Majestic cineplex ගූ හතයි ඔයී යන්නන් එපා...
Majestic cineplex නමට නේ කට්ටිය යන්නේ...
මම අද බල්න්න ගියා පිලුම් එකක්... Majestic cineplex GOLD එකේ...
බැලුවේ paranormal activity 5
ගාන 650/=
ෆීල්ම් එකනන් මේ පාර අමු චා බන් සද්ද විතරයි.. තාත්වික බව දැන් නෑ බන් මේකේ 1234 වගේ....
1. ස්ක්රීන් එක තනිකර බොඳ වෙලා තියේන්නේ
2. ලොකු සද්දයක් අවොත් ස්පීකර් එක බර බර ගානවා...
3. 3D glasses දාලා බලනවට වඩා හොඳයි නිකන් බලනවා....
මගුල............. කැමතිනන් යන්න අවුලක් නෑ...

gedara idan balanwa oka gaha gaha 