Maithripala Aanduwen iwathwei

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Maithripalawa sure ne matat, iye muge hinawa alluwe ne mata, :oo: aparade port city eka hadanakam mahindayata inna beri wena size ekak tiyenne :dull:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    43
    මේකා මහින්දගේ උගුලක්.මේකට ජනාධිපති අපේක්ෂකකම දෙන එක ඩේන්ජරස්.ඕකා අන්තිමට මහින්දට ජය ගන්න ගේමක් ගහයි.මුන්ව ෂුවර් කරන්න පුලුවන්ද?
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    10153735_1011519288865567_6052239543726326051_n.jpg

    මේ යන විදියටනම් ඕක හරි වගේ
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මේකා මහින්දගේ උගුලක්.මේකට ජනාධිපති අපේක්ෂකකම දෙන එක ඩේන්ජරස්.ඕකා අන්තිමට මහින්දට ජය ගන්න ගේමක් ගහයි.මුන්ව ෂුවර් කරන්න පුලුවන්ද?


    GIF-Boring-Bored-This-is-boring-Im-bored-Nothing-to-do-Yawn-GIF.gif
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    අද රටට අවශ්‍ය වන්නේ මෛත්‍රී පාලනයක් බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී මින් මද වේලාවකට පෙර ප්‍රකාශ කළේය.
    ඔහු අය වැය විවාදයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ වැය ශීර්ෂ ගැන කතා කරමින් එසේ කීවේය.
    ‘පොඩ්ඩක් ඉන්න අපේ පොදු අපේක්ෂකයා කවුදැයි කිව්වොත් ඔය ගොල්ලෝ බය වේවි.ඇග කිලිපොලා යාවි.මේ ආණ්ඩුව ජ්‍යෙෂ්ඨයන්ට බොරු නම්බුනාම දීලා කොන් කළා. ඇමැති තනතුරකට වයසක් නෑ.දිමු ජයරත්න මහතා අගමැතිකම කරන්නේ.ජේ ආර් ජනපති වුණේ අවුරුදු හැත්තෑ හතේදී අද චණ්ඩින් වෙලා ඉන්නේ ඊයේ පෙරේදා අපු කනිෂ්ඨයෝ.‘​
     

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    මීලගට ඔබේ ජාතික නයකයා මෙන්න-පෙළ ගැසෙමු

    ඔබ බලා පොරොත්තුවු ජාතික නායකත්වයට පොදු අපේක්ශයෙක් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත්වෙන බව අපට මේ මොහොතේදී විශ්වාසකටයුතු ආරංචිමාර්ග ඔස්සේ දැනගන්නට ලැබි ඇත..කෙසේ නමුත් මිට එක්සත් ජාතික පකශයේ සම්පූණ සහ්යෝගය හිමි වීම පිලිබදව අවසාන තීරනය අද රාත්‍රී 10ට පක්ශ මූලස්තානයේදී පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව දැනුම් දීමට නියමිතයි..කෙසේ නමුත් මේ මොහොත වෙනවිට බහුතරයක් විපක්ශයේ මන්ත්‍රී වරුන් සහ ජාතික සංවිදාන වල පූරන සහය මෛත්‍රීපාල සිරිසේන මහතට හිමිවනු ඇතැයි සදහන් වෙයි


    10169409_503417483134696_5938576876457104591_n.jpg
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Vunoth hoda ban,
    eth Maithree thaniyen avata nam vadak vena ekak naa tava anduve seat 20k vath kadenna ona ehema vunoth nam mahindayata karata kara gemak dunnaki.
    Dont forget mcn MR has presidential powers in hand. Oka uparimeta hora karanava sure.

    Ada gahala thibba poster tika dakka ne...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,379
    22,026
    113
    Gotland
    Maithripalawa sure ne matat, iye muge hinawa alluwe ne mata, :oo: aparade port city eka hadanakam mahindayata inna beri wena size ekak tiyenne :dull:

    එජාප/පොදුඅපේක්සක/ජවිපෙ රාජ්ජයක් යටතේ ඔය චයිනිස් පෝට් සිටී ලබ්බේ ප්‍රිසන් එකක් හදල හොරු ටික ඒකෙ ගාල් කරනව. සොන්නවන්ෂයව එකේ ලැට් හොදන්නයි බෙර ගහන්නයි තියාගන්නව
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් සහ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (19දා) දිනයේදී වඩාත් කතාබහට ලක් වූ චරිතය විය. මහලේකම්වරයා වර්තමාන රජයේ අග්‍රාමාත්‍ය තනතුර ඉල්ලා දැඩි ස්ථාවරයක් ගෙන ඇති බවද ඊයේ වාර්තා විය.

    මේ පිළිබඳව ඔහු රජයට කරුණු ගෙනහැර පා ඇති අතර, එසේ නොවුණහොත් රජයෙන් ඉවත්වන බව දන්වා ඇතැයිද විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කළේය.

    කෙසේ නමුත් අග්‍රාමාත්‍ය තනතුර ලබාදිය හැක්කේ මහ මැතිවරණයෙන් පසුව බවට රජය ප්‍රකාශ කර ඇති නමුත් ඔහු ඊට එකඟ වී නැතැයිද කියවේ.

    මේ අතර ඔහු රජයෙන් ඉවත්වී විපක්ෂ ප්‍රවාහයට එක්වන බවට ඊයේ පාර්ලිමේන්තුව තුළ හා රට පුරා ශීඝ්‍ර‘යෙන් කටකතා පැතිරෙමින් තිබිණි. ඔහු ආණ්ඩු පක්ෂය අතහැර පැමිණෙන්නේ නම් ඔහු ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවද මෙම කතාබහ අතර විය.

    ඒ අතරතුර ඊයේ පෙරවරුවේ ජනාධිපතිවරයාගේ උපන්දිනය වෙනුවෙන් අරලියගහ මැදුරේ පැවැති දානමය පුණ්‍යකර්මයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා භක්තිමත් උපාසකයෙකු ලෙස සධාතුක කරඬුව වැඩම කරවන අයුරුද දැකගත හැකි විය.

    ඊයේ දිනයේදී මෙලෙස නව චරිත තුනකට හිමිකම් කියමින් දිනයේ ප්‍රධාන චරිතය වූ මෛත්‍රී හෙට දිනයේදී කුමන චරිතය තෝරාගනු ඇතිදැයි රජයේ පාර්ශ්වය මෙන්ම විපක්ෂයද උනන්දුවෙන් බලා සිටියි.

    එහිදී පොදු අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් උනන්දු වන කණ්ඩායම මෛත්‍රී තෝරාගන්නා චරිතය කුමක්දැයි යන්න ගැන දැඩි උනන්දුවකින් පසුවන බවද දැනගන්නට ලැබේ.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    maithri ta puluwan weida ban mahindata gamak denna, :( ranilta wada nam hodai. ammapa hoda personality ekak thiyena minihek me lankan politics wala nedda.