maithripala sirisena mahindata adenna dunna talk eka

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    "කළු කොඩිකාරයෝ රෑ 11ට මෝදි හමුවුනා"

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළකර වෙසක් දිනයේ කළු කොඩි දමන ලෙස පැවසූ අය "රාත්‍රී එකොළහට ගොස්" ඉන්දීය අගමැතිවරයා හමුවූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඉන්දීය අගමැතිවරයා අතර සිදුවූ හදිසි හමුව ගැන ජනාධිපතිවරයා අදහස් දැක්වූයේ අද (මැයි 15) පොළොන්නරුවේ පැවති උත්සවයකදී ය."හම්බවෙන්න කලින් ඉන්දීය මහකොමසාරිස්තුමා මට කිව්වා මෙහෙම හම්බවෙන්න ඉල්ලලා තියෙනවා කළු කොඩි කට්ටිය මොකද කියන්නේ කියලා, මම කිව්වා අනේ හම්බවෙන්න දෙන්න කියලා, රෑ එකොළහට තමයි ගිහිල්ලා හම්බවුනේ කළු කොඩි කාරයෝ" යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

    ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට විරුද්ධව කළු කොඩි දමන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියේදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කර තිබුණි.

    ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියාසිටියේ "ඉන්දීය අගමැතිවරයා දික්ඔයට ආපු වෙලාවේ එතනත් හිටියා ලක්ෂ ගානක්, නුවරඑළියේ දිස්ත්‍රික්කයේ විතරක්, මම පහුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත්වුණු වෙලාවේ මගේ රැස්වීම වලට වඩා අතිවිශාල පිරිසක් හිටියේ කාගේ රැස්වීම්වලද කියලා තමුන්නාන්සේලා දන්නවා" යනුවෙනි.

    වීඩියෝ පටය අමුණා ඇත.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මම පහුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත්වුණු වෙලාවේ මගේ රැස්වීම වලට වඩා අතිවිශාල පිරිසක් හිටියේ කාගේ රැස්වීම්වලද කියලා තමුන්නාන්සේලා දන්නවා"

    එතුමා දන්නවා UNP එකට ඉන්න දෙමළ ජන බලය.:love:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අපි දන්නවා ආප්ප කාලා පඳුරටත් හොරා පැනලා ගියපු උන්.
    මහින්ද ගැන පොර වෛරී ස්වරූපයෙන් ඉන්නේ අගමැති කම නොදුන්නට
    මිනිහා මහවැලිය‍ෙ ඉන්න කොට කෙඳිරි ගෑවා මහින්ද කරන්න දුන්නේ නෑ කියලා
    Health ministry එක ලැබුණා එකත් මහින්ද කරන්න දුන්නේ නෑ
    දැන් ජනාධිපති එකත් මහින්ද කරන්න දෙන්නෙ නෑ .
    මිනිහා සරල media කාරයන්ටයි බත් බැලයා‍ෙ set එකටයි විතරයි.
    මට නම් my3 තවත් පෞරුෂයක් නැති කුහක අවස්ථාවාදී කපටි දේශපාලන ශරීරයක් විතරයි.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අපි දන්නවා ආප්ප කාලා පඳුරටත් හොරා පැනලා ගියපු උන්.
    මහින්ද ගැන පොර වෛරී ස්වරූපයෙන් ඉන්නේ අගමැති කම නොදුන්නට
    මිනිහා මහවැලිය‍ෙ ඉන්න කොට කෙඳිරි ගෑවා මහින්ද කරන්න දුන්නේ නෑ කියලා
    Health ministry එක ලැබුණා එකත් මහින්ද කරන්න දුන්නේ නෑ
    දැන් ජනාධිපති එකත් මහින්ද කරන්න දෙන්නෙ නෑ .
    මිනිහා සරල media කාරයන්ටයි බත් බැලයා‍ෙ set එකටයි විතරයි.
    මට නම් my3 තවත් පෞරුෂයක් නැති කුහක අවස්ථාවාදී කපටි දේශපාලන ශරීරයක් විතරයි.

    :angry:එතුමා කපටියෙක් නෙමෙයි.බලන්න එතුමාගේ සොදුරු මුහුණ දිහා..කපටිකමක් ගෑවිලාවත් නැහැ.:no::rolleyes:

    image_949b173a1d.jpg
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    :angry:එතුමා කපටියෙක් නෙමෙයි.බලන්න එතුමාගේ සොදුරු මුහුණ දිහා..කපටිකමක් ගෑවිලාවත් නැහැ.:no::rolleyes:

    View attachment 68355

    :sorry::sorry: මම පසුතැවෙනවා බන් මම කිව්ව දේවල් ගැන මොනවා වුනත් Benze maybach 2ක්ම ගෙනත් ජාත්‍යන්තර ජයගත් නායකයා නේ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    හැමෝම එකම බෝට්ටුවෙ තමයි ඉතින්.
    මහින්ද කරපු ලොකුම මෝඩකම යකඩෙට මිටියෙන් ගහලා/මිනිස්සු දම්මලා තලපු එක
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අපි දන්නවා ආප්ප කාලා පඳුරටත් හොරා පැනලා ගියපු උන්.
    මහින්ද ගැන පොර වෛරී ස්වරූපයෙන් ඉන්නේ අගමැති කම නොදුන්නට
    මිනිහා මහවැලිය‍ෙ ඉන්න කොට කෙඳිරි ගෑවා මහින්ද කරන්න දුන්නේ නෑ කියලා
    Health ministry එක ලැබුණා එකත් මහින්ද කරන්න දුන්නේ නෑ
    දැන් ජනාධිපති එකත් මහින්ද කරන්න දෙන්නෙ නෑ .
    මිනිහා සරල media කාරයන්ටයි බත් බැලයා‍ෙ set එකටයි විතරයි.
    මට නම් my3 තවත් පෞරුෂයක් නැති කුහක අවස්ථාවාදී කපටි දේශපාලන ශරීරයක් විතරයි.

    wairayak athi

    ithin ayi mahinda My3ta agamathi kama nodi ara paralyze karayata dunne agamathikama?
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ

    :D