Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Maithripala Aanduwen iwathwei
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් සහ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (19දා) දිනයේදී වඩාත් කතාබහට ලක් වූ චරිතය විය. මහලේකම්වරයා වර්තමාන රජයේ අග්‍රාමාත්‍ය තනතුර ඉල්ලා දැඩි ස්ථාවරයක් ගෙන ඇති බවද ඊයේ වාර්තා විය.

මේ පිළිබඳව ඔහු රජයට කරුණු ගෙනහැර පා ඇති අතර, එසේ නොවුණහොත් රජයෙන් ඉවත්වන බව දන්වා ඇතැයිද විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ නමුත් අග්‍රාමාත්‍ය තනතුර ලබාදිය හැක්කේ මහ මැතිවරණයෙන් පසුව බවට රජය ප්‍රකාශ කර ඇති නමුත් ඔහු ඊට එකඟ වී නැතැයිද කියවේ.

මේ අතර ඔහු රජයෙන් ඉවත්වී විපක්ෂ ප්රවාහයට එක්වන බවට ඊයේ පාර්ලිමේන්තුව තුළ හා රට පුරා ශීඝ්‍ර‘යෙන් කටකතා පැතිරෙමින් තිබිණි. ඔහු ආණ්ඩු පක්ෂය අතහැර පැමිණෙන්නේ නම් ඔහු ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවද මෙම කතාබහ අතර විය.

ඒ අතරතුර ඊයේ පෙරවරුවේ ජනාධිපතිවරයාගේ උපන්දිනය වෙනුවෙන් අරලියගහ මැදුරේ පැවැති දානමය පුණ්‍යකර්මයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා භක්තිමත් උපාසකයෙකු ලෙස සධාතුක කරඬුව වැඩම කරවන අයුරුද දැකගත හැකි විය.

ඊයේ දිනයේදී මෙලෙස නව චරිත තුනකට හිමිකම් කියමින් දිනයේ ප්‍රධාන චරිතය වූ මෛත්‍රී හෙට දිනයේදී කුමන චරිතය තෝරාගනු ඇතිදැයි රජයේ පාර්ශ්වය මෙන්ම විපක්ෂයද උනන්දුවෙන් බලා සිටියි.

එහිදී පොදු අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් උනන්දු වන කණ්ඩායම මෛත්‍රී තෝරාගන්නා චරිතය කුමක්දැයි යන්න ගැන දැඩි උනන්දුවකින් පසුවන බවද දැනගන්නට ලැබේ.

[QUOTE="ilanganthilaka, post: 17401691, member: 104483"] [CENTER][SIZE="4"][COLOR="Blue"]ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් සහ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (19දා) දිනයේදී වඩාත් කතාබහට ලක් වූ චරිතය විය. මහලේකම්වරයා වර්තමාන රජයේ අග්‍රාමාත්‍ය තනතුර ඉල්ලා දැඩි ස්ථාවරයක් ගෙන ඇති බවද ඊයේ වාර්තා විය. මේ පිළිබඳව ඔහු රජයට කරුණු ගෙනහැර පා ඇති අතර, එසේ නොවුණහොත් රජයෙන් ඉවත්වන බව දන්වා ඇතැයිද විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ නමුත් අග්‍රාමාත්‍ය තනතුර ලබාදිය හැක්කේ මහ මැතිවරණයෙන් පසුව බවට රජය ප්‍රකාශ කර ඇති නමුත් ඔහු ඊට එකඟ වී නැතැයිද කියවේ. මේ අතර ඔහු රජයෙන් ඉවත්වී විපක්ෂ ප්රවාහයට එක්වන බවට ඊයේ පාර්ලිමේන්තුව තුළ හා රට පුරා ශීඝ්‍ර‘යෙන් කටකතා පැතිරෙමින් තිබිණි. ඔහු ආණ්ඩු පක්ෂය අතහැර පැමිණෙන්නේ නම් ඔහු ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවද මෙම කතාබහ අතර විය. ඒ අතරතුර ඊයේ පෙරවරුවේ ජනාධිපතිවරයාගේ උපන්දිනය වෙනුවෙන් අරලියගහ මැදුරේ පැවැති දානමය පුණ්‍යකර්මයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා භක්තිමත් උපාසකයෙකු ලෙස සධාතුක කරඬුව වැඩම කරවන අයුරුද දැකගත හැකි විය. ඊයේ දිනයේදී මෙලෙස නව චරිත තුනකට හිමිකම් කියමින් දිනයේ ප්‍රධාන චරිතය වූ මෛත්‍රී හෙට දිනයේදී කුමන චරිතය තෝරාගනු ඇතිදැයි රජයේ පාර්ශ්වය මෙන්ම විපක්ෂයද උනන්දුවෙන් බලා සිටියි. එහිදී පොදු අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් උනන්දු වන කණ්ඩායම මෛත්‍රී තෝරාගන්නා චරිතය කුමක්දැයි යන්න ගැන දැඩි උනන්දුවකින් පසුවන බවද දැනගන්නට ලැබේ. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom