*Major Tuvan Nizam Muthalif* (සිහිපත් කිරිමකි)

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඔබ වචනයේ පරිසමාප්තියෙන්ම උදාර සොල්දාදුවෙකි....

ඔබ ඔබේ මුලු දිවියම පුදා රට වෙනුවෙන් ඉටු කරන්නට පොර බැදූ අරමුණ අද සාක්ෂාත් වී තිබීම ගැන ඔබ ඉන්නා තැනක සිට දෑස් දල්වා බලා මහත් ප්‍රිතියක් භුක්ති විඳිනවාට කිසිදු සැකයක් නැත..


ඔබ අප අතර නැවත ඉපදිය යුතුම සාඩම්බර ලක් පුතෙකි.....