ෆ්‍රීලාන්ස් සයිට් වල වැඩ දාපු එකාට එලකිරියෙ ඉමෙජ් එකක් දාගන්න බෑ![]()
එහෙම කියන එක අසාධාරණයිනේ මචං.
උඹයි මමයි දෙන්නම දන්නවනේ එළකිරියේ ඉමේජ් එකක් දාන එක අලුතෙන් එන කෙනෙක් වෙනම ඉගෙන ගෙන කරන්න ඕනේ වැඩක් කියල. මේක ෆේස්බුක් වගේ ඕනෑම කෙනෙකුට ලේසියෙන් කරන්න බැහැනේ. ටිකක් මහන්සිවෙලා වෙන සයිට් එකකට අප්ලෝඩ් කරලා වෙලා අරං කරන්න ඕනෙනේ. මේකේ කොච්චර ඉන්නවද වවීඩියෝ එකක් හරියට දාගන්න බැරි උන්.



