Majestic City !

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,298
    2,585
    113
    Colombo
    machnala mata podi help ekak denawada ? mc eke 3D movie baladdi book karanna hoda issaraha seat da pitipasse seat da ? balapu aya podi sup ekak deela yanna ... :)
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එහෙම විශේෂයක් නෑ බං. කොහේ ඉදලා බැලුවාත් රසවිදින්න පුලුවන්. කොහොම වුනත් ඉස්සරහාම ඉන්නේ නැතිව මැද හරියේ වගේ හිටියාට ප්‍රශ්නයක් නෑ
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මැද හරිය ගන්න... මොකද දන්නවද පිටිපස්සටම ගියොත් ස්ක්‍රීන් එකෙන් පිටත් පේන්න ගන්නවා එතකොට අවුල්.... ඉස්සරහටම ගියොත් ස්ක්‍රීන් එකම එකපාරට පේන්නේ නෑ....බෙල්ල හරව හරව බලන්න වෙනවා...
     
    • Like
    Reactions: DJLEOx78