dan eya neda janadi pathi :lol::lol::lol::lol::lol:
I_Simon Well-known member Jan 4, 2014 4,403 1,330 113 ඉස්සරහ ගෙදර :) Jan 8, 2016 #41 dan eya neda janadi pathi
ruchira55 Well-known member Mar 23, 2012 39,885 40,652 113 Jan 8, 2016 #42 kellsupun said: mun wedanawa danunahama karanne kunuharapa kiyana eka Click to expand...
hiro_nakamura Well-known member Nov 14, 2010 7,386 243 83 Hu Jinthawoge gedetta allapu gedara Jan 8, 2016 #43 ane manda??
Troop Well-known member May 22, 2014 5,790 2,728 113 Jan 8, 2016 #44 patta kapatiyek.. habai oya kiyanawa wage buddimath kiyalanam hithen na..
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Jan 8, 2016 #46 monawa kiyannada bn kii kata kawath madiya
awjas2621 Well-known member Dec 8, 2015 10,180 2,224 113 Jan 8, 2016 #47 jhnnwp said: ඔය කෝකත් එකක්. අපිට ආදරේට තමයි උන් ජන්ද කරන්නේ. ඔය ඔක්කොම උන්ගේ පවුල් පිටින් ගොඩ යවාගෙන, නැති මිනිහව නැත්තටම නැතිකරනවා. කොයි දේශපලුවත් එකයි. Click to expand...
jhnnwp said: ඔය කෝකත් එකක්. අපිට ආදරේට තමයි උන් ජන්ද කරන්නේ. ඔය ඔක්කොම උන්ගේ පවුල් පිටින් ගොඩ යවාගෙන, නැති මිනිහව නැත්තටම නැතිකරනවා. කොයි දේශපලුවත් එකයි. Click to expand...
SimMaster Well-known member Dec 16, 2015 9,859 13,081 113 Jan 8, 2016 #49 Awlak na ithin hodai dial eka
Mister TT Active member Dec 4, 2014 582 224 43 41 Kalutara Jan 8, 2016 #52 හොඳ මනුස්සයෙක්.ඒත් නායකත්ව හැකියාවවත් නායකත්ව පෞර්ෂත්වයවත් නෑ.දේශපාලන ගේම් කාරයෙක් නිසා මේ අවුරුදු 4 ත් කොහොමහරි ඇදගෙන යයි.රටනම් තිබුන තැනම තියේවි විශේෂ දියුණුවක් නැතුව.
හොඳ මනුස්සයෙක්.ඒත් නායකත්ව හැකියාවවත් නායකත්ව පෞර්ෂත්වයවත් නෑ.දේශපාලන ගේම් කාරයෙක් නිසා මේ අවුරුදු 4 ත් කොහොමහරි ඇදගෙන යයි.රටනම් තිබුන තැනම තියේවි විශේෂ දියුණුවක් නැතුව.
Mr.Gru Well-known member Nov 2, 2011 1,419 173 63 Colombo Jan 8, 2016 #54 Man uta chande dunne.mutuhettigamalata amathikam deepu eken uwa epa wuna.ayeth chande denne ne ekekta wath.kokath ekai
Man uta chande dunne.mutuhettigamalata amathikam deepu eken uwa epa wuna.ayeth chande denne ne ekekta wath.kokath ekai
Download_Now Well-known member Feb 20, 2014 4,350 852 113 37 Kurunegala Jan 8, 2016 #57 වෙන එකෙක් හිටියෙම නැද්ද ලංකාවේ ජනාදිපති කරන්ඩ? ඇත්තටම මුන් වගේ එවුන් මනේ මේකට එන්නේ
Malith Malli Member Dec 23, 2015 619 138 0 Jan 9, 2016 #60 අර army එකේ කොල්ලට නිදහස දෙන්න තිබ්බ බන් පදවි ප්රාප්තිය නිසා එත් මු දුන්නේ අර කොටියට නිදහස ඒ කොල්ලට නිදහස දෙන්න තරම් කොන්ද පණ නැති එකෙක් my3 වෙලාවට මහින්ද ගෝටා යුදෙදේ ඉවර කලේ මු වගේ කොන්ද පණ නැති හාල් පරුවෙක් හිටියනම් ඉතින් යුද්දෙන් අපි පැරදිලා ජනාදිපති ප්රභාකරන් මෙලහකට
අර army එකේ කොල්ලට නිදහස දෙන්න තිබ්බ බන් පදවි ප්රාප්තිය නිසා එත් මු දුන්නේ අර කොටියට නිදහස ඒ කොල්ලට නිදහස දෙන්න තරම් කොන්ද පණ නැති එකෙක් my3 වෙලාවට මහින්ද ගෝටා යුදෙදේ ඉවර කලේ මු වගේ කොන්ද පණ නැති හාල් පරුවෙක් හිටියනම් ඉතින් යුද්දෙන් අපි පැරදිලා ජනාදිපති ප්රභාකරන් මෙලහකට