Maithripala Sirisena

NB_LKA

Banned
Oct 24, 2014
413
32
0
colombo
facebook twitter වලින් මිනිස්සුන්ව රවට්ටන්න
හැදුවට ලංකාවේ බහුතරයක් මිනිස්සු
හැමදාම මහින්ද රාජපක්ෂට ආදරෙයි
මේ පාරත් මහින්ද පරද්දන්න මොනම ජගතෙකුටවත් බැහැ
 
vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    facebook twitter වලින් මිනිස්සුන්ව රවට්ටන්න
    හැදුවට ලංකාවේ බහුතරයක් මිනිස්සු
    හැමදාම මහින්ද රාජපක්ෂට ආදරෙයි
    මේ පාරත් මහින්ද පරද්දන්න මොනම ජගතෙකුටවත් බැහැ

    ube amma mahindayata adare nisa wenna etthi hemadama mahindayagen kelawa ganne:cool:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,306
    113
    Panadura
    මාත් Like කරලා තියෙන්නේ. පව් අහිංසක මනුස්සයා. චන්දෙනම් දෙන්නේ නෑ ඒ වුනාට
     
    Last edited:

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    ube amma mahindayata adare nisa wenna etthi hemadama mahindayagen kelawa ganne:cool:
    වෛරයෙන් දේශපාලනය කරන්න එපා
    අපි දන්නවා උබත් විපක්ෂයේ ගොබ්බයෙක් කියලා
    ඕව කියලා පරාජයේ දුක වහගන්න බලන්න දැන්ම ඉදලා
    මොකද ඉස්සරහට යනකොට උබලට කවුරුත් නැති වෙනවා
    නාම යෝජනා දුන්නට පස්සෙ වෙන දේ හිතාගන්න බැරි වේවි
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    තරුණ පරපුරේ රැල්ලක් තියෙනවා මහින්දට විරුද්ධව. මේක විචක්ෂණ ශීලීව කරන දෙයක් නෙවෙයි. අපි මහින්ද විරෝධී කියන එක සමහරුන්ට ආඩම්බරයක්. මේවා මෝඩ ආතල්. මේවා කරලා මහින්ද එලවල මේ රටට යහ පාලනයක් ගෙන්න බෑ. සියලුම දේශපාලන පක්ෂ වල ඉන්න බුද්ධිමත්, අවංක දේශපාලකයෝ එක පිලකට එකතුවිය යුතුයි. පාඨලී, විජයදාෂ රාජපක්ෂ, ෆොන්සේකා, රනිල්, රන්ජන් ලා වගේ අය. එහෙම නැතුව මහින්ද එළවනවා කියන එක හීනයක්. මහින්ද කියන්නේ දැන් මේ රටට‍ අරක් ගත්ත බහිරවයෙක් වගේ. පාඨලී ට පුළුවන් නම් මේකට නායකත්වය දෙන්න, අන්න එදාට මේ රටේ යහ පාලනයක් ඇති වෙයි.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    වෛරයෙන් දේශපාලනය කරන්න එපා
    අපි දන්නවා උබත් විපක්ෂයේ ගොබ්බයෙක් කියලා
    ඕව කියලා පරාජයේ දුක වහගන්න බලන්න දැන්ම ඉදලා
    මොකද ඉස්සරහට යනකොට උබලට කවුරුත් නැති වෙනවා
    නාම යෝජනා දුන්නට පස්සෙ වෙන දේ හිතාගන්න බැරි වේවි

    thota tada unada wesiye:lol::lol:gobbaya kawda kiyala penawa meke thiyena post kiyeuwama,thota ithin mahindaya ge paiya nethum kala iwarai ne:cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,983
    113
    Gotland
    කොල්ලෝ කොහොමත් මහින්දට කැමති නැහැ බන්..ඔය ආච්චිලා සීයලා තමා ගොඩක්ම..හැබැයි ඉතින් මහින්දගෙන් වාසි තියෙන උන් සපෝර්ට් කරනවා එක එක බලකායවල් හදාගෙන..

    ai ban SonnaBalakaye™ un nam mahindata support
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    thota tada unada wesiye:lol::lol:gobbaya kawda kiyala penawa meke thiyena post kiyeuwama,thota ithin mahindaya ge paiya nethum kala iwarai ne:cool:
    ලැජ්ජයි ඔයි උබල ගැන
    මේකද උබලගේ දේශපාලනය
    උබල වගේ එවුන්ට මිනිස්සු එකනේ කවදාවත් ප්‍රාදේශීය සභාවකවත් පාලනය කරන්න දෙන්නෙ නැත්තේ
    ලැජ්ජයි උබලට මේ පාර යන එන තැනත් ලගින්න සිරිකොතත් නැති වෙනවා
    unpකාරයෝම ඕක කඩනවා මේ පාරත් පැරදුනාම බලන්න
    ජනවාරි 9 වගේ වෙනකොට ලැජ්ජයි ඕයි
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ලැජ්ජයි ඔයි උබල ගැන
    මේකද උබලගේ දේශපාලනය
    උබල වගේ එවුන්ට මිනිස්සු එකනේ කවදාවත් ප්‍රාදේශීය සභාවකවත් පාලනය කරන්න දෙන්නෙ නැත්තේ
    ලැජ්ජයි උබලට මේ පාර යන එන තැනත් ලගින්න සිරිකොතත් නැති වෙනවා
    unpකාරයෝම ඕක කඩනවා මේ පාරත් පැරදුනාම බලන්න
    ජනවාරි 9 වගේ වෙනකොට ලැජ්ජයි ඕයි

    503627cd254a3461513179c4da5dbe33.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,983
    113
    Gotland
    ලැජ්ජයි ඔයි උබල ගැන
    මේකද උබලගේ දේශපාලනය
    උබල වගේ එවුන්ට මිනිස්සු එකනේ කවදාවත් ප්‍රාදේශීය සභාවකවත් පාලනය කරන්න දෙන්නෙ නැත්තේ
    ලැජ්ජයි උබලට මේ පාර යන එන තැනත් ලගින්න සිරිකොතත් නැති වෙනවා
    unpකාරයෝම ඕක කඩනවා මේ පාරත් පැරදුනාම බලන්න
    ජනවාරි 9 වගේ වෙනකොට ලැජ්ජයි ඕයි

    SonnaBalakaye unwa maitree ge anduwa yatathe public toilet cleaning walata bandawa gannawalu. danma qualified weyan wesiye.
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    SonnaBalakaye unwa maitree ge anduwa yatathe public toilet cleaning walata bandawa gannawalu. danma qualified weyan wesiye.
    එහෙම ඉතින් වෙන ලෝකෙක වගේ තමයි වෙන්නෙ
    මෛයිත්‍රී එතකොට වලකජ්ජ ගහලා තියේවි
    රනිල්කාරයත් අපායේ ගිහින් ඇති රට කොටින්ට පවා දුන්නු පවටම
    මිනිස්සු හැමදාම unp බයිල අහලා මහින්දට ඡන්දෙ දෙනවා
    මහින්ද හැමදාම දිනනවා
    මේ පාර නම් සිරිකොතත් නැති වෙනවා කුඩු කරලා
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    විපක්ෂයේ වියරු බේගල් දේශපාලනයට
    රැවටුණු කාලය දැන් ඉවරයි
    ජනවාරි 8න් පසු
    පොදු අපේක්ෂකයා සමග විපක්ෂයම
    කුණු කුඩයට දමන්නට ජනතාව පෙළ ගැසෙමින් සීටි
    මනුස්ස කම ඇති මිනිසුන් ඔබ රටට වටිනවා
    එන්න
    මහින්ද රාජපක්ෂ
    ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    President ගෙ page එකට ගිහින් උබ ඕක කරන්න එපා දුක හිතෙයි...​
    :lol::lol::lol::lol: