Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Make A Smoke Bomb 18+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේව කියල දීල හිරේ යන්න වේද දන් නැ, මොනව උනත් බොහොම පරිස්සමින් අත්හදා බලන්න ඔනෙ දෙයක් මේක, වයස 18ට වැඩි කට්ටිය මේක අත්හදා බැලුවොත් හොදයි, පොඩි එව්න්ට මේව හොද නැ,

මම මුලින්ම කියන්නම්කො ඔනෙ වෙන දේවල්:

(you will need)

1.Pottasium Nitrate

2.suger (සීනි)

3.Baking soda

4.Powderd dye(ඩයි එක ඔබ කැමති පාටකින් ගන්න)

5.tin (පොඩි ටින් එකක්)

6.fireworks fuce(වෙඩි නුල් කැබැල්ලක්)

7.gum tape

සාදා ගන්නා හැටි:

1.මුලින්ම Pottasium Nitrate ටික සීනි සමග කවලම් කර භාජනයකට දමා මද ගින්නෙ රත් කර ගන්න, එතකොට Pottasium Nitrate and සීනි එකට ඇලිල නිකන් දියාරු ගතියට එනකම් පොඩ්ඩක් හැදි ගාන්න,

2.දැන් Baking soda ටික කවලම් කරන්න,හොදට කවලම් වෙන්න විනාඩි 5ක් විතර හැදි ගාන්න, එහෙම කලාට පස්සෙ අපි ගෙනාපු ඩයි කුඩු ලොකු හැදි 3ක් කවලම් කරල හොදට දියාරු වෙනකම් හැදි ගාන්න,

ඔහොම දියාරු වෙන්න හැදි ගෑවට පස්සෙ, අපි අර ගෙනාපු ටින් එකට පුරවන්න, ටින් එකේ කට ලගට එනකම් පුරවල, හරියටම එක මැදින් පෑනක් යවන්න, දැන් ඔහොම පැයක් විතර තියන්න ගල් වෙන්න.

3.පැයක් විතර ගියාම හොදට ගල් වෙලා තියේයි, දැන් අර මැදින් දාපු පෑන ඉවත් කරන්න, එතකොට සිදුරක් පෙනේයි, දැන් එම සිදුර තුලට අර මම කලින් ගන්න කියපු වෙඩි නුල දාන්න, දාල ඉවර වෙල වෙඩි නුල තද වෙන්න පුලුන් කැබැල්ලක් සිර කරන්න

4.දැන් කරන්න තියෙන්නෙ අර හදා ගත්ත ටින් එකේ වෙඩ් නුල විතරක් උඩට හිටින්න අනික හැම තැනම gum tape එකෙන් ඔතා ගන්න, හරි දැන් ඉවරයි, දැන් ඉතින් වෙඩි නුල පත්තු කරල බලන්න (පරිස්සමින්)

උපුටා ගන්නා ලද්දේ http://obeadaviya.blogspot.com/ අඩවියෙනි

[QUOTE="MAXPAYNE1, post: 8262320, member: 160040"] [IMG]http://2.bp.blogspot.com/_Ie6VR_0GcRc/TIsqsOMUQOI/AAAAAAAAAac/Xcl0epsaOWY/s320/yellowsmoke.jpg[/IMG] මේව කියල දීල හිරේ යන්න වේද දන් නැ, මොනව උනත් බොහොම පරිස්සමින් අත්හදා බලන්න ඔනෙ දෙයක් මේක, වයස 18ට වැඩි කට්ටිය මේක අත්හදා බැලුවොත් හොදයි, පොඩි එව්න්ට මේව හොද නැ, මම මුලින්ම කියන්නම්කො ඔනෙ වෙන දේවල්: (you will need) [SIZE=5]1.Pottasium Nitrate 2.suger (සීනි) 3.Baking soda 4.Powderd dye(ඩයි එක ඔබ කැමති පාටකින් ගන්න) 5.tin (පොඩි ටින් එකක්) 6.fireworks fuce(වෙඩි නුල් කැබැල්ලක්) 7.gum tape[/SIZE] [COLOR=red]සාදා ගන්නා හැටි[/COLOR]: [SIZE=4]1.මුලින්ම Pottasium Nitrate ටික සීනි සමග කවලම් කර භාජනයකට දමා මද ගින්නෙ රත් කර ගන්න, එතකොට Pottasium Nitrate and සීනි එකට ඇලිල නිකන් දියාරු ගතියට එනකම් පොඩ්ඩක් හැදි ගාන්න, 2.දැන් Baking soda ටික කවලම් කරන්න,හොදට කවලම් වෙන්න විනාඩි 5ක් විතර හැදි ගාන්න, එහෙම කලාට පස්සෙ අපි ගෙනාපු ඩයි කුඩු ලොකු හැදි 3ක් කවලම් කරල හොදට දියාරු වෙනකම් හැදි ගාන්න,[/SIZE] [SIZE=4] ඔහොම දියාරු වෙන්න හැදි ගෑවට පස්සෙ, අපි අර ගෙනාපු ටින් එකට පුරවන්න, ටින් එකේ කට ලගට එනකම් පුරවල, හරියටම එක මැදින් පෑනක් යවන්න, දැන් ඔහොම පැයක් විතර තියන්න ගල් වෙන්න. 3.පැයක් විතර ගියාම හොදට ගල් වෙලා තියේයි, දැන් අර මැදින් දාපු පෑන ඉවත් කරන්න, එතකොට සිදුරක් පෙනේයි, දැන් එම සිදුර තුලට අර මම කලින් ගන්න කියපු වෙඩි නුල දාන්න, දාල ඉවර වෙල වෙඩි නුල තද වෙන්න පුලුන් කැබැල්ලක් සිර කරන්න[/SIZE] [SIZE=4] 4.දැන් කරන්න තියෙන්නෙ අර හදා ගත්ත ටින් එකේ වෙඩ් නුල විතරක් උඩට හිටින්න අනික හැම තැනම gum tape එකෙන් ඔතා ගන්න, හරි දැන් ඉවරයි, දැන් ඉතින් වෙඩි නුල පත්තු කරල බලන්න (පරිස්සමින්)[/SIZE] උපුටා ගන්නා ලද්දේ [URL]http://obeadaviya.blogspot.com/[/URL] අඩවියෙනි:cool: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom