‘ඔබයි අපේ රජා, ඔබ අපට දෙවියෙක්’ ආදී වැකි ඇතුළත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ගුණ වර්ණනා කරමින් තමා පැවැත්වූ කතාවක් නැවත විකාශනය කිරීම වළක්වන වාරණ නියෝගයක් දෙරණ, ජාතික
රූපවාහිනිය, හිරු සහ ස්වර්ණවාහිනිය යන විද්‍යුත් මාධ්‍ය ආයතනවලට නිකුත් කරන්නැයි ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.
විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය විසින් මෙම ප්රතික්ෂේපය සිදු කර ඇත.
මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම මාධ්‍ය ආයතන 4 ට එරෙහිව පැවරූ නඩුවකින් කළ එම
අතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට විනිසුරුවරිය තීරණය කළේ දෙපාර්ශ්වයේම නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.

owata poliyath ekka kanna balan hitahan