Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Make Money with APK Review Websites + SEO Guide Part I
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව තියෙන්නේ APK sites ගැන වුනත් මම බලාපොරොත්තු වෙන්නේ මේ guide එක ඉස්සරහට කියවන ඕනේම කෙනෙක්ට ඕනෙම websites වර්ගයකට seo campaign එකක් plan කරගන්න හරිම විදිය කියල දෙන්න. ඒ කියන්නේ adsense websites, affiliate marketing websites, commercial websites, corporate websites වගේ විවිධාකාර වෙබ්සයිට්ස් තියෙනවනේ. පොඩි පොඩි වෙනස් කම් අරුනම මේවයේ SEO prototype එක ගොඩක් වෙලාවට එකම විදියට යනවා. දැනට මගේ මේ ත්‍රෙඩ් එක අනවශ්‍ය විදියට දික් වෙන එක වලක්වන්න මම පොඩි උපකාරයක් ගන්නවා කෙනෙක් පල කරපු ඒ වගේම කට්ටිය අතරේ share කරන්න පාවිච්චි කරපු PDF එකක් පහලින් share කරල. ඒ ගැන උනන්දු මූලික දැනුමක් අවශ්‍ය කරන හැමෝටම ඒක බලල හරිම අදහස ගන්න පුලුවන්. මේකේ වෙන්නෙ මොකද්ද කියන එක ගැන දැනගන්න. ඒක download කරගන්න මෙතනින්. මේක මට ලැබුනේ යාලුවෙක්ගෙන්. මගේ දැනට APK review websites 9ක් run වෙනව හොඳටම. එක සයිට් එකකින් දවසට 30$-100$ අතරෙ normally generate වෙනව. හැම සයිට් එකක්ම මේ වෙද්දි රෑන්ක් 10ට උඩින් තියෙනව. නමුත් මට මගේ සයිට් එකක්වත් expose කරන්න බෑ කියල දෙන්න ගිහින්. සමහර sites official සයිට් විදියට genuine ම පේනව බලන ඕනෙම කෙනෙක්ට. ඒ නිසා තමයි මේ වගේ ඒ ගැන කියපු කෙනෙක්ගෙ guide එකක් මෙතන share කලේ මූලික දේවල් ටික දැනගන්න. ඒක ප්‍රමාණවත් වෙයි කියල හිතනව.

[SPOILER="DOWNLOAD PDF"] මේක ජයම්පති දේශප්‍රිය කියල මෙම්බර් කෙනෙක් share කරපු guide එකක්. [SPOILER]Download PDF : https://www25.zippyshare.com/v/bZG59V04/file.html[/SPOILER][/SPOILER]

download කරල කියවන අය, සහ කියවල ඉවර අය මතක තියාගන්න ඕන වැදගත් දෙවල් කීපයක් තියෙනව.

1. මේ guide එකේ අඩු පාඩු ටිකක් තියෙනව. ඒ ටික මම කියල දෙන්නම් මොනවද කියල. keywords හොයන විදි හෙම මේ guide එකේ අඩුයි.

2. මම මේකට පාවිච්චි කරන්නේ මගේ තියෙන පරනම ඇඩ්සෙන්ස් account එකක්. 2013 එකක්. නමුත් brand new adsense account පාවිච්චි කරනවනම් අනිවාර්යෙන්ම මේක වෙනම ඇඩ්සෙන්ස් එකක කරන්න. මොකද සයිට් එක stable කරගන්න කල් ඒක අවදානමක් තියෙන නිසා.

3. මේ සයිට් වලට ඇඩ්සෙන්ස් ලේසියෙන් දෙන්නේ නෑ කියල තියෙනව guide එකේ. ඔව් ගන්න අමාරුයි. නමුත් ලේසියෙන්ම ගන්න විදිය කියල දෙන්නම්.

4. apps තෝරගනිද්දී එක රාමුවකට කොටු වෙන්න එපා. මොකද මේ guide එක කියවන අය වුනත් එකම් රාමුවකට කොටු වෙලා ඒ දේ හිතන්න පටන් ගන්නේ. එහෙම වෙන්න අවශ්‍යතාවයක් නෑ. ඕනේ තරම් හොද apps තියෙනව review site එකකට යන්න පුලුවන් විදියෙ.

වැදගත්:

හොදට මේ guide එක කියවල knowledge එක එකතු කරගන්න සතියක් දෙකක් හොදට. මේ ගැන හොද අධ්‍යයනයක් කරන්න. ඔයාට යන්න පුලුවන් හැම resource එකක්ම එකතු කරගන්න. ඊට පස්සේ ත්‍රෙඩ් එකත් එක්ක සෙට් වෙන්න හරියටම සති දෙකකට පස්සේ. මේ වෙද්දි ඔයා ඔයාගේ පලවෙනි ඇප් එක select කරගෙන ඉන්න ඕන හොදට මේ ගැන study කරල. එතන ඉදල පිලිවෙලට ඉස්සරහට යමු. තමන් වෙනුවෙන් කැපවෙන්න පුලුවන් මිනිස්සුන්ටයි මේ ත්‍රෙඩ් එක පල වෙන්නේ. එහෙම නැතුව පිනට දෙයක් පහල වෙනව කියල බලන් ඉන්න අයට නම් නෙවෙයි.

මෙතන ඉදල සති දෙකක් යනකල් ඔයා ඔයාගේ research කරන්න ඕනේ මේ niche එක ගැන, මේකට අදාල කරුනු කාරනා ගැන. මෙතනින් පටන් ගන්නවා අදට. මොකද්ද SEO කියන්නේ?

මොකද්ද SEO කියන්නේ? සරලවම කිවුවොත් මෙහෙමයි. මේකට definitions ගොඩක් තියෙනවා. මම පාවිච්චි කරන එක මම කියන්නම්. search engine result එකක අපේ වෙබ්සයිට් එකක් ඉහලට අරගෙන එන්න අවශ්‍ය කරන, අපේ සයිට් එකට, සහ සයිට් එකෙන් එලියේ අපි සිදුකරන ක්‍රියාදාමය search engine optimization කියල හදුන්වනව. එතකොට මෙතනින් එහාට මේ ත්‍රෙඩ් series එකේ අපි කතා කරන්න යන්නේ අන්න ඒ ක්‍රියාදාමය ඇතුලේ සිද්ද වෙන දේවල් ගැන.

මොනවත්ම නොදන්න කෙනෙක්ට කොහොමද මේ දේ ඔලුවට දාගන්නේ. මේක මේ මහ ලොකු අමාරු සෑහෙන බරට හිතන්න තියෙන දෙයක් නෙවෙයි. සමහර අය ඒක එහෙම පෙන්නන්න උත්සහ කරනව, මම නම් දන්නේ නෑ ඇයි ඒ කියල. SEO ඇතුලේ සරල concept ටිකක් තියෙනවා. Basic theory ටිකක්. ඒ ටික හරියට ඔලුවට දාගත්තානම් seo ඉගෙන ගන්න එක හරිම ලේසි දෙයක් වෙනවා ඕනම කෙනෙක්ට. හැබැයි කැපවීම ඕන කරනව ඔයාගේ අනිවාර්යෙන්ම. අතට අහුවෙන, ඇහැට දකින මේ සම්බන්ධව තියෙන හැම දෙයක්ම කියවන්න පුරුදු වෙන්න කම්මැලිකම නැතුව. YouTube videos බලන්න. SEO වලට අදාල forums, communities follow කරන්න. ඒක තමයි අංක එක. දෙවෙනි එක තමයි කඩ්ඩ හදාගන්න. මොකද ඕනේ තරම් අලුත්ම් resources internet එකේ තියෙනවා. කියවල තෙරුම් ගන්න පුලුවන් විදියට කඩ්ඩ හදාගත්තනම් ඒක තමන්ගේ දියුනුවට ලොකු පිටිවහලක් වෙවි අනිවාර්යෙන්ම.

ඒ විදියට තමන්ට දෙයක් කියවල තේරුම් අරගන්න පුලුවන් තරමට කඩ්ඩ හදාගන්න පුලුවන් වෙන්නේ ඔයා ඒ වෙනුවෙනුත් කැප වුනොත් විතරයි. කාටවත් බෑ කෙනෙක්ව ගොඩ දාන්න. තමන්ගේ උත්සාහය කැපවීම නැත්නම්. ඇයි මම කඩ්ඩ හදාගන්න කියන්නේ? හේතුව ඔයා වැඩ කරන්න යන්නෙ international audience එක target කරල කරන්න යන වැඩ පිලිවෙලක. ඉතින් අනිවාර්යෙන්ම ඒකට කඩ්ඩ තේරුම් ගැනීමෙ හැකියාව ටික ටික හෝ හදාගන්න එක වටිනවා. තව තව දේවල් අමාරුවෙන් හරි ඉගෙන ගන්න ගන්න ඔයාට ඒක තව තව පුලුවන් වෙනවා.

දැනට ලංකාවේ SEO ගැන දේවල් කියල දෙන සිංහල චැනල් අතරින් හොඳ චැනල් එකක් කියල කියන්න පුලුවන් මේ චැනල් එක. Content වල පොඩි වැරදි නැතුවම නෙවෙයි( depend on the perspective). සමහර දේවල් එහා මෙහා වෙන්න ඕන. නමුත් සමස්ථයක් විදියට ගත්තොත් මූලික අදහස් ටික අරගන්න කඩ්ඩ බැරි කෙනෙක්ට, මේක හොඳ චැනල් එකක්. අවශ්‍යම දේවල් ඒකෙන් cover වෙන නිසා.

[SPOILER="Channel link"]

https://www.youtube.com/channel/UCYab7Ft7scC83Sk4e9WWqew

[/SPOILER]

නමුත් තේරුම් ගන්න මේ දේ. කඩ්ඩ බැරි නිසා සිංහල බාශාවෙන් තියෙන resources follow කලත් ඔයාට අනිවාර්යෙන්ම යම් දෙයක් කියවල තේරුම් ගන්න තැනට එනකල් කඩ්ඩ හදාගන්න එක හරිම වැදගත් වෙනවා මේ field එකෙ ඉස්සරහට යද්දී. ඒ නිසා ඒ ගැනත් හිතන්න.

[QUOTE="T A R O, post: 25439688, member: 574578"] මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව තියෙන්නේ APK sites ගැන වුනත් මම බලාපොරොත්තු වෙන්නේ මේ guide එක ඉස්සරහට කියවන ඕනේම කෙනෙක්ට ඕනෙම websites වර්ගයකට seo campaign එකක් plan කරගන්න හරිම විදිය කියල දෙන්න. ඒ කියන්නේ adsense websites, affiliate marketing websites, commercial websites, corporate websites වගේ විවිධාකාර වෙබ්සයිට්ස් තියෙනවනේ. පොඩි පොඩි වෙනස් කම් අරුනම මේවයේ SEO prototype එක ගොඩක් වෙලාවට එකම විදියට යනවා. දැනට මගේ මේ ත්‍රෙඩ් එක අනවශ්‍ය විදියට දික් වෙන එක වලක්වන්න මම පොඩි උපකාරයක් ගන්නවා කෙනෙක් පල කරපු ඒ වගේම කට්ටිය අතරේ share කරන්න පාවිච්චි කරපු PDF එකක් පහලින් share කරල. ඒ ගැන උනන්දු මූලික දැනුමක් අවශ්‍ය කරන හැමෝටම ඒක බලල හරිම අදහස ගන්න පුලුවන්. මේකේ වෙන්නෙ මොකද්ද කියන එක ගැන දැනගන්න. ඒක download කරගන්න මෙතනින්. මේක මට ලැබුනේ යාලුවෙක්ගෙන්. මගේ දැනට APK review websites 9ක් run වෙනව හොඳටම. එක සයිට් එකකින් දවසට 30$-100$ අතරෙ normally generate වෙනව. හැම සයිට් එකක්ම මේ වෙද්දි රෑන්ක් 10ට උඩින් තියෙනව. නමුත් මට මගේ සයිට් එකක්වත් expose කරන්න බෑ කියල දෙන්න ගිහින්. සමහර sites official සයිට් විදියට genuine ම පේනව බලන ඕනෙම කෙනෙක්ට. ඒ නිසා තමයි මේ වගේ ඒ ගැන කියපු කෙනෙක්ගෙ guide එකක් මෙතන share කලේ මූලික දේවල් ටික දැනගන්න. ඒක ප්‍රමාණවත් වෙයි කියල හිතනව. [SPOILER="DOWNLOAD PDF"] මේක ජයම්පති දේශප්‍රිය කියල මෙම්බර් කෙනෙක් share කරපු guide එකක්. [SPOILER]Download PDF : [URL]https://www25.zippyshare.com/v/bZG59V04/file.html[/URL][/SPOILER][/SPOILER] download කරල කියවන අය, සහ කියවල ඉවර අය මතක තියාගන්න ඕන වැදගත් දෙවල් කීපයක් තියෙනව. 1. මේ guide එකේ අඩු පාඩු ටිකක් තියෙනව. ඒ ටික මම කියල දෙන්නම් මොනවද කියල. keywords හොයන විදි හෙම මේ guide එකේ අඩුයි. 2. මම මේකට පාවිච්චි කරන්නේ මගේ තියෙන පරනම ඇඩ්සෙන්ස් account එකක්. 2013 එකක්. නමුත් brand new adsense account පාවිච්චි කරනවනම් අනිවාර්යෙන්ම මේක වෙනම ඇඩ්සෙන්ස් එකක කරන්න. මොකද සයිට් එක stable කරගන්න කල් ඒක අවදානමක් තියෙන නිසා. 3. මේ සයිට් වලට ඇඩ්සෙන්ස් ලේසියෙන් දෙන්නේ නෑ කියල තියෙනව guide එකේ. ඔව් ගන්න අමාරුයි. නමුත් ලේසියෙන්ම ගන්න විදිය කියල දෙන්නම්. 4. apps තෝරගනිද්දී එක රාමුවකට කොටු වෙන්න එපා. මොකද මේ guide එක කියවන අය වුනත් එකම් රාමුවකට කොටු වෙලා ඒ දේ හිතන්න පටන් ගන්නේ. එහෙම වෙන්න අවශ්‍යතාවයක් නෑ. ඕනේ තරම් හොද apps තියෙනව review site එකකට යන්න පුලුවන් විදියෙ. වැදගත්: හොදට මේ guide එක කියවල knowledge එක එකතු කරගන්න සතියක් දෙකක් හොදට. මේ ගැන හොද අධ්‍යයනයක් කරන්න. ඔයාට යන්න පුලුවන් හැම resource එකක්ම එකතු කරගන්න. ඊට පස්සේ ත්‍රෙඩ් එකත් එක්ක සෙට් වෙන්න හරියටම සති දෙකකට පස්සේ. මේ වෙද්දි ඔයා ඔයාගේ පලවෙනි ඇප් එක select කරගෙන ඉන්න ඕන හොදට මේ ගැන study කරල. එතන ඉදල පිලිවෙලට ඉස්සරහට යමු. තමන් වෙනුවෙන් කැපවෙන්න පුලුවන් මිනිස්සුන්ටයි මේ ත්‍රෙඩ් එක පල වෙන්නේ. එහෙම නැතුව පිනට දෙයක් පහල වෙනව කියල බලන් ඉන්න අයට නම් නෙවෙයි. [B]මෙතන ඉදල සති දෙකක් යනකල් ඔයා ඔයාගේ research කරන්න ඕනේ මේ niche එක ගැන, මේකට අදාල කරුනු කාරනා ගැන. මෙතනින් පටන් ගන්නවා අදට. මොකද්ද SEO කියන්නේ?[/B] මොකද්ද SEO කියන්නේ? සරලවම කිවුවොත් මෙහෙමයි. මේකට definitions ගොඩක් තියෙනවා. මම පාවිච්චි කරන එක මම කියන්නම්. search engine result එකක අපේ වෙබ්සයිට් එකක් ඉහලට අරගෙන එන්න අවශ්‍ය කරන, අපේ සයිට් එකට, සහ සයිට් එකෙන් එලියේ අපි සිදුකරන ක්‍රියාදාමය search engine optimization කියල හදුන්වනව. එතකොට මෙතනින් එහාට මේ ත්‍රෙඩ් series එකේ අපි කතා කරන්න යන්නේ අන්න ඒ ක්‍රියාදාමය ඇතුලේ සිද්ද වෙන දේවල් ගැන. මොනවත්ම නොදන්න කෙනෙක්ට කොහොමද මේ දේ ඔලුවට දාගන්නේ. මේක මේ මහ ලොකු අමාරු සෑහෙන බරට හිතන්න තියෙන දෙයක් නෙවෙයි. සමහර අය ඒක එහෙම පෙන්නන්න උත්සහ කරනව, මම නම් දන්නේ නෑ ඇයි ඒ කියල. SEO ඇතුලේ සරල concept ටිකක් තියෙනවා. Basic theory ටිකක්. ඒ ටික හරියට ඔලුවට දාගත්තානම් seo ඉගෙන ගන්න එක හරිම ලේසි දෙයක් වෙනවා ඕනම කෙනෙක්ට. හැබැයි කැපවීම ඕන කරනව ඔයාගේ අනිවාර්යෙන්ම. අතට අහුවෙන, ඇහැට දකින මේ සම්බන්ධව තියෙන හැම දෙයක්ම කියවන්න පුරුදු වෙන්න කම්මැලිකම නැතුව. YouTube videos බලන්න. SEO වලට අදාල forums, communities follow කරන්න. ඒක තමයි අංක එක. දෙවෙනි එක තමයි කඩ්ඩ හදාගන්න. මොකද ඕනේ තරම් අලුත්ම් resources internet එකේ තියෙනවා. කියවල තෙරුම් ගන්න පුලුවන් විදියට කඩ්ඩ හදාගත්තනම් ඒක තමන්ගේ දියුනුවට ලොකු පිටිවහලක් වෙවි අනිවාර්යෙන්ම. ඒ විදියට තමන්ට දෙයක් කියවල තේරුම් අරගන්න පුලුවන් තරමට කඩ්ඩ හදාගන්න පුලුවන් වෙන්නේ ඔයා ඒ වෙනුවෙනුත් කැප වුනොත් විතරයි. කාටවත් බෑ කෙනෙක්ව ගොඩ දාන්න. තමන්ගේ උත්සාහය කැපවීම නැත්නම්. ඇයි මම කඩ්ඩ හදාගන්න කියන්නේ? හේතුව ඔයා වැඩ කරන්න යන්නෙ international audience එක target කරල කරන්න යන වැඩ පිලිවෙලක. ඉතින් අනිවාර්යෙන්ම ඒකට කඩ්ඩ තේරුම් ගැනීමෙ හැකියාව ටික ටික හෝ හදාගන්න එක වටිනවා. තව තව දේවල් අමාරුවෙන් හරි ඉගෙන ගන්න ගන්න ඔයාට ඒක තව තව පුලුවන් වෙනවා. දැනට ලංකාවේ SEO ගැන දේවල් කියල දෙන සිංහල චැනල් අතරින් හොඳ චැනල් එකක් කියල කියන්න පුලුවන් මේ චැනල් එක. Content වල පොඩි වැරදි නැතුවම නෙවෙයි( depend on the perspective). සමහර දේවල් එහා මෙහා වෙන්න ඕන. නමුත් සමස්ථයක් විදියට ගත්තොත් මූලික අදහස් ටික අරගන්න කඩ්ඩ බැරි කෙනෙක්ට, මේක හොඳ චැනල් එකක්. අවශ්‍යම දේවල් ඒකෙන් cover වෙන නිසා. [SPOILER="Channel link"] [URL]https://www.youtube.com/channel/UCYab7Ft7scC83Sk4e9WWqew[/URL] [/SPOILER] නමුත් තේරුම් ගන්න මේ දේ. කඩ්ඩ බැරි නිසා සිංහල බාශාවෙන් තියෙන resources follow කලත් ඔයාට අනිවාර්යෙන්ම යම් දෙයක් කියවල තේරුම් ගන්න තැනට එනකල් කඩ්ඩ හදාගන්න එක හරිම වැදගත් වෙනවා මේ field එකෙ ඉස්සරහට යද්දී. ඒ නිසා ඒ ගැනත් හිතන්න. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom