Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Make Money with APK Review Websites + SEO Guide Part I
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සිද්ද වෙන්නෙ machine learning process එක නේ. ඔයාට පුලුවන් keyword research එකේදී මේ machine එක බවට mind එක පත් කරන්න. අනිවාර්යෙන්ම results ලැබෙනවා එහෙම කලොත්. ඔයා හිතන්න ඔයා තමයි ඔයාගෙ සයිට් එකේ niche එකට අදාලා audience එක කියල. ඇයි මම මේක හොයන්නේ? මම මොනවද මේක හොයාගන්න type කරන්න ඕන search bar එකේ, මම මේ buy කරන්න යන්නේ හරිම දේද? මම කොහොමද හරිම සයිට් එක අදුනගන්නේ? මේ සයිට් එකෙන් මට ඕන දේ කෙරෙනවද? .... etc මෙන්න මේ වගේ user ඔයා වෙන්න. ඔයාට ඒ ideas ටික ආවට පස්සේ search intent එක ගැන ඔයාට පුලුවන් ඒ ඔයාගේ keyword research results ටික තවදුරටත් tune කරල ගන්න. Large volume තියෙන keywords අරගන්න එක හොදයි, නමුත් audience එකට හරියටම 100% ගැලපෙන, user ලගේ search intent වලට හරියටම match වෙන keywords ටික ගන්න පුලුවන් නම් ඒක තමයි වටිනම දේ.

[SPOILER="වැඩිදුර කියවන්න"]

https://blog.alexa.com/marketing-research/search-intent/#:~:text=Search intent is the reason,find something, or buy something.

https://ahrefs.com/blog/search-intent/

[/SPOILER]

Long tail keyword අරගන්න එක.

Commercial site එකකදි නම් මම use කරන්නෙම long tail විතරයි. ඇයි, ඒ long tail ඔස්සේ එන visitor එන්නේ අනිවාර්යෙන්ම දෙයක් buy කරන මානසිකත්වයෙන්. ඉතින් සයිට් එක හරියටම ගොඩනගල තිබුනොත් මේ user ව buyer කෙනෙක් බවට convert වෙනව කිසිම අපහසුවකින් තොරව. දැන් මේ අපි කරන්න යන විදියේ සයිට් වලට වුනත් long tail keyword, search phrases වලින් ගැලපෙනම, targeted audience එකක් සයිට් එකට ගෙන්න ගන්න පුලුවන්. Long tail keywords වලට visitors ලා count එක අඩු වුනත් ඒ එකතු වෙන පිරිස නිසා සයිට් එකේ usage එක වැඩි වෙනව. හේතුව ඔවුන් targeted audience එකක් නිසා. කොහේ හරි spam backlink එකක් ගහල, ආතක් පාතක් නැතුව එන traffic එකක් නෙවෙයි ඒක. Genuine targeted traffic එකක්. මේක increase වෙන්න වෙන්න overall site එකේ reputation එක පවා ඉහල යනව. long tail pro එක ඕන අය කියන්න. දෙන්නම්.

මොනවද මේ long tail keywords කියන්නේ. ඇත්තම් කියනවනම් අපි අර කලින් කතා කරපු sub topics වල user කෙනෙක් වචන කීපයක් එකතු කරගෙන type කරන queries තමයි long tail keywords බවට පත් වෙන්නේ. මේවයේ volume එක ගොඩක් අඩුයි. Search intent එකකට සයිට් එකක් හදන එක හරිම ලේසියි long tail keywords එකතු කරගත්තට පස්සේ.

[SPOILER="මෙතනින් බලන්න ඒ ගැන තව විස්තර."]

https://www.wordtracker.com/academy/keyword-research/guides/long-tail-keywords#:~:text=Long tail keywords are those,are actually going to buy.

https://yoast.com/focus-on-long-tail-keywords/

https://ahrefs.com/blog/long-tail-keywords/

https://backlinko.com/hub/seo/long-tail-keywords

https://searchengineland.com/back-to-basics-what-does-long-tail-keyword-really-mean-311910

[/SPOILER]

ඔයාගේ competitors ලාව හොයල එයාලගේ keywords අරගන්න එක.

ඔයාගේ niche එක ගැන keyword research එක වෙනම කලාට මදි. මේ step එකත් ඒකට එකතු වෙන්න ඕන stable keyword research එකක් කරගන්න නම්. Ahref වලින් ඒක හොදින්ම කරගන්න පුලුවන්. SEM වලිනුත් පුලුවන් ඇති. මම ට්‍රයි කරල නෑ, කරල බලන්න තියෙන අය. මේක හොදම විදියක් ඔයාගේ keyword research එක කරද්දී. ඔයාගේ competitor ලා කරන දේවල් ගැන ඔයා දැනගන්න ඕන. Keywords වගේම site experience එකත් අපේ top competitor ලගෙන් අපි උස්සන්න ඕන. Keyword ranking opportunities අදුනගන්න competitor analyze එක උදවු වෙනව. මේ ගැප් එක අදුනගන්න පුලුවන් ඔයා competitor ගේ related keywords analyze කරල ඒවයින් low to medium range එකේ keywords ටික අරගත්තම.

මේ කියපු කාරනා ටික හරියට කලොත් ඔයාට පුලුවන් වෙනව හොදම content strategy එකක් වගේම හොද SEO strategy එකක් හදාගන්න ඔයාගේ සයිට් එකට. මේකට කොච්චර කාලය වැයවුනත් ඒ වැය කරන කාලය අනාගතයට කරන ආයෝජනයක් වෙයි. මම කලිනුත් කිවුවා මේකට මට සාමාන්‍යයෙන් සතියක් වගේ යනවා. සමහර වෙලාවට ඒ කාලය කැප කිරීමේ වටිනකම කොච්චරද කියනවනම් backlink එකක්වත් නැතුව සයිට් එක first page එකට ආපු අවස්ථා තිබුනා. ඒ නිසා වගකීමෙන් කියන්නේ වැඩ කරන්න. ඕනේ තරම් resources තියෙනව YouTube එකේ ඒවා බලන්න. තව articles කියවන්න.

අපි යමු දැන් මුලදි නවත්තල ආව ahref එක පාවිච්චි කරල මේ ඇප් සයිට් එකට අදාලව keyword research එකක් කරගන්න විදිය ගැන බලන්න. ahref එක සීමිත පිරිසකට දෙන්න පුලුවන්. ත්‍රෙඩ් එක අන්තිමට බලන්න.

මම මේකෙදි example එක විදියට අරගන්නවා මේ app එක.

root genius

මුලින්ම ඔයාගේ keyword එකේ trend එකක තවම තියෙනවද? ඒක ඉහලටද පහලටද යන්නේ? සමාන්‍ය මට්ටමක තියෙනවද මෙන්න මේ කරුන හොයල බලන්න ඕන.

සාමාන්‍යයෙන් ups and downs එක්ක හොඳ පැතිරීමක් තියෙනවනම් ඒ topic එක ගැන තවදුරටත් අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්. මේක බලන්න පහුගිය මාස 3 සහ අවුරුද්දක කාලයක් ඇතුලෙ කොහොමද පැතිරීම කියන කාරනේ.

මේ මාස 3ක පැතිරීම

මේ අවුරුද්දක trend එක මේ niche topic එකේ

මම තේරුම් ගත්ත දැන් මේ topic එකේ සමාන්‍ය වියාප්තියක් තියෙනව කියන එක. ඊලගට යන්න buzzsumo එකට ගිහින් බලන්න ඕන මේ keyword topic එකට තියෙන social engagement එක කොච්චරද කියන එක. මෑතක ඉදන් ඒවායේ engagement එක අඩුම 500 වත් නැත්නම් ඔයාට ඒ වෙනුවෙනුත් මහන්සි වෙන්න වෙනව social engagement එක මේ වෙනුවෙන් හදන්න. buzzsumo වල පුලුවන් ඒ ඒ topic වලට දැනට publish වෙලා තියෙන articles වල analysis එකක් ගන්න. ඒකෙන් idea එකක් ගන්න මොනවගේ content base එකකට ඔයාට යන්න වෙනවද කියන එකත්.

ඒ වගේම related keywords වල trend එක බලන්නත් පුලුවන්..

ඊලගට ahref එකට එන්න ඕන. ඒ ඇවිත් අපේ main keyword එක enter කරගෙන united states දාලා search කරන්න ඕන. ඒ වෙලාවේ keyword details update වෙලා නැත්නම් ඒක ඒ වෙලාවෙම update කරගන්න.

මෙතනදි අර ඔයාලා කලින් හදාගනිපු spreadsheet එක ප්‍රයෝජනයට ගන්න ඕන. ඒකේ ඔයා target කරන්න බලාපොරොත්තු වෙන keywords 15ක් 20ක ලිස්ට් එකක් හදාගන්න ඕන. මම පාවිච්චි කරන spreadsheet එක මෙතන දානව. ඕනම් කෙනෙක්ට ඒක edit කරගෙන use කරන්න පුලුවන්. ඉස්සරහට එන හැම වැඩක්ම ඒකේ note වෙන්න ඕන.

[SPOILER="මෙතනින් ගන්න."]https://gofile.io/d/vDqffv[/SPOILER]

ඊටපස්සෙ එන result එක තමයි මේ.

එතකොට මෙතනදි තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ කහ පාටින් රවුම් කරල තියෙන තැන බොරුවට රැවටෙන්න එපා. මේකෙ කියන විදියට backlinks 6 ඕන මේක මේ keyword එකට රෑන්ක් කරන්න. ඒක අමු බොරුවක්. ඒ ඇයි කියන එක තව ඇතුලට ගියාම බලන්න පුලුවන්.

ඊලගට බලන්න search positions වල වෙනස් වීම මොනවගේද විහිදිලා තියෙන්නේ කියන එක. 1 to 10 search engine rank positions වල තියෙන sites මොන වගේද, ඒවා authority sites ද කියන එක ගැන අදහසක් ගන්න. ඒවත් ඇතුලටම analyze කරගෙන යන්න.

Keywords අරගනිද්දී මම මෙහෙම filter එකක් තියාගන්නව. Difficulty එක 12ට අඩුවෙන්, search volume එක ගොඩාක් වෙලාවට min 500+ විදියට setup කරගන්නව. හේතුව 12ට 10ට අඩු keywords ඇත්තටම rank කරන්න හරිම ලේසියි හොද seo strategy එකක් එක්ක.

බහුතරයක් ගත්තොත් මේකේ keyword volume එක ඇත්තටම මීට වඩා ගොඩක් වෙනස් වෙන්න පුලුවන්. ඊලග වැදගත්ම කාරනේ සමහර වෙලාවට අපි US දාලා මේව search කලත් වෙනත් country එකක මේක මීට වඩා සෑහෙන්න වෙනස් වෙන අවස්ථාවල් තියෙනව අනිවාර්යෙන්ම. මේකෙත් එහෙම දෙයක් තියෙනව.

Indonesia වල බලන්න volume එක වෙනස්, keyword difficulty එක same. හැබැයි සමහර වෙලාවට මේක US වලට වඩා සෑහෙන්න අඩු වෙනව. ඒ වගේ වෙලාවට ඒ keywords වෙනම අරගෙන country extension එකක් විදියට translate languages පාවිච්චි කරල ඒ ඒ රටවල් වලට ගැලපෙන විදියට pages setup කරල අදාල රටට රෑන්ක් කරන්න පුලුවන් ඒ page එක. මේක තව පොඩි කාරනා ටිකක් තියෙනවා. ඔයාල දැනගන්න ඕන මගෙන් දැනුම අරගන්න. ත්‍රෙඩ් එකේ ප්‍රශ්න අහන්න කියන්නෙ ඒකයි. එකම දේ 10 දෙනෙක්ට කියන වෙලාව ඉතුරු වෙනව ඒකෙන්.

[ATTACH=full]82583[/ATTACH]

Main competitor ව site search එකට දාලා එයාගෙ organic keywords ටිකත් අරගන්න. අරගෙන ඒවත් deep analyze කරගන්න. කොච්චර එයාලා බරක් දීලා තියෙනවද කියන දේ හොයල ගන්න.

මේකෙ DR, UR මේවා දැකල බය වෙන්න එපා. ahrefs එකේ දෙන මේ metric එක ගැන වදවෙන්න දෙයක් නෑ. මොකද domain resell කරන්න ඕන වුනාම site එකක මේ DR, UR සති 3ක්, 4ක් වගේ ඇතුලත 80කට 90කට වැඩි කරන්න පුලුවන් ලේසියෙන්ම. ඒකට පොඩි trick එකක් විතරයි තියෙන්නේ. ඕනනම් අහන්න කියල දෙන්නම්. ඒක කිසිම වැදගත් කමක් නම් නෑ සයිට් එකට. reselling value එක වැඩි කරගන්න පුලුවන්. එච්චරයි.

එතකොට මේක ගැන බැලුවොත් පේනවා මේ top site එක anchor text වල විහිදීම මෙලෝ රහක් නෑ ඇත්තටම. URL distribution බැලුවොත් මාරම low quality links තියෙන්නේ. ලේසියෙන්ම outrank කරල දාන්න පුලුවන් හරි strategy එකකට වැඩ කරගෙන ගියොත්. මේ වගේ ගොඩක් සයිට්ස් තියෙනව එලියේ. හොයල අරගන්න අරගෙන හොදට analyze කරන්න. අනිවා දාර loophole තියෙන්නේ ගොඩාක් සයිට් වල.

Trusted flow එක සෑහෙන්න අඩුයි. අපි try කරන්න ඕන හැමතිස්සෙම අපේ competitor ට වඩා වැඩි වැඩ ප්‍රමානයක් කරන එක නෙවෙයි, වැඩ වල quality එක වැඩි කරන එක. දැන් මම මේ topic එකට වෙබ්සයිට් එකක් හැදුවොත් මම අනිවාර්යෙන්ම මේ සයිට් එක මාස 3ක් ඇතුලත outrank කරනව. හේතුව හරි strategy එකකට, quality over quantity කියන තැන ඉදන් වැඩ කරන්න ඕන.

Organic keywords, competitor ගේ keywords මේ හැම එකක්ම ඔයාට ඕන වෙනවා. ඇත්තටම keyword research එක කරන විදිය ගොඩාක්ම විස්තර කරන්න ගියොත් ලොකු කාලයක් ඒ වෙනුවෙන් වැය කරන්න වෙනව. මොකද මේ keywords වලට රෑන්ක් වෙලා තියෙන pages වල content එකේ quality එක ඒ ඒ pages වලට පාවිච්චි වෙලා තියෙන backlinks ප්‍රමානය, ඒවායේ quality එක, අපිට ඒවට වඩා quality links build කරන්න පුලුවන්ද බැරිද කියන එක, ඒ content quality එක අපිට දෙන්න පුලුවන්ද කියන එක, authority site තිබුනත් ඒවායේ අදාල pages වලට පාවිච්චි වෙලා තියෙන anchor text වල quality එක, ඒවට හැදිලා තියෙන backlinks ප්‍රමානය වැඩිද අඩුද කියන එක, competitor ගේ කොච්චර backlinks ගානක් තිබුනත් ඒයාගේ anchor text වල විහිදීමත්, ref domain වල quality එකත් කියන කාරනා දෙක හරියට check කරගත්තොත් ඊට වඩා ඉහල quality එකක් තියෙන backlinks අඩු ප්රමානයකින් ඒ keyword එකට සයිට් එකක් outrank කරල දාන්න පුලුවන්. මේ වගේ කරුනු ගනනාවක් තියෙනව research එක කරද්දී.

[QUOTE="T A R O, post: 25465887, member: 574578"] මේ සිද්ද වෙන්නෙ machine learning process එක නේ. ඔයාට පුලුවන් keyword research එකේදී මේ machine එක බවට mind එක පත් කරන්න. අනිවාර්යෙන්ම results ලැබෙනවා එහෙම කලොත්. ඔයා හිතන්න ඔයා තමයි ඔයාගෙ සයිට් එකේ niche එකට අදාලා audience එක කියල. ඇයි මම මේක හොයන්නේ? මම මොනවද මේක හොයාගන්න type කරන්න ඕන search bar එකේ, මම මේ buy කරන්න යන්නේ හරිම දේද? මම කොහොමද හරිම සයිට් එක අදුනගන්නේ? මේ සයිට් එකෙන් මට ඕන දේ කෙරෙනවද? .... etc මෙන්න මේ වගේ user ඔයා වෙන්න. ඔයාට ඒ ideas ටික ආවට පස්සේ search intent එක ගැන ඔයාට පුලුවන් ඒ ඔයාගේ keyword research results ටික තවදුරටත් tune කරල ගන්න. Large volume තියෙන keywords අරගන්න එක හොදයි, නමුත් audience එකට හරියටම 100% ගැලපෙන, user ලගේ search intent වලට හරියටම match වෙන keywords ටික ගන්න පුලුවන් නම් ඒක තමයි වටිනම දේ. [SPOILER="වැඩිදුර කියවන්න"] [URL='https://blog.alexa.com/marketing-research/search-intent/#:~:text=Search%20intent%20is%20the%20reason,find%20something%2C%20or%20buy%20something']https://blog.alexa.com/marketing-research/search-intent/#:~:text=Search intent is the reason,find something, or buy something[/URL]. [URL]https://ahrefs.com/blog/search-intent/[/URL] [/SPOILER] [LIST] [*]Long tail keyword අරගන්න එක. [/LIST] Commercial site එකකදි නම් මම use කරන්නෙම long tail විතරයි. ඇයි, ඒ long tail ඔස්සේ එන visitor එන්නේ අනිවාර්යෙන්ම දෙයක් buy කරන මානසිකත්වයෙන්. ඉතින් සයිට් එක හරියටම ගොඩනගල තිබුනොත් මේ user ව buyer කෙනෙක් බවට convert වෙනව කිසිම අපහසුවකින් තොරව. දැන් මේ අපි කරන්න යන විදියේ සයිට් වලට වුනත් long tail keyword, search phrases වලින් ගැලපෙනම, targeted audience එකක් සයිට් එකට ගෙන්න ගන්න පුලුවන්. Long tail keywords වලට visitors ලා count එක අඩු වුනත් ඒ එකතු වෙන පිරිස නිසා සයිට් එකේ usage එක වැඩි වෙනව. හේතුව ඔවුන් targeted audience එකක් නිසා. කොහේ හරි spam backlink එකක් ගහල, ආතක් පාතක් නැතුව එන traffic එකක් නෙවෙයි ඒක. Genuine targeted traffic එකක්. මේක increase වෙන්න වෙන්න overall site එකේ reputation එක පවා ඉහල යනව. long tail pro එක ඕන අය කියන්න. දෙන්නම්. මොනවද මේ long tail keywords කියන්නේ. ඇත්තම් කියනවනම් අපි අර කලින් කතා කරපු sub topics වල user කෙනෙක් වචන කීපයක් එකතු කරගෙන type කරන queries තමයි long tail keywords බවට පත් වෙන්නේ. මේවයේ volume එක ගොඩක් අඩුයි. Search intent එකකට සයිට් එකක් හදන එක හරිම ලේසියි long tail keywords එකතු කරගත්තට පස්සේ. [SPOILER="මෙතනින් බලන්න ඒ ගැන තව විස්තර."] [URL='https://www.wordtracker.com/academy/keyword-research/guides/long-tail-keywords#:~:text=Long%20tail%20keywords%20are%20those,are%20actually%20going%20to%20buy']https://www.wordtracker.com/academy/keyword-research/guides/long-tail-keywords#:~:text=Long tail keywords are those,are actually going to buy[/URL]. [URL]https://yoast.com/focus-on-long-tail-keywords/[/URL] [URL]https://ahrefs.com/blog/long-tail-keywords/[/URL] [URL]https://backlinko.com/hub/seo/long-tail-keywords[/URL] [URL]https://searchengineland.com/back-to-basics-what-does-long-tail-keyword-really-mean-311910[/URL] [/SPOILER] [LIST] [*]ඔයාගේ competitors ලාව හොයල එයාලගේ keywords අරගන්න එක. [/LIST] ඔයාගේ niche එක ගැන keyword research එක වෙනම කලාට මදි. මේ step එකත් ඒකට එකතු වෙන්න ඕන stable keyword research එකක් කරගන්න නම්. Ahref වලින් ඒක හොදින්ම කරගන්න පුලුවන්. SEM වලිනුත් පුලුවන් ඇති. මම ට්‍රයි කරල නෑ, කරල බලන්න තියෙන අය. මේක හොදම විදියක් ඔයාගේ keyword research එක කරද්දී. ඔයාගේ competitor ලා කරන දේවල් ගැන ඔයා දැනගන්න ඕන. Keywords වගේම site experience එකත් අපේ top competitor ලගෙන් අපි උස්සන්න ඕන. Keyword ranking opportunities අදුනගන්න competitor analyze එක උදවු වෙනව. මේ ගැප් එක අදුනගන්න පුලුවන් ඔයා competitor ගේ related keywords analyze කරල ඒවයින් low to medium range එකේ keywords ටික අරගත්තම. මේ කියපු කාරනා ටික හරියට කලොත් ඔයාට පුලුවන් වෙනව හොදම content strategy එකක් වගේම හොද SEO strategy එකක් හදාගන්න ඔයාගේ සයිට් එකට. මේකට කොච්චර කාලය වැයවුනත් ඒ වැය කරන කාලය අනාගතයට කරන ආයෝජනයක් වෙයි. මම කලිනුත් කිවුවා මේකට මට සාමාන්‍යයෙන් සතියක් වගේ යනවා. සමහර වෙලාවට ඒ කාලය කැප කිරීමේ වටිනකම කොච්චරද කියනවනම් backlink එකක්වත් නැතුව සයිට් එක first page එකට ආපු අවස්ථා තිබුනා. ඒ නිසා වගකීමෙන් කියන්නේ වැඩ කරන්න. ඕනේ තරම් resources තියෙනව YouTube එකේ ඒවා බලන්න. තව articles කියවන්න. අපි යමු දැන් මුලදි නවත්තල ආව ahref එක පාවිච්චි කරල මේ ඇප් සයිට් එකට අදාලව keyword research එකක් කරගන්න විදිය ගැන බලන්න. ahref එක සීමිත පිරිසකට දෙන්න පුලුවන්. ත්‍රෙඩ් එක අන්තිමට බලන්න. මම මේකෙදි example එක විදියට අරගන්නවා මේ app එක. root genius මුලින්ම ඔයාගේ keyword එකේ trend එකක තවම තියෙනවද? ඒක ඉහලටද පහලටද යන්නේ? සමාන්‍ය මට්ටමක තියෙනවද මෙන්න මේ කරුන හොයල බලන්න ඕන. සාමාන්‍යයෙන් ups and downs එක්ක හොඳ පැතිරීමක් තියෙනවනම් ඒ topic එක ගැන තවදුරටත් අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්. මේක බලන්න පහුගිය මාස 3 සහ අවුරුද්දක කාලයක් ඇතුලෙ කොහොමද පැතිරීම කියන කාරනේ. මේ මාස 3ක පැතිරීම [IMG]https://elakiri.com/attachments/1592390548466-jpeg.82526/[/IMG] මේ අවුරුද්දක trend එක මේ niche topic එකේ [IMG]https://elakiri.com/attachments/1592390565855-jpeg.82527/[/IMG] මම තේරුම් ගත්ත දැන් මේ topic එකේ සමාන්‍ය වියාප්තියක් තියෙනව කියන එක. ඊලගට යන්න buzzsumo එකට ගිහින් බලන්න ඕන මේ keyword topic එකට තියෙන social engagement එක කොච්චරද කියන එක. මෑතක ඉදන් ඒවායේ engagement එක අඩුම 500 වත් නැත්නම් ඔයාට ඒ වෙනුවෙනුත් මහන්සි වෙන්න වෙනව social engagement එක මේ වෙනුවෙන් හදන්න. buzzsumo වල පුලුවන් ඒ ඒ topic වලට දැනට publish වෙලා තියෙන articles වල analysis එකක් ගන්න. ඒකෙන් idea එකක් ගන්න මොනවගේ content base එකකට ඔයාට යන්න වෙනවද කියන එකත්. [IMG]https://elakiri.com/attachments/1592391256239-jpeg.82528/[/IMG] ඒ වගේම related keywords වල trend එක බලන්නත් පුලුවන්.. [IMG]https://elakiri.com/attachments/1592391456770-jpeg.82529/[/IMG] ඊලගට ahref එකට එන්න ඕන. ඒ ඇවිත් අපේ main keyword එක enter කරගෙන united states දාලා search කරන්න ඕන. ඒ වෙලාවේ keyword details update වෙලා නැත්නම් ඒක ඒ වෙලාවෙම update කරගන්න. මෙතනදි අර ඔයාලා කලින් හදාගනිපු spreadsheet එක ප්‍රයෝජනයට ගන්න ඕන. ඒකේ ඔයා target කරන්න බලාපොරොත්තු වෙන keywords 15ක් 20ක ලිස්ට් එකක් හදාගන්න ඕන. මම පාවිච්චි කරන spreadsheet එක මෙතන දානව. ඕනම් කෙනෙක්ට ඒක edit කරගෙන use කරන්න පුලුවන්. ඉස්සරහට එන හැම වැඩක්ම ඒකේ note වෙන්න ඕන. [SPOILER="මෙතනින් ගන්න."][URL]https://gofile.io/d/vDqffv[/URL][/SPOILER] ඊටපස්සෙ එන result එක තමයි මේ. [IMG]https://elakiri.com/attachments/1592392361661-jpeg.82531/[/IMG] එතකොට මෙතනදි තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ කහ පාටින් රවුම් කරල තියෙන තැන බොරුවට රැවටෙන්න එපා. මේකෙ කියන විදියට backlinks 6 ඕන මේක මේ keyword එකට රෑන්ක් කරන්න. ඒක අමු බොරුවක්. ඒ ඇයි කියන එක තව ඇතුලට ගියාම බලන්න පුලුවන්. ඊලගට බලන්න search positions වල වෙනස් වීම මොනවගේද විහිදිලා තියෙන්නේ කියන එක. 1 to 10 search engine rank positions වල තියෙන sites මොන වගේද, ඒවා authority sites ද කියන එක ගැන අදහසක් ගන්න. ඒවත් ඇතුලටම analyze කරගෙන යන්න. Keywords අරගනිද්දී මම මෙහෙම filter එකක් තියාගන්නව. Difficulty එක 12ට අඩුවෙන්, search volume එක ගොඩාක් වෙලාවට min 500+ විදියට setup කරගන්නව. හේතුව 12ට 10ට අඩු keywords ඇත්තටම rank කරන්න හරිම ලේසියි හොද seo strategy එකක් එක්ක. [IMG]https://elakiri.com/attachments/1592392397024-jpeg.82532/[/IMG] බහුතරයක් ගත්තොත් මේකේ keyword volume එක ඇත්තටම මීට වඩා ගොඩක් වෙනස් වෙන්න පුලුවන්. ඊලග වැදගත්ම කාරනේ සමහර වෙලාවට අපි US දාලා මේව search කලත් වෙනත් country එකක මේක මීට වඩා සෑහෙන්න වෙනස් වෙන අවස්ථාවල් තියෙනව අනිවාර්යෙන්ම. මේකෙත් එහෙම දෙයක් තියෙනව. [IMG]https://elakiri.com/attachments/1592392456216-jpeg.82533/[/IMG] Indonesia වල බලන්න volume එක වෙනස්, keyword difficulty එක same. හැබැයි සමහර වෙලාවට මේක US වලට වඩා සෑහෙන්න අඩු වෙනව. ඒ වගේ වෙලාවට ඒ keywords වෙනම අරගෙන country extension එකක් විදියට translate languages පාවිච්චි කරල ඒ ඒ රටවල් වලට ගැලපෙන විදියට pages setup කරල අදාල රටට රෑන්ක් කරන්න පුලුවන් ඒ page එක. මේක තව පොඩි කාරනා ටිකක් තියෙනවා. ඔයාල දැනගන්න ඕන මගෙන් දැනුම අරගන්න. ත්‍රෙඩ් එකේ ප්‍රශ්න අහන්න කියන්නෙ ඒකයි. එකම දේ 10 දෙනෙක්ට කියන වෙලාව ඉතුරු වෙනව ඒකෙන්. [ATTACH type="full" alt="1592411266010.jpeg"]82583[/ATTACH] Main competitor ව site search එකට දාලා එයාගෙ organic keywords ටිකත් අරගන්න. අරගෙන ඒවත් deep analyze කරගන්න. කොච්චර එයාලා බරක් දීලා තියෙනවද කියන දේ හොයල ගන්න. [IMG]https://elakiri.com/attachments/1592392659786-jpeg.82535/[/IMG] මේකෙ DR, UR මේවා දැකල බය වෙන්න එපා. ahrefs එකේ දෙන මේ metric එක ගැන වදවෙන්න දෙයක් නෑ. මොකද domain resell කරන්න ඕන වුනාම site එකක මේ DR, UR සති 3ක්, 4ක් වගේ ඇතුලත 80කට 90කට වැඩි කරන්න පුලුවන් ලේසියෙන්ම. ඒකට පොඩි trick එකක් විතරයි තියෙන්නේ. ඕනනම් අහන්න කියල දෙන්නම්. ඒක කිසිම වැදගත් කමක් නම් නෑ සයිට් එකට. reselling value එක වැඩි කරගන්න පුලුවන්. එච්චරයි. එතකොට මේක ගැන බැලුවොත් පේනවා මේ top site එක anchor text වල විහිදීම මෙලෝ රහක් නෑ ඇත්තටම. URL distribution බැලුවොත් මාරම low quality links තියෙන්නේ. ලේසියෙන්ම outrank කරල දාන්න පුලුවන් හරි strategy එකකට වැඩ කරගෙන ගියොත්. මේ වගේ ගොඩක් සයිට්ස් තියෙනව එලියේ. හොයල අරගන්න අරගෙන හොදට analyze කරන්න. අනිවා දාර loophole තියෙන්නේ ගොඩාක් සයිට් වල. [IMG]https://i.ibb.co/5Ycq1FH/15.jpg[/IMG] Trusted flow එක සෑහෙන්න අඩුයි. අපි try කරන්න ඕන හැමතිස්සෙම අපේ competitor ට වඩා වැඩි වැඩ ප්‍රමානයක් කරන එක නෙවෙයි, වැඩ වල quality එක වැඩි කරන එක. දැන් මම මේ topic එකට වෙබ්සයිට් එකක් හැදුවොත් මම අනිවාර්යෙන්ම මේ සයිට් එක මාස 3ක් ඇතුලත outrank කරනව. හේතුව හරි strategy එකකට, quality over quantity කියන තැන ඉදන් වැඩ කරන්න ඕන. [IMG]https://i.ibb.co/F5HxRwD/17.jpg[/IMG] [IMG]https://i.ibb.co/qBBVryT/16.jpg[/IMG] Organic keywords, competitor ගේ keywords මේ හැම එකක්ම ඔයාට ඕන වෙනවා. ඇත්තටම keyword research එක කරන විදිය ගොඩාක්ම විස්තර කරන්න ගියොත් ලොකු කාලයක් ඒ වෙනුවෙන් වැය කරන්න වෙනව. මොකද මේ keywords වලට රෑන්ක් වෙලා තියෙන pages වල content එකේ quality එක ඒ ඒ pages වලට පාවිච්චි වෙලා තියෙන backlinks ප්‍රමානය, ඒවායේ quality එක, අපිට ඒවට වඩා quality links build කරන්න පුලුවන්ද බැරිද කියන එක, ඒ content quality එක අපිට දෙන්න පුලුවන්ද කියන එක, authority site තිබුනත් ඒවායේ අදාල pages වලට පාවිච්චි වෙලා තියෙන anchor text වල quality එක, ඒවට හැදිලා තියෙන backlinks ප්‍රමානය වැඩිද අඩුද කියන එක, competitor ගේ කොච්චර backlinks ගානක් තිබුනත් ඒයාගේ anchor text වල විහිදීමත්, ref domain වල quality එකත් කියන කාරනා දෙක හරියට check කරගත්තොත් ඊට වඩා ඉහල quality එකක් තියෙන backlinks අඩු ප්රමානයකින් ඒ keyword එකට සයිට් එකක් outrank කරල දාන්න පුලුවන්. මේ වගේ කරුනු ගනනාවක් තියෙනව research එක කරද්දී. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom