Maithri Could learn from Putin Speech

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    12208461_1741940746026297_2247473298622482611_n.jpg

    oya yahapala magul hari yanne naha.. putin wage kenak thama lankawata oney.. dain therenwa aparade mahinda giya eka kiyala :sorry::sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ලොක්කා දෙමල මුස්ලිම් මිනිස්සුන්ව දැලේ දාගන්න කියපු මසුරන් කතාව,

    "අපේ රටේ සුළු හා මහ ජාතීන් කියා කොටස් දෙකක් නෑ"
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    මය්ට්‍රි ට පුටින් වෙන්නවත්
    මහින්දයව පුටින්ට සමාන කරන්නවත් බැරිය.
    මොකද මුන් දෙන්නම සිංහලු
    සතපහකට විස්වාස කරන්න බැරි ජාති 2ක් ඉන්නව. 1. හම්බයෝ 2. සිංහලු
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    12208461_1741940746026297_2247473298622482611_n.jpg

    oya yahapala magul hari yanne naha.. putin wage kenak thama lankawata oney.. dain therenwa aparade mahinda giya eka kiyala :sorry::sorry:

    ගොබ්බයො පුටින් ලොක්කට ඕනෑම සද්දයක් දාන්න පුළුවන් මොකද උන්ට වෙන මොකා නැතුවත් survive වෙන්න පුළුවන්. ලංකාවට බෑ ඔහොම ලොකු සයිස් එකෙන් ඉදල survive වෙන්න. වැඩිය ඕනේ නෑ මේකේ ඉන්න කී දෙනෙක්ට internet නැතුව දවස් කීයක් ඉන්න පුලුවන්ද කියපන්. ගොබ්බ කතා කියන්න කලින් අපේ රටේ ඇත්ත තත්වේ තේරුම් ගනින් බූරුව
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,335
    2,333
    113
    මය්ට්‍රි ට පුටින් වෙන්නවත්
    මහින්දයව පුටින්ට සමාන කරන්නවත් බැරිය.
    මොකද මුන් දෙන්නම සිංහලු
    සතපහකට විස්වාස කරන්න බැරි ජාති 2ක් ඉන්නව. 1. හම්බයෝ 2. සිංහලු

    :rofl::rofl::baffled::growl:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පූටින් ට ඉතින් මචන් හැමෝම බයයි නේ.
    අපේ එවුන් ඔහොම ගේම දෙන්න ගියොත් ඉතින් බටහිර රටවල් අම්බානට නෙළයි.
    මුස්ලිම් රටවල් අපිට දෙන ආධාර නතර කරයි. ඉතින් රටම හාන්සියි.

    ඒක නිසා පොර ටෝක් දෙන්න ඉස්සල්ලා අපි ශක්තිමත් වෙන්න ඕන. ඊට පස්සේ ඕන දෙයක්
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    ගොබ්බයො පුටින් ලොක්කට ඕනෑම සද්දයක් දාන්න පුළුවන් මොකද උන්ට වෙන මොකා නැතුවත් survive වෙන්න පුළුවන්. ලංකාවට බෑ ඔහොම ලොකු සයිස් එකෙන් ඉදල survive වෙන්න. වැඩිය ඕනේ නෑ මේකේ ඉන්න කී දෙනෙක්ට internet නැතුව දවස් කීයක් ඉන්න පුලුවන්ද කියපන්. ගොබ්බ කතා කියන්න කලින් අපේ රටේ ඇත්ත තත්වේ තේරුම් ගනින් බූරුව

    aney palayain ban.. sirimage kale lankawe minisssu okama marila giya ne.. apey apachila bokken mathinita wada karapu kattiya.. wena mokatawath newei rata diyunu karanda ..