ට් කියෙව්වා.කොම්ඩි ෆිල්ම් එකක් බැලුවා වගේ ඕයි...පොප් කොර්න් එකකුත් අරන් හවස්ට ආයි කියවන්න ඕනේ...
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ȜMA X;22461861 said:
    ඕකාට ඊලග ජන්දෙන් පැරදිලා ගෙදර ගියාම නිදහසේ නිදාගන්නවත් බැරිවෙනවා රටට කෙලපු හැටි මතක් වෙද්දි :D ඕකා ආවට පස්සෙ කරේ 5කාසිය සුදු කරපු එකයි කහ ඉර සුදු කරපු එකයි :rofl:

    :lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පව් කියලත් හිතෙනව... ඇයි බන් අපෙ උන් මෙහෙම එකෙක් රටේ පාලකයා විදියට තෝරගත්තේ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Capture.JPG
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    ȜMA X;22461861 said:
    ඕකාට ඊලග ජන්දෙන් පැරදිලා ගෙදර ගියාම නිදහසේ නිදාගන්නවත් බැරිවෙනවා රටට කෙලපු හැටි මතක් වෙද්දි :D ඕකා ආවට පස්සෙ කරේ 5කාසිය සුදු කරපු එකයි කහ ඉර සුදු කරපු එකයි :rofl:

    පකයට කහ පාට පේන්න බැරිව ඇති .
     
    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    44
    SL
    :lol::lol::lol::lol::lol:

    කොමෙන්ට් කියෙව්වා.කොම්ඩි ෆිල්ම් එකක් බැලුවා වගේ ඕයි...පොප් කොර්න් එකකුත් අරන් හවස්ට ආයි කියවන්න ඕනේ...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Capture.JPG

    බලපං මේකෙ මොකෙක් හරි හොඳක් කියලා කමෙන්ට් කරල තියෙනවා නම් ඌ හම්බයෙක්, මම ඒ වගේ ඒව එකක් නෙමෙයි ගොඩක් දැක්ක බං
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    okata ratata henagahuwath kamakne demalage mune le kadulak ne kiya kiya untama puka denawa. dakune minissunta monawa unath okata wedak ne
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    View attachment 70344

    බලපං මේකෙ මොකෙක් හරි හොඳක් කියලා කමෙන්ට් කරල තියෙනවා නම් ඌ හම්බයෙක්, මම ඒ වගේ ඒව එකක් නෙමෙයි ගොඩක් දැක්ක බං

    අඩෝ සිරාවටම. මටත් ඒක මීටර් උනා.. සර් සර් ගගා ## දීගෙන යන ගොඩක් උන් එහෙමයි..:oo:

    ඔව් ඉතින් sira යන මාර්ගේ උන්ට හරියටම හරි තමයි..:sorry:

    Mohammed Mohammed Sir burana balla burappuwai oya yanamarga hari oyata Allah dewipihitay​
     
    Last edited: