Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Make Money with APK Review Websites + SEO Guide Part I
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොදයි. අපිට මුනගැහෙනවා ඒ විදියේ වෙබ්සයිට්ස් ඔනේ තරම්. Content websites, affiliate websites, business websites, corporate website මේ වගේ විවිධාකාර විදියේ වෙබ්සයිට්ස් අපිට දකින්න පුලුවන්. මේ හැම එකක්ම search results වලට එන විදිය අපි බලමු ඉස්සෙල්ලම.

අපි අපිට දෙයක් හොයාගන්න ඕනේ වුනාම ඉස්සෙල්ලාම කරන්නෙ google search engine එක ගිහින් ඒ ගැන අපේ හිතේ තියෙන වචන search කරන එක

එතකොට මොකද වෙන්නෙ.? Google search engine එකෙන් අපි search කරපු ඒ වචන වලට අදාලව අපිට යම් results ටිකක් පෙන්නනවා. කවදහරි හිතුවද මේකෙ mechanism එක මොන වගේ එකක් වෙන්න ඇතිද කියල? අන්න එහෙම හිතපු කෙනෙක් SEO ඉගෙන ගන්න මූලික අඩිතාලම දාගෙන අවසන් ඇත්තටම. SER (search engine results) පෙන්නුම් කරන විදිය එන්න එන්නම විකාශනය උනා අතීතයේ ඉදන්ම. මේ වෙනකොට අපි search කරන දේට ගැලපෙනම result එක අපිට අරන් දෙන්න search engine වලට හැකියාව ලැබිල තියෙනව තාක්ෂණයේ දියුනුවත් එක්කම.

SEO ඉගෙනගන්න යනකොට ඒකේ ඉතිහාසය ගැන, search engine වල විකාශනය ගැන ඉගෙන ගෙන එන එක වටිනව. ඒකට මේ පොස්ට් බලන්න. මේවයේ නොතේරෙන තැනක් තියෙනම් පහලින් reply එකක් දාගෙන යන්න කියල දෙන්නම්..

[SPOILER="Site links මෙතනින්"]

https://www.ionos.com/digitalguide/online-marketing/search-engine-marketing/the-evolution-of-google-search-results-1998-to/

https://www.searchenginejournal.com/seo-101/seo-history/#close

https://www.deepcrawl.com/knowledge/technical-seo-library/how-do-search-engines-work/

[/SPOILER]

එතකොට මේ ත්රෙඩ් series එකේ අපි යන්නෙ step by step. ඒ විදියට follow කරගෙන යමු. මතක තියාගන්න theory එකම වුනාට එක එක පුද්ගලයින්ගේ ක්රියාපිලිවෙත් වෙනස්. මොකද ඒක තීරණය වෙන්නේ experience එකත් එක්ක ඕනෙම කෙනෙක්ගේ. එතකොට මම කියල දෙන ක්රියාපිලිවෙල නෙවෙයි සමහරවිට තව කෙනෙක් කියල දෙන්නේ. ඒ නිසා හැමවෙලාවම මූලික හරය විතරක් අරගෙන තමන්ට ගැලපෙන විදියට වැඩ පිලිවෙලක් හදාගන්න ඕන ඔයාලාම තමන්ට results එන විදියට. හරිද.

අපි මේ විදියට යමු.

Keyword research එක කරගන්න විදිය ( මේකෙදි මම් කතා කරනවා යම් method ටිකක්, free සහ paid tool use කරල keyword research එකක් කරගන්න විදිය) ගොඩක් දිගට කරන්නේ නෑ මොකද ඔනේ තරම් guides ඉන්ටෙර්නෙට් එකේම තියෙන නිසා. ඒවා ඒ වෙලාවට සඳහන් කරන්නම්. මේක තමයි වැදගත්ම් කාරණාවක් වෙන්නේ තමන්ගේ කරන්න යන දේ සාර්ථක වෙනවද කියන එක තීරණය වෙන.

Onsite seo part එකේ මූලිකවම අවදානය දෙන්න ඕනේ කරුනු ( site එකක schema markup වල ඉදන් සයිට් speed එකට එනකල් ඔක්කොම onsite seo part එකේ වෙන දේවල් ගැන කියල දෙනවා)

Offsite seo part එක - මේ ගැන brand new site එකකට උඩ කියපු කාරණා ටික complete කරගත්තට පස්සේ කොහොමද සයිට් එකක් රෑන්ක් කරගන්නේ කියන එක ගැන, backlinks හදන්න ඕනේ කරන දේවල් මොනවද strategy මොනවද කියන එක කියල දෙනව. කොහොමද සයිට් එකක reputation එක වැඩි කරගන්නේ, සයිට් එකක rank එක, මොන update එක මොන විදියට ආවත් almost stable තියගන්නේ කොහොමද කියන එක මේකෙන් කතා කරමු. මීට අමතරව HQ link outreach කරගන්න විදිය, කොහොමද guest posts අරගන්නේ, site එකකට කිසිම plan එකක් නැතුව massive විදියට ලින්ක් බිල්ඩ් කරල temporary rank එකක් හදාගෙන සයිට් එක තිබුනටත් වඩා rank drop කරගන්නේ නැතුව හරියට වැඩේ කරන්නේ කොහොමද කියන එක මෙතනදි අපි කතා කරමු. manual වැඩ කරල ඉවර වෙලා යම් profit එකක් අතට එන්න ගත්තට පස්සේ කොහොමද backlink building process එක automated කරගන්නේ genuine විදියට. RankerX, seo autopilot වගේ use කරල කොහොමද tiered link build කරගන්නේ කියන එකත්.

Technical seo part එක. මේක වැදගත් වෙන්නේ 2020න් පස්සේ ගොඩක්ම. onpage සහ offpage seo factors කීපයක එකතුවෙන් හැදුන එකක් තමයි technical seo part එක වෙන්නේ. ප්රධාන වශයෙන්ම මේකෙන් target වෙන්නේ සයිට් එකක crawling සහ indexing වන ratio එක වැඩි කරවන එක. ex: site architecture, breadcrumbs, URL structures, structured data markup etc. User experience එක මත සයිට් එකක ranking වෙනස් වෙන්නෙ මොන වගේ කාරණා මතද කියලත් මේකේ අවසානයට කතා කරනව මේකෙන්.

seo thread series එකේ අවසානෙන් පස්සේ එතනින් එහාට ඇතිවෙන ඕනෙම ප්රශ්නයක් මේ ත්රෙඩ් එකේ අහන්න පුලුවන් ඔයාලට. එතනින් එහාට normal adsense වලට වඩා ගොඩාක් එහාට ගිය දෙයක් ගැන කියල දෙනව අනිවාර්යෙන්ම. ගොඩක් අය නොදන්න පැති කඩක් සහ බරට හොයන්න පුලුවන් පැත්තක් හොද targeted traffic එකකින්. තව දේවල් එන්න තියෙනවා.  අපි ඒවා ඉස්සරහට බලමු.

එලකිරි එකේ මම දැනුවත්ව ඉන්නවා SEO services විදියට ලංකාවේ වගේම BHW වගේ forum වලත් තමන්ගේ service එක සපයන අය. ඒ අයත් ඉස්සරහට මේ දේවල් වලට උදවු කරාවි කියල බලාපොරොත්තු වෙනවා.

ලංකාවේ මිනිස්සු හරි වෙනස්. හැමදෙයක්ම තව කෙනෙක්ගෙන් ලැබෙන කල් බලන් ඉන්න පුරුදු වෙලා ගොඩක් අය. ඒක තමයි මේ තරමට කාලයක් ගත වෙලත් තවමත් ලංකාව දියුනු වෙමින් පවතින රටක් වෙලා තියෙන්නේ. මොකද බහුතරයක් පුරුදු වෙලා තියෙන්නේ දේශපාලුවන්ගෙන් රටට, තමන්ට දේවල් කෙරෙනකල්, ලැබෙනකල්. තරුණ පරම්පරාවටත් වැඩිහිටි අයගෙන් ලැබෙන්නේ ඒ වගේ ආදර්ශයක් මේ රටේ. මේ දේ වෙනස් වෙන්න ඕන අනාගතේදි. අනිවාර්යෙන්ම. තමන්ගේ ආර්ථික ශක්තිය තමන්ම ගොඩ නගල සාර්ථක වෙන දවසට මේ රටේ තරුණයෝ තවදුරටත් රැකියා ඉල්ලල කෑ ගහන එකක් නැති වෙයි. තමන්ගේම ශක්තියෙන් නැගිටින දවසට තව දුරටත් දේශපාලුවන්ට ඔලුව නවන එකක් නැති වෙයි. අනිවාර්යෙන්ම අන්න එදායින් පස්සේ මේ ලංකාව දියුනු වෙමින් පවතින රටකින් දියුනු වූ රටක් බවට පත්වෙන එක කාටවත් නවත්වන්න බෑ. හැම පවුලකම ආර්ථිකය යහපත් වුනොත් අනිවාර්යෙන්ම මේ ලංකාව වෙනස්ම තැනක් වෙයි. ඒකට තරුණ පරම්පරාව අලුත් විදියට හිතලා තමන්ට හැමදේම ලගට ලැබෙන කල් බලන් නොඉද වැඩ කරන්න පටන් ගන්න ඕන. බය නැතුව කියනවා, online marketing industry එක, freelancing මේවා තව තව දියුනු වෙනව ඉස්සරහට. ඉස්සරහට යන්න නම් තාක්ෂණයට කැමති කෙනෙක් නම් මේ fields හරියට ඉගෙන ගන්න කෙනෙක්ට ජීවිතේ වරදින්නේ නෑ. මේ field එකේ නැතත් වෙන ඔනේම field එකක වැඩ කලත් එකේ උපරිමේටම ඉහලට යන්න උත්සහවන්ත වෙන්න. හරි පාරවල් හොයාගන්න. ජීවිතේ හැමදෙයක්ම වෙනස් වෙන්න ගතවෙන්නේ එක තීරණයක දුරක් විතරයි.

වැඩ කරගෙන ඉස්සරහට යමු. තව මාස 7ක් තියෙනව මේ අවුරුද්ද ඉවර වෙන්න. වැඩ කරන්න කැපවෙන්න පුලුවන් කෙනෙක්ට මේ මාස 7 හොඳටම ඇති තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරල දාන්න. තමන්ට හොද field එකක් තෝරගන්න ඕන මුලින්ම. මාස 7 හොඳටම ඇති. කලින් කිවුවා වගේම තමන්ගේ ජීවිතේ වෙනස්ම කරල දාන්න ඔයාට පුලුවන් අනිවාර්යෙන්ම, එක සිතිවිල්ලක් විතරක් වෙනස් කරල, අසීමිතව එක අරමණක් වෙනුවෙන් කැප වුනා නම් මේ ගමන හරිම් ලේසි වෙනවා. මනස වෙනස් කරගන්න එක වෙනම දෙයක්. ඒ වගේම අනිවාර්යෙන්ම mindset එක වෙනස් කරගන්න එක මාරම් වැදගත් මේ field එකේ ඉස්සරහට යද්දී. ඒ ගැනත් කතා කරන්නම් ඉක්මනින්ම. උදවු කරල එක පාරක් හොඳට කෙලවගත්ත කෙනෙක් විදියට කියන්නේ මේ දේ, මම මගේ උදවු කරන එක නතර කරන්නේ නෑ, හැබැයි අතේ දුරින් ඉදන් ගොඩයන්න ඕන කරන උදවුව දෙනවා අනිවාර්යෙන්ම. මේ field එකේ දැනටත් ඉන්න කෙනෙක්නම් ඉහලට යන්න බැරිව කොතන හෝ හිරවෙලා නම් අන්න ඒ තැන අදුනගන්න. ඒක fix කලාම ජීවිතේ rocket එකක් වගේ ඉහලට යන්න පටන් ගන්නවා. ආයේ පහලට එන්නෙ නැ. මොකද mindset එක ඒ වෙනුවෙන්ම හදල අවසන් නිසා.

ත්රෙඩ් එකේ chapters ටික පිලිවෙලට දවස් කීපෙකින් publish කරනව. අපි තරගයක් වෙන්න ඕනේ තවත් ශ්රීලාංකිකයෙක්ට නෙවෙයි බ්රෝ, අපි තරගයක් වෙන්න ඕනේ වෙනත් රටවල් වල ඉන්න අපේ field එකේ අයට. Indian අය ලංකාවේ අයට වඩා සෑහෙන්න ඉස්සරහින් ඉන්නෙත් උන්ගේ තියෙන උත්සාහවන්ත කම නිසාමයි. ලංකාවේ අයගේ හිතන විදිය ගැන මම් මුලින්ම කිවුවේ ඒකයි. අන්න ඒ මානසිකත්වයන් අයින් වුනොත් ජීවිතේට ගොඩක් දේවල් ලැබෙන්න පටන් ගනිවී හිතන්නවත් බැරි විදියට.

ජය වේවා!

[QUOTE="T A R O, post: 25439689, member: 574578"] හොදයි. අපිට මුනගැහෙනවා ඒ විදියේ වෙබ්සයිට්ස් ඔනේ තරම්. Content websites, affiliate websites, business websites, corporate website මේ වගේ විවිධාකාර විදියේ වෙබ්සයිට්ස් අපිට දකින්න පුලුවන්. මේ හැම එකක්ම search results වලට එන විදිය අපි බලමු ඉස්සෙල්ලම. අපි අපිට දෙයක් හොයාගන්න ඕනේ වුනාම ඉස්සෙල්ලාම කරන්නෙ google search engine එක ගිහින් ඒ ගැන අපේ හිතේ තියෙන වචන search කරන එක එතකොට මොකද වෙන්නෙ.? Google search engine එකෙන් අපි search කරපු ඒ වචන වලට අදාලව අපිට යම් results ටිකක් පෙන්නනවා. කවදහරි හිතුවද මේකෙ mechanism එක මොන වගේ එකක් වෙන්න ඇතිද කියල? අන්න එහෙම හිතපු කෙනෙක් SEO ඉගෙන ගන්න මූලික අඩිතාලම දාගෙන අවසන් ඇත්තටම. SER (search engine results) පෙන්නුම් කරන විදිය එන්න එන්නම විකාශනය උනා අතීතයේ ඉදන්ම. මේ වෙනකොට අපි search කරන දේට ගැලපෙනම result එක අපිට අරන් දෙන්න search engine වලට හැකියාව ලැබිල තියෙනව තාක්ෂණයේ දියුනුවත් එක්කම. SEO ඉගෙනගන්න යනකොට ඒකේ ඉතිහාසය ගැන, search engine වල විකාශනය ගැන ඉගෙන ගෙන එන එක වටිනව. ඒකට මේ පොස්ට් බලන්න. මේවයේ නොතේරෙන තැනක් තියෙනම් පහලින් reply එකක් දාගෙන යන්න කියල දෙන්නම්.. [SPOILER="Site links මෙතනින්"] [URL]https://www.ionos.com/digitalguide/online-marketing/search-engine-marketing/the-evolution-of-google-search-results-1998-to/[/URL] [URL]https://www.searchenginejournal.com/seo-101/seo-history/#close[/URL] [URL]https://www.deepcrawl.com/knowledge/technical-seo-library/how-do-search-engines-work/[/URL] [/SPOILER] [CENTER] [IMG width="698px"]https://www.wavemakers.co/wp-content/uploads/2016/06/how-search-engines-work-infographic-for-seo-by-wave-makers.png[/IMG][/CENTER] එතකොට මේ ත්රෙඩ් series එකේ අපි යන්නෙ step by step. ඒ විදියට follow කරගෙන යමු. මතක තියාගන්න theory එකම වුනාට එක එක පුද්ගලයින්ගේ ක්රියාපිලිවෙත් වෙනස්. මොකද ඒක තීරණය වෙන්නේ experience එකත් එක්ක ඕනෙම කෙනෙක්ගේ. එතකොට මම කියල දෙන ක්රියාපිලිවෙල නෙවෙයි සමහරවිට තව කෙනෙක් කියල දෙන්නේ. ඒ නිසා හැමවෙලාවම මූලික හරය විතරක් අරගෙන තමන්ට ගැලපෙන විදියට වැඩ පිලිවෙලක් හදාගන්න ඕන ඔයාලාම තමන්ට results එන විදියට. හරිද. අපි මේ විදියට යමු. [LIST] [*]Keyword research එක කරගන්න විදිය ( මේකෙදි මම් කතා කරනවා යම් method ටිකක්, free සහ paid tool use කරල keyword research එකක් කරගන්න විදිය) ගොඩක් දිගට කරන්නේ නෑ මොකද ඔනේ තරම් guides ඉන්ටෙර්නෙට් එකේම තියෙන නිසා. ඒවා ඒ වෙලාවට සඳහන් කරන්නම්. මේක තමයි වැදගත්ම් කාරණාවක් වෙන්නේ තමන්ගේ කරන්න යන දේ සාර්ථක වෙනවද කියන එක තීරණය වෙන. [/LIST] [LIST] [*]Onsite seo part එකේ මූලිකවම අවදානය දෙන්න ඕනේ කරුනු ( site එකක schema markup වල ඉදන් සයිට් speed එකට එනකල් ඔක්කොම onsite seo part එකේ වෙන දේවල් ගැන කියල දෙනවා) [/LIST] [LIST] [*]Offsite seo part එක - මේ ගැන brand new site එකකට උඩ කියපු කාරණා ටික complete කරගත්තට පස්සේ කොහොමද සයිට් එකක් රෑන්ක් කරගන්නේ කියන එක ගැන, backlinks හදන්න ඕනේ කරන දේවල් මොනවද strategy මොනවද කියන එක කියල දෙනව. කොහොමද සයිට් එකක reputation එක වැඩි කරගන්නේ, සයිට් එකක rank එක, මොන update එක මොන විදියට ආවත් almost stable තියගන්නේ කොහොමද කියන එක මේකෙන් කතා කරමු. මීට අමතරව HQ link outreach කරගන්න විදිය, කොහොමද guest posts අරගන්නේ, site එකකට කිසිම plan එකක් නැතුව massive විදියට ලින්ක් බිල්ඩ් කරල temporary rank එකක් හදාගෙන සයිට් එක තිබුනටත් වඩා rank drop කරගන්නේ නැතුව හරියට වැඩේ කරන්නේ කොහොමද කියන එක මෙතනදි අපි කතා කරමු. manual වැඩ කරල ඉවර වෙලා යම් profit එකක් අතට එන්න ගත්තට පස්සේ කොහොමද backlink building process එක automated කරගන්නේ genuine විදියට. RankerX, seo autopilot වගේ use කරල කොහොමද tiered link build කරගන්නේ කියන එකත්. [/LIST] [LIST] [*]Technical seo part එක. මේක වැදගත් වෙන්නේ 2020න් පස්සේ ගොඩක්ම. onpage සහ offpage seo factors කීපයක එකතුවෙන් හැදුන එකක් තමයි technical seo part එක වෙන්නේ. ප්රධාන වශයෙන්ම මේකෙන් target වෙන්නේ සයිට් එකක crawling සහ indexing වන ratio එක වැඩි කරවන එක. ex: site architecture, breadcrumbs, URL structures, structured data markup etc. User experience එක මත සයිට් එකක ranking වෙනස් වෙන්නෙ මොන වගේ කාරණා මතද කියලත් මේකේ අවසානයට කතා කරනව මේකෙන්. [/LIST] seo thread series එකේ අවසානෙන් පස්සේ එතනින් එහාට ඇතිවෙන ඕනෙම ප්රශ්නයක් මේ ත්රෙඩ් එකේ අහන්න පුලුවන් ඔයාලට. එතනින් එහාට normal adsense වලට වඩා ගොඩාක් එහාට ගිය දෙයක් ගැන කියල දෙනව අනිවාර්යෙන්ම. ගොඩක් අය නොදන්න පැති කඩක් සහ බරට හොයන්න පුලුවන් පැත්තක් හොද targeted traffic එකකින්. තව දේවල් එන්න තියෙනවා. ;-) අපි ඒවා ඉස්සරහට බලමු. --------------------------------------- එලකිරි එකේ මම දැනුවත්ව ඉන්නවා SEO services විදියට ලංකාවේ වගේම BHW වගේ forum වලත් තමන්ගේ service එක සපයන අය. ඒ අයත් ඉස්සරහට මේ දේවල් වලට උදවු කරාවි කියල බලාපොරොත්තු වෙනවා. ලංකාවේ මිනිස්සු හරි වෙනස්. හැමදෙයක්ම තව කෙනෙක්ගෙන් ලැබෙන කල් බලන් ඉන්න පුරුදු වෙලා ගොඩක් අය. ඒක තමයි මේ තරමට කාලයක් ගත වෙලත් තවමත් ලංකාව දියුනු වෙමින් පවතින රටක් වෙලා තියෙන්නේ. මොකද බහුතරයක් පුරුදු වෙලා තියෙන්නේ දේශපාලුවන්ගෙන් රටට, තමන්ට දේවල් කෙරෙනකල්, ලැබෙනකල්. තරුණ පරම්පරාවටත් වැඩිහිටි අයගෙන් ලැබෙන්නේ ඒ වගේ ආදර්ශයක් මේ රටේ. මේ දේ වෙනස් වෙන්න ඕන අනාගතේදි. අනිවාර්යෙන්ම. තමන්ගේ ආර්ථික ශක්තිය තමන්ම ගොඩ නගල සාර්ථක වෙන දවසට මේ රටේ තරුණයෝ තවදුරටත් රැකියා ඉල්ලල කෑ ගහන එකක් නැති වෙයි. තමන්ගේම ශක්තියෙන් නැගිටින දවසට තව දුරටත් දේශපාලුවන්ට ඔලුව නවන එකක් නැති වෙයි. අනිවාර්යෙන්ම අන්න එදායින් පස්සේ මේ ලංකාව දියුනු වෙමින් පවතින රටකින් දියුනු වූ රටක් බවට පත්වෙන එක කාටවත් නවත්වන්න බෑ. හැම පවුලකම ආර්ථිකය යහපත් වුනොත් අනිවාර්යෙන්ම මේ ලංකාව වෙනස්ම තැනක් වෙයි. ඒකට තරුණ පරම්පරාව අලුත් විදියට හිතලා තමන්ට හැමදේම ලගට ලැබෙන කල් බලන් නොඉද වැඩ කරන්න පටන් ගන්න ඕන. බය නැතුව කියනවා, online marketing industry එක, freelancing මේවා තව තව දියුනු වෙනව ඉස්සරහට. ඉස්සරහට යන්න නම් තාක්ෂණයට කැමති කෙනෙක් නම් මේ fields හරියට ඉගෙන ගන්න කෙනෙක්ට ජීවිතේ වරදින්නේ නෑ. මේ field එකේ නැතත් වෙන ඔනේම field එකක වැඩ කලත් එකේ උපරිමේටම ඉහලට යන්න උත්සහවන්ත වෙන්න. හරි පාරවල් හොයාගන්න. ජීවිතේ හැමදෙයක්ම වෙනස් වෙන්න ගතවෙන්නේ එක තීරණයක දුරක් විතරයි. වැඩ කරගෙන ඉස්සරහට යමු. තව මාස 7ක් තියෙනව මේ අවුරුද්ද ඉවර වෙන්න. වැඩ කරන්න කැපවෙන්න පුලුවන් කෙනෙක්ට මේ මාස 7 හොඳටම ඇති තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරල දාන්න. තමන්ට හොද field එකක් තෝරගන්න ඕන මුලින්ම. මාස 7 හොඳටම ඇති. කලින් කිවුවා වගේම තමන්ගේ ජීවිතේ වෙනස්ම කරල දාන්න ඔයාට පුලුවන් අනිවාර්යෙන්ම, එක සිතිවිල්ලක් විතරක් වෙනස් කරල, අසීමිතව එක අරමණක් වෙනුවෙන් කැප වුනා නම් මේ ගමන හරිම් ලේසි වෙනවා. මනස වෙනස් කරගන්න එක වෙනම දෙයක්. ඒ වගේම අනිවාර්යෙන්ම mindset එක වෙනස් කරගන්න එක මාරම් වැදගත් මේ field එකේ ඉස්සරහට යද්දී. ඒ ගැනත් කතා කරන්නම් ඉක්මනින්ම. උදවු කරල එක පාරක් හොඳට කෙලවගත්ත කෙනෙක් විදියට කියන්නේ මේ දේ, මම මගේ උදවු කරන එක නතර කරන්නේ නෑ, හැබැයි අතේ දුරින් ඉදන් ගොඩයන්න ඕන කරන උදවුව දෙනවා අනිවාර්යෙන්ම. මේ field එකේ දැනටත් ඉන්න කෙනෙක්නම් ඉහලට යන්න බැරිව කොතන හෝ හිරවෙලා නම් අන්න ඒ තැන අදුනගන්න. ඒක fix කලාම ජීවිතේ rocket එකක් වගේ ඉහලට යන්න පටන් ගන්නවා. ආයේ පහලට එන්නෙ නැ. මොකද mindset එක ඒ වෙනුවෙන්ම හදල අවසන් නිසා. (y) ත්රෙඩ් එකේ chapters ටික පිලිවෙලට දවස් කීපෙකින් publish කරනව. අපි තරගයක් වෙන්න ඕනේ තවත් ශ්රීලාංකිකයෙක්ට නෙවෙයි බ්රෝ, අපි තරගයක් වෙන්න ඕනේ වෙනත් රටවල් වල ඉන්න අපේ field එකේ අයට. Indian අය ලංකාවේ අයට වඩා සෑහෙන්න ඉස්සරහින් ඉන්නෙත් උන්ගේ තියෙන උත්සාහවන්ත කම නිසාමයි. ලංකාවේ අයගේ හිතන විදිය ගැන මම් මුලින්ම කිවුවේ ඒකයි. අන්න ඒ මානසිකත්වයන් අයින් වුනොත් ජීවිතේට ගොඩක් දේවල් ලැබෙන්න පටන් ගනිවී හිතන්නවත් බැරි විදියට. 🧡 ජය වේවා! [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom