මෛතීපාල සිරිසේන සමග ආණ්ඩුවෙන් මන්ත්‍රීවරු 22ක් පොදු අපේක්ශකයා වෙනුවෙන් පෙල ගැසෙයි
සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා ගේ නම් පොදු අපේක්ශකයින් ලෙස නම් කර අවසාන තීන්දුව ගැනීමට මත විමසීමක්
ආණ්ඩුවෙන් ප්‍රබල ඇම්තිවරු සහ මන්ත්‍රීවරු 22ක් සමග පොදු අපේක්ශාව වෙනුවෙන් ඇමතිවරයා සමග පාරට බැසීමට සූදානමින් සිටින බවත් ඇමතිවරයා පවසා ඇති අතර සජිත් ප්‍රේමදාස ඇතුලු මන්ත්‍රීවරු මණ්ඩායමක් ඊට විරුද්ධත්වය ප්‍රකාශ කර පොදු අපේක්ශකයා විය යුත්තේ රනිල් වික්‍රම සිංහ මහතා බව සදහන් කර ඇත
Last edited:




