මේව කියල දීල හිරේ යන්න වේද දන් නැ, මොනව උනත් බොහොම පරිස්සමින් අත්හදා බලන්න ඔනෙ දෙයක් මේක, වයස 18ට වැඩි කට්ටිය මේක අත්හදා බැලුවොත් හොදයි, පොඩි එව්න්ට මේව හොද නැ,
මම මුලින්ම කියන්නම්කො ඔනෙ වෙන දේවල්:
(you will need)
1.Pottasium Nitrate
2.suger (සීනි)
3.Baking soda
4.Powderd dye(ඩයි එක ඔබ කැමති පාටකින් ගන්න)
5.tin (පොඩි ටින් එකක්)
6.fireworks fuce(වෙඩි නුල් කැබැල්ලක්)
7.gum tape
සාදා ගන්නා හැටි:
1.මුලින්ම Pottasium Nitrate ටික සීනි සමග කවලම් කර භාජනයකට දමා මද ගින්නෙ රත් කර ගන්න, එතකොට Pottasium Nitrate and සීනි එකට ඇලිල නිකන් දියාරු ගතියට එනකම් පොඩ්ඩක් හැදි ගාන්න,
2.දැන් Baking soda ටික කවලම් කරන්න,හොදට කවලම් වෙන්න විනාඩි 5ක් විතර හැදි ගාන්න, එහෙම කලාට පස්සෙ අපි ගෙනාපු ඩයි කුඩු ලොකු හැදි 3ක් කවලම් කරල හොදට දියාරු වෙනකම් හැදි ගාන්න,
ඔහොම දියාරු වෙන්න හැදි ගෑවට පස්සෙ, අපි අර ගෙනාපු ටින් එකට පුරවන්න, ටින් එකේ කට ලගට එනකම් පුරවල, හරියටම එක මැදින් පෑනක් යවන්න, දැන් ඔහොම පැයක් විතර තියන්න ගල් වෙන්න.
3.පැයක් විතර ගියාම හොදට ගල් වෙලා තියේයි, දැන් අර මැදින් දාපු පෑන ඉවත් කරන්න, එතකොට සිදුරක් පෙනේයි, දැන් එම සිදුර තුලට අර මම කලින් ගන්න කියපු වෙඩි නුල දාන්න, දාල ඉවර වෙල වෙඩි නුල තද වෙන්න පුලුන් කැබැල්ලක් සිර කරන්න
4.දැන් කරන්න තියෙන්නෙ අර හදා ගත්ත ටින් එකේ වෙඩ් නුල විතරක් උඩට හිටින්න අනික හැම තැනම gum tape එකෙන් ඔතා ගන්න, හරි දැන් ඉවරයි, දැන් ඉතින් වෙඩි නුල පත්තු කරල බලන්න (පරිස්සමින්)
උපුටා ගන්නා ලද්දේ http://obeadaviya.blogspot.com/ අඩවියෙනි



mada ginne rath karanna kiyala mama kiwwe
kauruhari complain karoth elakiri.com ekata thama bomba wadinne
hikzzzz
