Majority - 122

monson

Well-known member
  • May 7, 2007
    24,861
    26,882
    113
    46110176_10156592527366259_3331029901514899456_n.jpg

    46221247_10156592527406259_3696165884759375872_n.jpg

    46143097_10156592527461259_4029629902989819904_n.jpg

    46187146_10156592527561259_8015425343986860032_n.jpg

    46112820_10156592527611259_1862472706318925824_n.jpg

    46104289_10156592527671259_2014425625594429440_n.jpg


    - https://www.facebook.com/slupfa/posts/10156592527726259
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,310
    9,019
    113
    Around the world
    විශ්වාසභංග යෝජනාවට පක්ෂව මන්ත්‍රිවරු 122ක් අත්සන් කළ ලිපියක් කථානායක කරු ජයසූරිය මහතාට ලබාදුන් බවත් අනෙක් පාර්ශ්වය එය පිළිගන්නේ නොමැතිනම් හෙට දිනයේදි යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    "අගමැතිවරයෙක් ඉවත් කිරීමේ හා පත්කිරිමේ ගැසට් නිවේදන ප්‍රතික්ෂේප වුණා. කාඩ්බෝඩ් කැබිනට් මණ්ඩලයට බලයක් නෑ. ඒක රජයේ නිලධාරීන්ටත් පොලීසියට ත් මතක් කරන්න කැමතියි. සමුන්තිරන් මහතා ස්ථාවර නියෝග ක්‍රියාත්මක නොවීමේ යෝජනාව තහවුරු වුණා.

    විශ්වාසභංග යෝජනාවට බහුතරයක් කටින් උත්තර දුන්නා. ඒ නිසා කථානායකවරයා කටහඩින් සම්මත බවට තීරණයක් දුන්නා. ඒ යෝජාවට පක්ෂ වුණ සියල්ලම කතානයකට ලිපියක් බාර දී තිබෙනවා. මන්ත්‍රීවරු 122ක් එයට අත්සන් කර තිබෙනවා.

    තීරණය වැරදි නම් හෙට ඇවිත් යෝජනාවක් සම්මත කර ගන්න. පාර්ලිමේන්තුවේ බහුතරය දැන් තීරණය වෙලා තිබෙනවා. "
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    Still court decision pending, if court agrees on election...yahapalanaya will be ended.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දැන් රට ස්ථාවරයි...
    සංවර්ධනයි ඉස් කමින්ග් බෙයිබේ..
     

    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    චන්ද්‍රානි බණ්ඩාර මහින්දට සපෝට් කරන්න ගියානේද, ඔය එයත් අත්සන් කරල තියෙන්නෙ :oo: