MAJOR FLOOD 💥🔴 BREAKING

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,224
    1
    16,717
    113
    −273.15°C
    Travel Way GIF
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මහවැලි ගග පිටාර ගැලුවා කියලා අහලා නැහැ මතක තියෙන කාලෙක . වියළි කලාපීය ජනයා ට මොන ආතල් ද
     
    • Like
    Reactions: EnIgma001

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,457
    6,706
    113
    Gedara
    මන් හොදට නෝට් කරපු දෙයක්, උබ හරි ආසයි නේද මොනාහරි ලෝකෙට හරි රටට හරි කෙල වෙලා කුල්ල කුජීත වෙලා යනව නම්. නෙගටිව් වයිබ් පොන්ස්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,408
    113
    දෙහිවල
    මන් හොදට නෝට් කරපු දෙයක්, උබ හරි ආසයි නේද මොනාහරි ලෝකෙට හරි රටට හරි කෙල වෙලා කුල්ල කුජීත වෙලා යනව නම්. නෙගටිව් වයිබ් පොන්ස්
    පිස්සුද යකෝ නෙගටිව් බෝටාට බනින්න. මේකේ ඩයි හාර්ඩ් තෙතමන ගැන්සිය තෙත් වෙනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,017
    113
    මන් හොදට නෝට් කරපු දෙයක්, උබ හරි ආසයි නේද මොනාහරි ලෝකෙට හරි රටට හරි කෙල වෙලා කුල්ල කුජීත වෙලා යනව නම්. නෙගටිව් වයිබ් පොන්ස්
    කියපු කතාව හරි උනාට බයින්න එපා. මේවා වස් නුල්
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,457
    6,706
    113
    Gedara
    පිස්සුද යකෝ නෙගටිව් බෝටාට බනින්න. මේකේ ඩයි හාර්ඩ් තෙතමන ගැන්සිය තෙත් වෙනවා.
    ඔව් දුවන් ඇව්ත් තෙත් වෙලා රිපලයි දායි අපේ පැත්තත් ගලලා මචන් කියලා

    කියපු කතාව හරි උනාට බයින්න එපා. මේවා වස් නුල්
    ඒකත් ඇත්ත හෙට උදේ වෙද්දි හෙන ගහන්න පායන්නත් පුලුවන්. Keep going yapa 👍
    ------ Post added on Jun 2, 2024 at 12:15 PM
     
    • Haha
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,408
    113
    දෙහිවල
    ඔව් දුවන් ඇව්ත් තෙත් වෙලා රිපලයි දායි අපේ පැත්තත් ගලලා මචන් කියලා
    එකෙක් මට දවසක් PM එකක් දාලා කියාපිය "යාපාට කින්ඩි දාන්න එපා මචන් ඌ ඝෝටව එලවන්න පට්ට ගේමක් ගැහුවා" කියලා. මට නිකන් කලන්තෙට ආවා.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,457
    6,706
    113
    Gedara
    එකෙක් මට දවසක් PM එකක් දාලා කියාපිය "යාපාට කින්ඩි දාන්න එපා මචන් ඌ ඝෝටව එලවන්න පට්ට ගේමක් ගැහුවා" කියලා. මට නිකන් කලන්තෙට ආවා.
    හම්මෝ හම්මෝ නේද? රනිල් ලෙප්ට්! මූයි භාරතයි නේද ගේම ගැහුවෙ 🤣🤣 මුන් මීක් නෑ may 9ත් එහෙම
     
    • Haha
    Reactions: Walter White

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,717
    21,009
    113
    adala nene
    එකෙක් මට දවසක් PM එකක් දාලා කියාපිය "යාපාට කින්ඩි දාන්න එපා මචන් ඌ ඝෝටව එලවන්න පට්ට ගේමක් ගැහුවා" කියලා. මට නිකන් කලන්තෙට ආවා.
    theth une nedda :D
     
    • Haha
    Reactions: Walter White

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,130
    36,153
    113
    කෑගල්ල
    එකෙක් මට දවසක් PM එකක් දාලා කියාපිය "යාපාට කින්ඩි දාන්න එපා මචන් ඌ ඝෝටව එලවන්න පට්ට ගේමක් ගැහුවා" කියලා. මට නිකන් කලන්තෙට ආවා.
    පවල දියන් ඌ
     
    • Wow
    Reactions: Walter White