Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Make Money with APK Review Websites + SEO Guide Part I
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සති දෙකක් හරියටම ගත වුනා. හිතනවා මේ වෙනුවෙන් යම් කැප කිරීමක් කරලා මේ ගැන හොයල බලල දැන් ඉන්නව ඇති කියල කට්ටිය. තමන් කරන්නේ මේ දේ කියන එක තෝරගෙන ඇති කියල. එහෙම කලේ නැත්නම්, එහෙම උනන්දුවක් තිබුනේ නැත්නම් වගකීමෙන් කියනවා ඔයාට මේ ගමන යන්න අමාරු වෙයි. හරි අපි මේ ගැන අන්තිමට කතා කරමු. දැන් පාඩමට යමු.

අද අපි කතා කරන්න යන්නේ ඔයා තෝරගත්තු ඇප් එකට අදාලව කොහොමද keyword research එකක් කරගන්නේ කියලා. මේක තමයි කොඳු නාරටිය වෙන්නේ ඔයාගේ ප්‍රොජෙක්ට් එකේ. මේ වැඩේදි මම ඇත්තටම free tools recommend කරන්නේ නෑ. ඒක කියන්න ඕන මුලින්ම. මොකද අපේ project එකක් සාර්ථක වෙන්න නම් ඒකේ accuracy එක අවම 95% කටවත් වැඩි වෙන්න ඕන keyword research එක. ගහෙන් ගෙඩි එන්න වගේ අපේ main focus keyword එක කොහේ හරි free tool එකක ගහල ආ මෙන්න suggest keyword ටික ආවා, ආ මෙන්න long tail keyword ටික ආවා, ආ මෙන්න keyword difficulty එක පට්ටම low ආ ඒ කියන්නෙ මෙක හොද එකක් තමයි... etc මේ වගේ ආතල් ගන්න එපා keyword research එකක් කරන්න යද්දී.

මේක most important factor එක ඔයාගේ project එකේ. Project එකේ සාර්ථකත්වය රඳාපවතින වැදගත්ම සාධකයක් මේක. ඉතින් මේක නේද හරියටම කරගන්න ඕන.

free tools වලින් ඉස්සර වැඩ කරල හොඳ හොඳ අත්දැකීම් තියෙන නිසාම ඒවා ගැන කියන්න යන්නෙ නෑ. මම recommend කරන්නෙ ahrefs එක. හේතුව 24/7 keyword database එක update වෙන හොදම service එකක් කියන්න පුලුවන්. ඇත්ත ගොඩක් අයට ගන්න සල්ලි නෑ තමයි. මේකට කරන්න පුලුවන් දේවල් දෙකක් තියෙනව. 1. කුහකකම නැතුව තමන් වගේම තව දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක එකතු වෙලා tool එක මාසෙකට buy කරල පාවිච්චි කරන එක. 2. Group buy දෙන සයිට් එකකින් අරගන්න එක. මේක ගොඩක් ලාබයි ඇත්තටම. මම recommend කරන්නේ groupbuyseotools.net එක. තමන්ට හොද වෙන ඒවා තියෙනම් පහලින් දාගෙන යන්න. අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙයි.

කලින් කිවුව වගේ keyword research එක තමයි මූලිකම දේ වෙන්නේ අපේ project එකේ සාර්ථකත්වයට හේතුවන. අපේ වෙබ් සයිට් එකේ content writing වලදි වැදගත්ම දේ තමයි වැඩිපුරම search වෙන keyword terms අදුනගන්න එක. අපි හදන content එක, user කෙනෙක් search කරන keyword phrase වලට අදාලව සහ පහසුවෙන් සොයාගන්න ඉඩ සලස්වල දෙන එකයි අපි keyword research එකකදි කරන්න ඕන.

සාමාන්‍යයෙන් හරියටම keyword research එකක් කරන්න සතියක්වත් ගත වෙනවා sure shot ම results generate කරගන්න නම්. Long list analyze කරගෙන, compare කරගෙන මේ දේ කරද්දී ඒ වගේ කාලයක් ගත වෙනවා දවසට ලොකු වෙලාවක් වැඩ කලත්. ඒ ගත වෙන කාලය කොච්චර වුනත් ඒක මාරම වැදගත් ඔයාගේ results ලැබෙන කාලයට. ඒ කියන්නේ ලොකු කාලයක් වැය කරගෙන හරිම keywords ටික අරගත්තා කියන්නේ ඔයාට ඒකෙන් results ලැබෙන්න ගත වන කාලය බොහොම අඩු වෙනව එතකොට.

ඇයි keyword research එක වැදගත් වෙන්නේ?

High volume සහ low difficulty keywords හොයාගන්න එකම නෙවෙයි keyword research එකක් කියන්නේ. Keywords වල value එක, ඒ keywords ඔයාගේ brand එකට, product එකට. Service එකට match වෙන විදිය සහ ඔයාගේ users ලා ඒ keywords use කරන විදිය, targeted audience එකක් ඒ keywords use කරනවද.. මේ හැමදේම keyword research එකක් කරද්දී බලන්න ඕන. එහෙම කලොත් තමයි ඔයාගේ onsite offsite strategy එකත් එක්ක සයිට් එකක් stable ranking වල තියෙන්නේ ගොඩක් දුරට. ඒ නිසා මේකට මොන තරම් වෙලාව ගත්තත් ප්‍රශ්නයක් නැහැ.

මොනවද keyword වර්ග තියෙන්නේ?

මේක ගැන විස්තර කියන්න ගියොත් සෑහෙන වෙලාවක් ඒ වෙනුවෙන් ගත කරන්න වෙනවා. මොන තරම් keywords වර්ග තිබුනත් මේ ත්‍රෙඩ් එකෙ මම keyword research එක විදියට කරන්නෙ general website එකකට keyword research එකක් කරගන්න විදිය. Commercial website එකකට, corporate website එකකට සහ affiliate website එකකට කරන විදිය වෙනස් වෙනව යම් යම් කාරණා එක්ක. මොකද අපි අපේක්ෂා කරන ප්‍රතිඵල වෙනස් නිසා එකකට එකක්.

Keywords types මොනවද කියල දැනගන්න මෙ article ටික කියවන්න.

[SPOILER="Site Links =>"]

https://seopressor.com/blog/9-types-of-keywords-in-seo-you-need-to-know-to-convert/#:~:text=There are 9 types of,when used in different situations.

https://buzzbinpadillaco.com/3-types-of-keywords-needed-for-successful-sem/

https://blog.alexa.com/types-of-keywords/

https://searchengineland.com/7-types-keywords-boost-seo-strategy-252249

[/SPOILER]

කවුරුහරි මම මේ දාන සයිට්ස් කියවන්නේ නැත්නම් inbox ඇවිත් ඒ දේ ආයේ ආයේ අහනවනම් මම උත්තර දෙන්නේ නෑ එයාලට නම්. මොකද කම්මැලියොන්ට උදවු කරල වැඩක් නැති නිසා.

කොහොමද keyword research එක කරගන්නේ?

මම කලිනුත් කිවුවා එක එක අය මේක එක එක විදියට කරනව. මම කරන විදිය තමයි මම කියන්නෙ. Idea එක විතරක් අරගෙන තමන්ට ගැලපෙන විදියට හදාගන්න. මොකද මගේ විදියට මම වැඩ කරද්දී මේ තාක් කල් එකම එක සයිට් එකක්වත් මොන තරම් update ආවත් rank drop වෙලා නෑ. වගකීමෙන් කියන්නේ ඒක. හැබැයි ත්‍රෙඩ් එකක් ඇතුලේ සම්පූර්ණ මෙතඩ් කියන්න ගියොත් ලොකු කාලයක් ඒ වෙනුවෙන් ගත කරන්න වෙනවා. ඒ නිසා සාමාන්‍ය දේවල් ටික කියනව. ප්‍රශ්න අහන්න ත්‍රෙඩ් එකේ අමතර දේවල් ගැන. එතකොට ඒ දේවල් ගැන කියල දෙන්නම්.

අපි යමු steps වලට..

පලවෙනි කාරනේ තමයි තමන්ගේ niche එක හොදට study කරන්න. තමන්ගේ project එකට කීවර්ඩ්ස් හොයන්න කලින් ඉස්සෙල්ලම් කරන්න ඕන දේ තමයි තමන්ගේ topic එක ගැන ගැඹුරටම ගිහින් හොයන එක. ඒකේ පැතිරීම ගැන අවබෝධයක් ලබාගන්න එක තමයි වැදගත්ම දේ. ඒ විදියට හොයද්දී ඔයාට ලැබෙන අදහස් ඔක්කොම නෝට් කරගන්න spread sheet එකක. මෙතනදි ලැබෙන තව දෙයක් තමයි මෙච්චර කාලයක් දැක්ක නැති පැතිකඩක් වුනත් මේ වෙලාවෙදි ඔයා දකින්න පුලුවන් ඒ නිච් එක ගැන.

මෙතනදි තව extra දේවල් ටිකක් තියෙනව කරන්න.

ඇප් එකක් නම් ඔයා ඒක download කරල use කරල බලන්න ඕන මේකෙ වෙන්නෙ මොනවද කියන එක. ඔයා user කෙනෙක් වෙන්න ඕන මුලින්ම. එහෙම නැතුව එක එක සයිට් අටවගත්ත කියල ඒකට වෙන මහන්සිය අඩු කරගන්න ලැබෙන එකක් නෑ අනාගතයෙදි.

ඊලගට ඔයාගේ ඇප් එක හෝ ඒ niche එකට අදාලව තියෙන online community වලට join වෙන්න ඕන. Forums, social media groups වලට එකතු වෙන්න ඕන. එකතු වෙලා බලන්න ඕන මොනවද ඒ ගැන මිනිස්සු කතා වෙන්නේ කියල. එතකොට ඔයාට ලොකු අවබෝධයක් ගන්න පුලුවන් ඒකේ potential එක ගැනත්.

ඔයාගේ goals ටික මුලින්ම අදුනගන්න.

ප්ලෑන් එක හදාගන්න කලින් මේ වෙබ්සයිට් එකෙ goals ටික අදුනගන්න.

මගේ වෙබ්සයිට් එක කවුද?

මගේ website එකේ brand එක මොකද්ද?

මොකක් නිසාද මගේ වෙබ්සයිට් එක විශේෂ වෙන්නේ?

මොකද්ද මගෙ website එකෙන් ලැබෙන benefit එක?

මේ දේවල් ටික අදුනගත්තට පස්සේ ඔයාට පුලුවන් ඔයාගේ සයිට් එකට ඕන කරන අනන්‍යතාව ගොඩ නගාගන්න අවශ්‍ය කරන සැලසුම හදාගන්න. මේකත් එක්ක ඔයාගේ keyword research එක content marketing සහ seo strategy එකට ඒ කාරනා ප්‍රයෝජනවත් වෙනව.

මේ හැමදේම ඔයාගේ සයිට් එකට අදාලව note down කරගන්න අර මම කියපු spreadsheet එකේම.

අදාල මාතෘකා ටික එකතු කරන්න.

මේකෙදි වෙන්නේ ඔයාගේ main idea එකට අනූව topics එකතු කරන එක. ලොකුම topic එකක ඉදන් පුන්චිම topic එකකට යනකල්ම ඔයා සයිට් එකේ අදහසට අනූව මාතෘකා එකතු කරගන්න ඕන.

උදාහරණයක් catmouse apk එකම ගත්තොත්:

Catmouse apk safety tips

Catmouse apk user guide

Catmouse apk is legal

Catmouse apk toubleshoot

මේ වගේ topics එකතු කරගන්න ඕන මුලින්ම. වැඩි පුරම හිතන්න මොන topics ද users ල search කරන්නේ කියන එක. අවසානේ ඔයාට පුලුවන් මේ topics ම කුඩා කොටස් වලට කඩාගෙන ඒවට related keywords ටික වෙන වෙනම එකතු කරගන්න අර කියපු sheet එකේම.

Seed keyword ලිස්ට් එකක් හදාගන්න

දැන් ඔයා ඔයාගේ niche එකේ අවශ්‍ය කරන sub topics ටික හදල ඉවරයි. දැන් එහෙනම් කරන්න ඕන ඒවට ගැලපෙන seed keywords list එක වෙන වෙනම එකතු කරගන්න එක. මේ හොයන keywords ටික අනිවාර්යෙන්ම related වෙන්න ඕන ඔයාගේ topic එකට ඒ වගේම audience එක ඒවා හොයන keywords වෙන්න ඕන. මේක කරන්න දැන් හරිම ලේසියි හේතුව ඔයා ඔයාගේ niche එක sub topic වලට කඩල තියෙන නිසා.

හොද keyword research tool එකක් පාවිච්චි කරල deep research එකට යන එක.

මේකට මම පාවිච්චි කරන්නේ ahrefs සහ google keyword planner එක. GKP එකේ දැන් දෙන්නේ range එකක් නිසා ඒ keywords ම adword campaign එකකට දැම්මම volumes පෙන්නනව. ඒක අමතර දෙයක්. Ahrefs ගන්න සල්ලි නැති අයට කරන්න දේවල් දෙකක් තියෙනව. 1. Groupbuy දෙන සයිට් එකකින් මාසයකට අරගන්න එක. 10$ක් වගේ වියදම් වෙයි ඒකට. 2. යාලුවෝ කීපදෙනෙක් එකතු වෙලා අරගන්න එක. අපි ahref guide එක අවසානයට යවමු.

search intent එක අදුනගන්න එක.

මේක තමයි keyword research එකක හදවත විදියට මම දකින්නේ. මේක හරියටම කලොත් ඔයා research කරන keywords වල ranking accuracy එක අතිශයින්ම ඉහල යනව. Search intent එක හරියට අදුනගත්තොත් ඔනේම website එකක් skyrocket කරන්න පුලුවන්. ගොඩාක් seo expert ලා කියාගන්න අය search intent follow කරන්නෙවත් නෑ, ඔවුන් හැමවෙලාවෙම කරන්නෙ third party tool එකකට තමන්ගේ වගකීම බාරදීලා ඒකේ results 100% හරි කියල බාරගන්න එක. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. කවදාවත් third party tool එකක result එකක් මත depend වෙන්න එපා!! යැපෙන්න එපා!! තමන් deep research එකක් නොකර එතනින් එහාට යන්න එපා. මේක වගකීමෙන් කියන්නේ. මම අනන්ත එවල තියෙනවා screenshots පවා සමහර අය පට්ටම low difficulty එකක් තියෙන CPC වැඩි keyword එකක් හොයාගෙන ඒකේ සතුට කියන්න. deep research එකක් කරලනම් වැරැද්දක් නෑ ඒකේ. ඒත් ඇත්තටම ඒ අර third party tool එකකින් විතරක් එන result එක මත ඇස් දෙකෙන් දැකල එන ආවේගය මත කරන දේවල්. ඒක වැරදියි කියන්නයි ඕන කලේ.

ඇයි search intent එක වැදගත් වෙන්නේ මේච්චරටම..

අද මේ වෙනකොට google engine එක වැඩිපුරම run වෙන්නේ machine learning මත. ඒ කියන්නෙ algorithm process වෙන්නේ machine learning එක්ක. මේක එන්න එන්නම් දියුණුවට පත් වෙනව. හේතුව තමයි දිනපතා මිනිස්සු පාවිච්චි කරන user queries, search terms එක්ක සංසන්දනය කිරීමේ හැකියාව දවසින් දවස ඉතා සීග්‍රයෙන් ඉහල යන නිසා.

Search intent එකක් කියන්නෙ “මොකද්ද හේතුව මිනිස්සු මේ වචන පේලිය(search term එක) internet එකේ හොයන්න” කියන දේ. ඇයි මිනිස්සු මේ දේ හොයන්නේ කියන එක algorithm එක දැන් පරීක්ෂා කරනව machine learning technology එකත් එක්ක.

ඒකට මේ technology එක හිතන කරුනු ටිකක් තියෙනව.

ඇයි මිනිස්සු මේක හොයන්නේ?

මෙයාලා මේක හොයන්නේ ප්‍රශ්නෙකට උත්තරයක් බලාපොරොත්තුවෙන්ද?

මෙයාලා මේ හොයන්නේ විශේෂ වෙබ්සයිට් එකක්ද?

මෙයාලා මේක හොයන්නේ මොනවහරි මිලට ගන්නද?

[QUOTE="T A R O, post: 25465886, member: 574578"] සති දෙකක් හරියටම ගත වුනා. හිතනවා මේ වෙනුවෙන් යම් කැප කිරීමක් කරලා මේ ගැන හොයල බලල දැන් ඉන්නව ඇති කියල කට්ටිය. තමන් කරන්නේ මේ දේ කියන එක තෝරගෙන ඇති කියල. එහෙම කලේ නැත්නම්, එහෙම උනන්දුවක් තිබුනේ නැත්නම් වගකීමෙන් කියනවා ඔයාට මේ ගමන යන්න අමාරු වෙයි. හරි අපි මේ ගැන අන්තිමට කතා කරමු. දැන් පාඩමට යමු. අද අපි කතා කරන්න යන්නේ ඔයා තෝරගත්තු ඇප් එකට අදාලව කොහොමද keyword research එකක් කරගන්නේ කියලා. මේක තමයි කොඳු නාරටිය වෙන්නේ ඔයාගේ ප්‍රොජෙක්ට් එකේ. මේ වැඩේදි මම ඇත්තටම free tools recommend කරන්නේ නෑ. ඒක කියන්න ඕන මුලින්ම. මොකද අපේ project එකක් සාර්ථක වෙන්න නම් ඒකේ accuracy එක අවම 95% කටවත් වැඩි වෙන්න ඕන keyword research එක. ගහෙන් ගෙඩි එන්න වගේ අපේ main focus keyword එක කොහේ හරි free tool එකක ගහල ආ මෙන්න suggest keyword ටික ආවා, ආ මෙන්න long tail keyword ටික ආවා, ආ මෙන්න keyword difficulty එක පට්ටම low ආ ඒ කියන්නෙ මෙක හොද එකක් තමයි... etc මේ වගේ ආතල් ගන්න එපා keyword research එකක් කරන්න යද්දී. මේක most important factor එක ඔයාගේ project එකේ. Project එකේ සාර්ථකත්වය රඳාපවතින වැදගත්ම සාධකයක් මේක. ඉතින් මේක නේද හරියටම කරගන්න ඕන. free tools වලින් ඉස්සර වැඩ කරල හොඳ හොඳ අත්දැකීම් තියෙන නිසාම ඒවා ගැන කියන්න යන්නෙ නෑ. මම recommend කරන්නෙ ahrefs එක. හේතුව 24/7 keyword database එක update වෙන හොදම service එකක් කියන්න පුලුවන්. ඇත්ත ගොඩක් අයට ගන්න සල්ලි නෑ තමයි. මේකට කරන්න පුලුවන් දේවල් දෙකක් තියෙනව. 1. කුහකකම නැතුව තමන් වගේම තව දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක එකතු වෙලා tool එක මාසෙකට buy කරල පාවිච්චි කරන එක. 2. Group buy දෙන සයිට් එකකින් අරගන්න එක. මේක ගොඩක් ලාබයි ඇත්තටම. මම recommend කරන්නේ groupbuyseotools.net එක. තමන්ට හොද වෙන ඒවා තියෙනම් පහලින් දාගෙන යන්න. අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙයි. කලින් කිවුව වගේ keyword research එක තමයි මූලිකම දේ වෙන්නේ අපේ project එකේ සාර්ථකත්වයට හේතුවන. අපේ වෙබ් සයිට් එකේ content writing වලදි වැදගත්ම දේ තමයි වැඩිපුරම search වෙන keyword terms අදුනගන්න එක. අපි හදන content එක, user කෙනෙක් search කරන keyword phrase වලට අදාලව සහ පහසුවෙන් සොයාගන්න ඉඩ සලස්වල දෙන එකයි අපි keyword research එකකදි කරන්න ඕන. සාමාන්‍යයෙන් හරියටම keyword research එකක් කරන්න සතියක්වත් ගත වෙනවා sure shot ම results generate කරගන්න නම්. Long list analyze කරගෙන, compare කරගෙන මේ දේ කරද්දී ඒ වගේ කාලයක් ගත වෙනවා දවසට ලොකු වෙලාවක් වැඩ කලත්. ඒ ගත වෙන කාලය කොච්චර වුනත් ඒක මාරම වැදගත් ඔයාගේ results ලැබෙන කාලයට. ඒ කියන්නේ ලොකු කාලයක් වැය කරගෙන හරිම keywords ටික අරගත්තා කියන්නේ ඔයාට ඒකෙන් results ලැබෙන්න ගත වන කාලය බොහොම අඩු වෙනව එතකොට. ඇයි keyword research එක වැදගත් වෙන්නේ? High volume සහ low difficulty keywords හොයාගන්න එකම නෙවෙයි keyword research එකක් කියන්නේ. Keywords වල value එක, ඒ keywords ඔයාගේ brand එකට, product එකට. Service එකට match වෙන විදිය සහ ඔයාගේ users ලා ඒ keywords use කරන විදිය, targeted audience එකක් ඒ keywords use කරනවද.. මේ හැමදේම keyword research එකක් කරද්දී බලන්න ඕන. එහෙම කලොත් තමයි ඔයාගේ onsite offsite strategy එකත් එක්ක සයිට් එකක් stable ranking වල තියෙන්නේ ගොඩක් දුරට. ඒ නිසා මේකට මොන තරම් වෙලාව ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මොනවද keyword වර්ග තියෙන්නේ? මේක ගැන විස්තර කියන්න ගියොත් සෑහෙන වෙලාවක් ඒ වෙනුවෙන් ගත කරන්න වෙනවා. මොන තරම් keywords වර්ග තිබුනත් මේ ත්‍රෙඩ් එකෙ මම keyword research එක විදියට කරන්නෙ general website එකකට keyword research එකක් කරගන්න විදිය. Commercial website එකකට, corporate website එකකට සහ affiliate website එකකට කරන විදිය වෙනස් වෙනව යම් යම් කාරණා එක්ක. මොකද අපි අපේක්ෂා කරන ප්‍රතිඵල වෙනස් නිසා එකකට එකක්. Keywords types මොනවද කියල දැනගන්න මෙ article ටික කියවන්න. [SPOILER="Site Links =>"] [URL]https://seopressor.com/blog/9-types-of-keywords-in-seo-you-need-to-know-to-convert/#:~:text=There%20are%209%20types%20of,when%20used%20in%20different%20situations[/URL]. [URL]https://buzzbinpadillaco.com/3-types-of-keywords-needed-for-successful-sem/[/URL] [URL]https://blog.alexa.com/types-of-keywords/[/URL] [URL]https://searchengineland.com/7-types-keywords-boost-seo-strategy-252249[/URL] [/SPOILER] කවුරුහරි මම මේ දාන සයිට්ස් කියවන්නේ නැත්නම් inbox ඇවිත් ඒ දේ ආයේ ආයේ අහනවනම් මම උත්තර දෙන්නේ නෑ එයාලට නම්. මොකද කම්මැලියොන්ට උදවු කරල වැඩක් නැති නිසා. කොහොමද keyword research එක කරගන්නේ? මම කලිනුත් කිවුවා එක එක අය මේක එක එක විදියට කරනව. මම කරන විදිය තමයි මම කියන්නෙ. Idea එක විතරක් අරගෙන තමන්ට ගැලපෙන විදියට හදාගන්න. මොකද මගේ විදියට මම වැඩ කරද්දී මේ තාක් කල් එකම එක සයිට් එකක්වත් මොන තරම් update ආවත් rank drop වෙලා නෑ. වගකීමෙන් කියන්නේ ඒක. හැබැයි ත්‍රෙඩ් එකක් ඇතුලේ සම්පූර්ණ මෙතඩ් කියන්න ගියොත් ලොකු කාලයක් ඒ වෙනුවෙන් ගත කරන්න වෙනවා. ඒ නිසා සාමාන්‍ය දේවල් ටික කියනව. ප්‍රශ්න අහන්න ත්‍රෙඩ් එකේ අමතර දේවල් ගැන. එතකොට ඒ දේවල් ගැන කියල දෙන්නම්. අපි යමු steps වලට.. [LIST] [*]පලවෙනි කාරනේ තමයි තමන්ගේ niche එක හොදට study කරන්න. තමන්ගේ project එකට කීවර්ඩ්ස් හොයන්න කලින් ඉස්සෙල්ලම් කරන්න ඕන දේ තමයි තමන්ගේ topic එක ගැන ගැඹුරටම ගිහින් හොයන එක. ඒකේ පැතිරීම ගැන අවබෝධයක් ලබාගන්න එක තමයි වැදගත්ම දේ. ඒ විදියට හොයද්දී ඔයාට ලැබෙන අදහස් ඔක්කොම නෝට් කරගන්න spread sheet එකක. මෙතනදි ලැබෙන තව දෙයක් තමයි මෙච්චර කාලයක් දැක්ක නැති පැතිකඩක් වුනත් මේ වෙලාවෙදි ඔයා දකින්න පුලුවන් ඒ නිච් එක ගැන. [/LIST] මෙතනදි තව extra දේවල් ටිකක් තියෙනව කරන්න. [LIST] [*]ඇප් එකක් නම් ඔයා ඒක download කරල use කරල බලන්න ඕන මේකෙ වෙන්නෙ මොනවද කියන එක. ඔයා user කෙනෙක් වෙන්න ඕන මුලින්ම. එහෙම නැතුව එක එක සයිට් අටවගත්ත කියල ඒකට වෙන මහන්සිය අඩු කරගන්න ලැබෙන එකක් නෑ අනාගතයෙදි. [*]ඊලගට ඔයාගේ ඇප් එක හෝ ඒ niche එකට අදාලව තියෙන online community වලට join වෙන්න ඕන. Forums, social media groups වලට එකතු වෙන්න ඕන. එකතු වෙලා බලන්න ඕන මොනවද ඒ ගැන මිනිස්සු කතා වෙන්නේ කියල. එතකොට ඔයාට ලොකු අවබෝධයක් ගන්න පුලුවන් ඒකේ potential එක ගැනත්. [/LIST] [LIST] [*]ඔයාගේ goals ටික මුලින්ම අදුනගන්න. [/LIST] ප්ලෑන් එක හදාගන්න කලින් මේ වෙබ්සයිට් එකෙ goals ටික අදුනගන්න. [LIST] [*]මගේ වෙබ්සයිට් එක කවුද? [*]මගේ website එකේ brand එක මොකද්ද? [*]මොකක් නිසාද මගේ වෙබ්සයිට් එක විශේෂ වෙන්නේ? [*]මොකද්ද මගෙ website එකෙන් ලැබෙන benefit එක? [/LIST] මේ දේවල් ටික අදුනගත්තට පස්සේ ඔයාට පුලුවන් ඔයාගේ සයිට් එකට ඕන කරන අනන්‍යතාව ගොඩ නගාගන්න අවශ්‍ය කරන සැලසුම හදාගන්න. මේකත් එක්ක ඔයාගේ keyword research එක content marketing සහ seo strategy එකට ඒ කාරනා ප්‍රයෝජනවත් වෙනව. මේ හැමදේම ඔයාගේ සයිට් එකට අදාලව note down කරගන්න අර මම කියපු spreadsheet එකේම. [LIST] [*]අදාල මාතෘකා ටික එකතු කරන්න. [/LIST] මේකෙදි වෙන්නේ ඔයාගේ main idea එකට අනූව topics එකතු කරන එක. ලොකුම topic එකක ඉදන් පුන්චිම topic එකකට යනකල්ම ඔයා සයිට් එකේ අදහසට අනූව මාතෘකා එකතු කරගන්න ඕන. උදාහරණයක් catmouse apk එකම ගත්තොත්: Catmouse apk safety tips Catmouse apk user guide Catmouse apk is legal Catmouse apk toubleshoot මේ වගේ topics එකතු කරගන්න ඕන මුලින්ම. වැඩි පුරම හිතන්න මොන topics ද users ල search කරන්නේ කියන එක. අවසානේ ඔයාට පුලුවන් මේ topics ම කුඩා කොටස් වලට කඩාගෙන ඒවට related keywords ටික වෙන වෙනම එකතු කරගන්න අර කියපු sheet එකේම. [LIST] [*]Seed keyword ලිස්ට් එකක් හදාගන්න [/LIST] දැන් ඔයා ඔයාගේ niche එකේ අවශ්‍ය කරන sub topics ටික හදල ඉවරයි. දැන් එහෙනම් කරන්න ඕන ඒවට ගැලපෙන seed keywords list එක වෙන වෙනම එකතු කරගන්න එක. මේ හොයන keywords ටික අනිවාර්යෙන්ම related වෙන්න ඕන ඔයාගේ topic එකට ඒ වගේම audience එක ඒවා හොයන keywords වෙන්න ඕන. මේක කරන්න දැන් හරිම ලේසියි හේතුව ඔයා ඔයාගේ niche එක sub topic වලට කඩල තියෙන නිසා. [LIST] [*]හොද keyword research tool එකක් පාවිච්චි කරල deep research එකට යන එක. [/LIST] මේකට මම පාවිච්චි කරන්නේ ahrefs සහ google keyword planner එක. GKP එකේ දැන් දෙන්නේ range එකක් නිසා ඒ keywords ම adword campaign එකකට දැම්මම volumes පෙන්නනව. ඒක අමතර දෙයක්. Ahrefs ගන්න සල්ලි නැති අයට කරන්න දේවල් දෙකක් තියෙනව. 1. Groupbuy දෙන සයිට් එකකින් මාසයකට අරගන්න එක. 10$ක් වගේ වියදම් වෙයි ඒකට. 2. යාලුවෝ කීපදෙනෙක් එකතු වෙලා අරගන්න එක. අපි ahref guide එක අවසානයට යවමු. [LIST] [*]search intent එක අදුනගන්න එක. [/LIST] මේක තමයි keyword research එකක හදවත විදියට මම දකින්නේ. මේක හරියටම කලොත් ඔයා research කරන keywords වල ranking accuracy එක අතිශයින්ම ඉහල යනව. Search intent එක හරියට අදුනගත්තොත් ඔනේම website එකක් skyrocket කරන්න පුලුවන්. ගොඩාක් seo expert ලා කියාගන්න අය search intent follow කරන්නෙවත් නෑ, ඔවුන් හැමවෙලාවෙම කරන්නෙ third party tool එකකට තමන්ගේ වගකීම බාරදීලා ඒකේ results 100% හරි කියල බාරගන්න එක. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. කවදාවත් third party tool එකක result එකක් මත depend වෙන්න එපා!! යැපෙන්න එපා!! තමන් deep research එකක් නොකර එතනින් එහාට යන්න එපා. මේක වගකීමෙන් කියන්නේ. මම අනන්ත එවල තියෙනවා screenshots පවා සමහර අය පට්ටම low difficulty එකක් තියෙන CPC වැඩි keyword එකක් හොයාගෙන ඒකේ සතුට කියන්න. deep research එකක් කරලනම් වැරැද්දක් නෑ ඒකේ. ඒත් ඇත්තටම ඒ අර third party tool එකකින් විතරක් එන result එක මත ඇස් දෙකෙන් දැකල එන ආවේගය මත කරන දේවල්. ඒක වැරදියි කියන්නයි ඕන කලේ. ඇයි search intent එක වැදගත් වෙන්නේ මේච්චරටම.. අද මේ වෙනකොට google engine එක වැඩිපුරම run වෙන්නේ machine learning මත. ඒ කියන්නෙ algorithm process වෙන්නේ machine learning එක්ක. මේක එන්න එන්නම් දියුණුවට පත් වෙනව. හේතුව තමයි දිනපතා මිනිස්සු පාවිච්චි කරන user queries, search terms එක්ක සංසන්දනය කිරීමේ හැකියාව දවසින් දවස ඉතා සීග්‍රයෙන් ඉහල යන නිසා. Search intent එකක් කියන්නෙ “මොකද්ද හේතුව මිනිස්සු මේ වචන පේලිය(search term එක) internet එකේ හොයන්න” කියන දේ. ඇයි මිනිස්සු මේ දේ හොයන්නේ කියන එක algorithm එක දැන් පරීක්ෂා කරනව machine learning technology එකත් එක්ක. ඒකට මේ technology එක හිතන කරුනු ටිකක් තියෙනව. [LIST] [*]ඇයි මිනිස්සු මේක හොයන්නේ? [*]මෙයාලා මේක හොයන්නේ ප්‍රශ්නෙකට උත්තරයක් බලාපොරොත්තුවෙන්ද? [*]මෙයාලා මේ හොයන්නේ විශේෂ වෙබ්සයිට් එකක්ද? [*]මෙයාලා මේක හොයන්නේ මොනවහරි මිලට ගන්නද? [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom