දැන් shopping malls වැහි වැහැල තිබ්බට, ඉස්සර ඉතින් MC එක තමා...හි හි...playstation 2 Cds ගන්න එහෙම යනවා ඉස්සර අම්බානට....දැන්නම් MC vibe එක නෑ නේ...
ඒ මොකද්ද ජනේලෙන් දෙන එකද්දඅර පියානෝ එක තාම තියෙනවද, මිනිස්සු වින්ඩෝ ශොපින්ග් ඉගෙන ගත්තේ MC එකෙන්
නැහැ බන් බඩුගන්නේ නෑ නිකන් ඇවිද ඇවිද ඩිස්ප්ලේ දාල තියෙන බඩු දිහා බල බල ඉන්න එක, MC එන ගොඩක් එවුන් කලේ ඕකඒ මොකද්ද ජනේලෙන් දෙන එකද්ද
2000හෙ මුල ඕක මරුවට තිබ්බ
hame color ekada awulaMC foodcourt eke roots eke geni patta rude.