Maithree ලොක්කග‍ෙ ප‍ේජ් එක ආත්ල් ඕයි

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උන් කමෙන්ට් මකලා බං සෑහෙන්න.. මකන එකාට වෙන වැඩක් කර ගන්නම බැරි වෙන්න කමෙන්ට් දන්න තියෙන්නේ..:rofl:





    ##utto tho polawen mathu wela eddi petrol tikak genna beri unada eluwo

    Machan hitan. Api dan petrol polime hitan.
    1f914.png
    🤔
    1f914.png
    🤔
    1f914.png
    🤔
    1f914.png


    uncle ay ane ape ahinsaka comment delete karanne hitan....

    Koo yakoo thel ?

    මෙ තෙල් නැ ලංකාවෙ
    1f616.png
    😖
    1f616.png
    😖
    1f616.png
    😖
    1f616.png


    He's good to sell lotteries on the street of colombo. Most stupidest President in the world!
     

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    View attachment 70344

    බලපං මේකෙ මොකෙක් හරි හොඳක් කියලා කමෙන්ට් කරල තියෙනවා නම් ඌ හම්බයෙක්, මම ඒ වගේ ඒව එකක් නෙමෙයි ගොඩක් දැක්ක බං

    Ow eka nam math hodata notice kara
    Keri Hambayo
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඔකේ ඇඩ්මිනුත් අර බ්‍රෝ පේජ් එක කරන හම්බයයි එක්කෙනෙක්නේ නේද . ඕකා ප්රෙසිදෙන්ට් මිඩියා යුනිට් එකේ වැඩ කරන හම්බයෙක් නේද.හම්සා හනිෆා
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    පව් කියලත් හිතෙනව... ඇයි බන් අපෙ උන් මෙහෙම එකෙක් රටේ පාලකයා විදියට තෝරගත්තේ

    කම්මැලිකම හන්ද, හැමදේම ලේසියට කරගන්නනෙ බැලුවෙ
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ȜMA X;22461861 said:
    ඕකාට ඊලග ජන්දෙන් පැරදිලා ගෙදර ගියාම නිදහසේ නිදාගන්නවත් බැරිවෙනවා රටට කෙලපු හැටි මතක් වෙද්දි :D ඕකා ආවට පස්සෙ කරේ 5කාසිය සුදු කරපු එකයි කහ ඉර සුදු කරපු එකයි :rofl:
    යකෝ කහ ඉර සුදු කරපු එක කරපු හොදම වෑඩක් , එකේ තියෙන ප්‍රයෝජනය උබට තෙරෙන් නෑත්තම් කටවහන් හිටපන්
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,885
    1,058
    113
    Hamilton, NZ
    යකෝ කහ ඉර සුදු කරපු එක කරපු හොදම වෑඩක් , එකේ තියෙන ප්‍රයෝජනය උබට තෙරෙන් නෑත්තම් කටවහන් හිටපන්

    කහ ඉරට වඩා සුදු ඉරේ වටිනාකම මන් තොට වඩා හෙදට දන්නවා :rofl: වරේන් අපේ පැත්ත කහ ඉර සුදු කරලා තියන හැටි පෙන්නන්න. තිබ්බ කහ ඉර උඩින් සුදු ඉර හගලා ගිහින්. එතන තියන එක හොයගන්න බෑ ගූ පාජාව වාගේ :rofl: නෙදි ඉදහන් :lol::lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,960
    113
    Panadura
    කොමෙන්ට් කියෙව්වා.කොම්ඩි ෆිල්ම් එකක් බැලුවා වගේ ඕයි...පොප් කොර්න් එකකුත් අරන් හවස්ට ආයි කියවන්න ඕනේ...

    :lol: :lol: :lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,960
    113
    Panadura
    ȜMA X;22466346 said:
    තිබ්බ කහ ඉර උඩින් සුදු ඉර හගලා ගිහින්. එතන තියන එක හොයගන්න බෑ ගූ පාජාව වාගේ

    :yes: :yes: :yes:
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ȜMA X;22466346 said:
    කහ ඉරට වඩා සුදු ඉරේ වටිනාකම මන් තොට වඩා හෙදට දන්නවා :rofl: වරේන් අපේ පැත්ත කහ ඉර සුදු කරලා තියන හැටි පෙන්නන්න. තිබ්බ කහ ඉර උඩින් සුදු ඉර හගලා ගිහින්. එතන තියන එක හොයගන්න බෑ ගූ පාජාව වාගේ :rofl: නෙදි ඉදහන් :lol::lol:

    ponnayo inna pathi wala ehema thamai karanne
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,885
    1,058
    113
    Hamilton, NZ
    ponnayo inna pathi wala ehema thamai karanne

    කහ ඉර උඩින් සුදු ගහලා තිබ්බම ඒ පැත්තේ පොන්නයෙද ඉන්නේ? දෙක වසරේ උන් දාන ගෙන් පාර්ට් දාන්න එපා පකො පට්ටි ගොනා උනාට :rofl:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,098
    113
    34
    Kalutara
    බලපන් ඉතින් ඒ කාලෙ රටේ මිනිස්සුන්ට තිබ්බ ප්‍රශ්න, කහ ඉර සුදු කරපු එකයි, සින්හලු වඳ කරපුවයි ඔව්ව තමා රටේ මිනිස්සු උඩ දාගෙන හිටපු ප්‍රශ්න. ඔන්න දැන් ප්‍රශ්න කියන්නෙ මොනවද කියල කියල දීලා තියෙනව ගෝටා ඇවිල්ලා.