Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Make Money with APK Review Websites + SEO Guide Part I
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊලග එක ත්‍රෙඩ් එකකින් ඒක කියනකොට ඒකේ තියෙන ගොඩාක් විස්තර කරන්නත් අමාරුයි ඇත්තටම. මොකද ඒක මාර වෙලාවක් වැය වෙන දෙයක්. නමුත් අහන්න තියෙන ඕනෙම දෙයක් ත්‍රෙඩ් එකේ ප්‍රශ්න විදියට අහන්න. ඒ අයට ඒ වෙලාවට කරන්න ඕන දේ කියන්නම්. අහන දේවල් PM දාලා අහන්න එපා. පොදුවෙ ත්‍රෙඩ් එකේ අහන්න. මොකද ඒක අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙන නිසා ගොඩක් වෙලාවට. තමන්ගේ සයිට් ගැන ප්‍රශ්න inbox අහන්න එපා. මෙතන ත්‍රෙඩ් එකේ අහන්න. ඒකට දෙන උත්තරය අනිත් අයටත් වැදගත් වෙයි. මොකද මේක හැමෝම උඩට යන්න ඕන ගමනක්.

තව දේවල් හොයන්න. අමාරු තැන් ටික ප්‍රශ්න විදියට අහන්න. මටත් මොනාහරි මග ඇරිලා නම් ඒකත් කියන්න. එතකොට ඒ ගැනත් කියන්නම්. මගේ ලොකු වැඩ ගොඩක් අස්සෙයි මේ ත්‍රෙඩ් එක කරගෙන යන්නේ. මේ අවුරුද්ද විශේශ අවුරුද්දක් නිසා. හැමදේම ලගට වැටෙනකල් බලන් ඉන්න එපා. වැඩ කරන්න. හිර වෙන තැන් වල අහන්න. competitor ව analyze කරගන්න විදියත් පොඩ්ඩක් ඊලග ත්‍රෙඩ් එකේ මුලට කියල දෙන්නම්. ඒවටත් guides තියෙනව internet එකෙම. ඒවා බලන්න.

මේ වීඩියෝස් ටික ඔක්කොම බලන්න. Keyword research එකක් කරගන්න විදිය ගැන.

[SPOILER="අනිවාර්යෙන්ම බලන්න =>"]

[MEDIA=youtube]EBgguPTAPkc[/MEDIA]

[MEDIA=youtube]1J6qdRsRjg4[/MEDIA]

[MEDIA=youtube]3zLBu_NfOaQ[/MEDIA]

[MEDIA=youtube]OMJQPqG2Uas[/MEDIA]

https://ahrefs.com/blog/keyword-research/

[/SPOILER]

මේ දේ ගැන ත්‍රෙඩ් එක දාලා, විස්තරයක් දාලා සති දෙකක් මේ වෙනුවෙන් දීලා බලාපොරොත්තු වුනේ මේ දේ කරනවනම් ඒ ගැන හොදට විස්තර හොයල එන පිරිසකට එතනින් එහාට මේ දේ අරගෙන යන විදිය කියල දෙන්න. එහෙමවත් උනන්දුවක් නැත්නම්, තමන්ට වෙලාව නෑ කියනවනම්, තමන්ගේ ජීවිතේ වෙනසක් කරන්න තරම් තමන්ගේ හිත ඉඩ දෙන්නේ නැත්නම් ඒක ඇත්තටම තමන්ගේ පවුකාරකම තමා. ඒක පවුකාරකම, වෙනත් වචනෙකින් කියනවනම් කාලකණ්ණි කම නිසා වෙන දෙයක්. සමාවෙන්න ඕන එහෙම කියනවට. නමුත් යථාර්ථය ඒක. හැබැයි තමන්ගේ පව කියන සංකල්පය සම්පූර්ණයෙන්ම නිලීන කරවන්න පුලුවන් තමන්ගේ උපරිම උත්සාහයෙන් සහ කැපවීමෙන්. වාසනාව කියල දෙයක් මේ ලෝකේ නෑ. තියෙන්නේ අධික අසාවක් එක්ක මිශ්‍ර වුන අධික වීර්යය හැමවෙලාවෙම අපිව ජයග්‍රහනය කරා ගෙනියන එක. මට මගේ ජීවිතේ හැමදේම ලැබුනේ වාසනාව නිසා නම් නෙවෙයි. වගකීමෙන් කියන්නේ. වාසනාව හරි, දෙයක් ලගට වැටෙනකල් බලන් හිටිය නම් හරි, මගේ ජීවිතේ ඉබේම වෙනස් වෙයි කියල බලන් හිටිය නම් අද මම මෙතන නැහැ කීයටවත්.

ජීවිතේ ඉහලට අරගෙන එද්දී මම තේරුම් ගනිපු කාරනා කීපයක් තිබුනා. එකක් තමයි අපේ පව කියන දේ හැම වෙලාවකම උත්සාහ කරන්නේ අපිව බිමටම ඇදලා දාන්න. අපි මොනතරම් ඉහලට යන්න උත්සහ කලත්, මේ දැන් ඉදන් වෙනස් වෙනව කියල හිතුවත් ඒ වෙනුවෙන් යම් පියවරක් ගන්න තරම් හිතට හයියක් ලැබෙන්න අපේ පව ඉඩ තියන්නේ නෑ. මොකද පොර කැමති අපිව සදාකල් කම්මැලි කරවල, අපිව ඉන්න තැනටත් වඩා පහලට යවන්න හෝ අපිව දැනට ඉන්න තැනම රඳවන්න එතන අපිට සැපයි කියල දැනෙන්න සලස්වල. මෙන්න මේ කාලකණ්ණිකම, ඒ පවුකාරකම පරාද කරන්න පුලුවන් අධික වීර්යයෙන්, අධික උත්සාහයෙන් විතරමයි. ඒකට සිතිවිල්ලක් ඕන වෙනවා ගොඩක් බලවත්. ඒක කරන්න මනස ශක්තිමත් නැත්නම් ඉස්සෙල්ලාම කල යුතු දේ මනස වෙනස් කරන එක. ඒක කරන්නත් ඉඩ දෙන එකක් නෑ ඔයාට. ලේසියෙන් ඒ දේ කරන්න ඉඩ දෙන්නේ නෑ ඔයාගෙ යටි හිත. මොකද අවුරුදු 20ක් එක දිගට program වුන මොලයක් ආයේ reprogram කරනව කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. වගකීමෙන් ඒකත් කියන්නේ. ඒකට මොකද්ද කරන්න ඕන. අන්න ඒ දේවල් ටික කියල දෙන්නම්.

මොකද අපේ මනස හදන්නේ නැතිව අපිට අවශ්‍ය තැනට යන්න ලැබෙන්නේ නෑ ඇත්තටම. මොකද මනස හදන්නේ නැතිව අපි කොච්චර ඉහලට යන්න ගියත් ආයේ අපිව හිටපු තැනටම ඇදලා ගන්න අපේ යටි හිතට ගත වෙන්නෙ පොඩි කාලයක් විතරයි. අන්න ඒ නිස ඒ ගැන අපි කතා කරමු. කතා කල යුතුයි අනිවාර්යෙන්ම. ත්‍රෙඩ් එක දිග වැඩි වෙන නිසා ඒක වෙනම දාන්නම්. දැනට පොඩි උපදෙසක් විතරක් දෙන්නම්. Social media, TV සහ news බලන එකෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න. අඩුම අවුරුද්දක කාලයකට. සම්පූර්ණයෙන්ම අයින් වෙන්න. ඒක කරන්න හිත ඉඩ දෙන්නේ නැත්නම් ඒක තමයි කාලකණ්ණිකම කියන්නේ. මම social media පාවිච්චි කරන්නේ නෑ අදටත්. එලකිරි එකේ වුනත් home page එකෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න. Follow කරන්නේ මේ field එක නම් මේ forum එක විතරක් bookmark දාලා load කරගන්න. මම කරන්නේ නම් එහෙම.

කිසිම විදියක negativity එකක්, කුනු ගොඩවල් ඔලුවට ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ දැන්. ඒ තරම් negative දේවල් එලකිරි home page එකේ, Facebook, Instagram එකේ තියෙනවා. තව කෙනෙක් ගැන තරහ වපුරන දේවල්, කා කොටා ගැනීම්, තවත් අයව විනිශ්චය කරන පෝස්ට්ස්, මේ වගේ කිසිම තේරුමක් නැති, උපන්නාට ජීවත් වෙන කාලකන්නි මිනිස්සු කරන දේවල්. යහපත් දෙයක් තමන්ගේ ජීවිතේට වැදගත් දෙයක් එකතු වෙන්නෙ නෑ ඇත්තටම. ඇතුල් වෙන්නේ වයිරය, ද්වේශය වගේ ආවේග විතරයි. මේ දේවල් වලින් ඈත් නොවුනොත් ඔයාට මේ ගමන එන එක හීනයක් විතරක් වෙයි හැමදාමත්. ඒකත් වගකීමෙන් කියන්නේ. ඊලග ත්‍රෙඩ් එකෙන් හම්බවෙමු. Onsite seo part එක ගැන අපි ඊලගට කතා කරනව.

P=>T=>F=>A==>R

Mind එක උපන්දාසිට program කරල තියෙන විදිය - Program

හේතු වෙනව සිතිවිලි වලට - Thoughts

සිතිවිලි හේතු වෙනව හැඟීම් වලට - Feelings

හැගීම් හේතු වෙනවා ක්‍රියාවලට - Actions

ක්‍රියා හේතු වෙනව ප්‍රතිඵල වලට - Results

ජය වේවා!

longtail pro, ahrefs, majestic වැඩක් කරන සීමිත පිරිසකට දෙන්න පුලුවන්.

[QUOTE="T A R O, post: 25465889, member: 574578"] ඊලග එක ත්‍රෙඩ් එකකින් ඒක කියනකොට ඒකේ තියෙන ගොඩාක් විස්තර කරන්නත් අමාරුයි ඇත්තටම. මොකද ඒක මාර වෙලාවක් වැය වෙන දෙයක්. නමුත් අහන්න තියෙන ඕනෙම දෙයක් ත්‍රෙඩ් එකේ ප්‍රශ්න විදියට අහන්න. ඒ අයට ඒ වෙලාවට කරන්න ඕන දේ කියන්නම්. අහන දේවල් PM දාලා අහන්න එපා. පොදුවෙ ත්‍රෙඩ් එකේ අහන්න. මොකද ඒක අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙන නිසා ගොඩක් වෙලාවට. තමන්ගේ සයිට් ගැන ප්‍රශ්න inbox අහන්න එපා. මෙතන ත්‍රෙඩ් එකේ අහන්න. ඒකට දෙන උත්තරය අනිත් අයටත් වැදගත් වෙයි. මොකද මේක හැමෝම උඩට යන්න ඕන ගමනක්. තව දේවල් හොයන්න. අමාරු තැන් ටික ප්‍රශ්න විදියට අහන්න. මටත් මොනාහරි මග ඇරිලා නම් ඒකත් කියන්න. එතකොට ඒ ගැනත් කියන්නම්. මගේ ලොකු වැඩ ගොඩක් අස්සෙයි මේ ත්‍රෙඩ් එක කරගෙන යන්නේ. මේ අවුරුද්ද විශේශ අවුරුද්දක් නිසා. හැමදේම ලගට වැටෙනකල් බලන් ඉන්න එපා. වැඩ කරන්න. හිර වෙන තැන් වල අහන්න. competitor ව analyze කරගන්න විදියත් පොඩ්ඩක් ඊලග ත්‍රෙඩ් එකේ මුලට කියල දෙන්නම්. ඒවටත් guides තියෙනව internet එකෙම. ඒවා බලන්න. මේ වීඩියෝස් ටික ඔක්කොම බලන්න. Keyword research එකක් කරගන්න විදිය ගැන. [SPOILER="අනිවාර්යෙන්ම බලන්න =>"] [MEDIA=youtube]EBgguPTAPkc[/MEDIA] [MEDIA=youtube]1J6qdRsRjg4[/MEDIA] [MEDIA=youtube]3zLBu_NfOaQ[/MEDIA] [MEDIA=youtube]OMJQPqG2Uas[/MEDIA] [URL]https://ahrefs.com/blog/keyword-research/[/URL] [/SPOILER] මේ දේ ගැන ත්‍රෙඩ් එක දාලා, විස්තරයක් දාලා සති දෙකක් මේ වෙනුවෙන් දීලා බලාපොරොත්තු වුනේ මේ දේ කරනවනම් ඒ ගැන හොදට විස්තර හොයල එන පිරිසකට එතනින් එහාට මේ දේ අරගෙන යන විදිය කියල දෙන්න. එහෙමවත් උනන්දුවක් නැත්නම්, තමන්ට වෙලාව නෑ කියනවනම්, තමන්ගේ ජීවිතේ වෙනසක් කරන්න තරම් තමන්ගේ හිත ඉඩ දෙන්නේ නැත්නම් ඒක ඇත්තටම තමන්ගේ පවුකාරකම තමා. ඒක පවුකාරකම, වෙනත් වචනෙකින් කියනවනම් කාලකණ්ණි කම නිසා වෙන දෙයක්. සමාවෙන්න ඕන එහෙම කියනවට. නමුත් යථාර්ථය ඒක. හැබැයි තමන්ගේ පව කියන සංකල්පය සම්පූර්ණයෙන්ම නිලීන කරවන්න පුලුවන් තමන්ගේ උපරිම උත්සාහයෙන් සහ කැපවීමෙන්. වාසනාව කියල දෙයක් මේ ලෝකේ නෑ. තියෙන්නේ අධික අසාවක් එක්ක මිශ්‍ර වුන අධික වීර්යය හැමවෙලාවෙම අපිව ජයග්‍රහනය කරා ගෙනියන එක. මට මගේ ජීවිතේ හැමදේම ලැබුනේ වාසනාව නිසා නම් නෙවෙයි. වගකීමෙන් කියන්නේ. වාසනාව හරි, දෙයක් ලගට වැටෙනකල් බලන් හිටිය නම් හරි, මගේ ජීවිතේ ඉබේම වෙනස් වෙයි කියල බලන් හිටිය නම් අද මම මෙතන නැහැ කීයටවත්. ජීවිතේ ඉහලට අරගෙන එද්දී මම තේරුම් ගනිපු කාරනා කීපයක් තිබුනා. එකක් තමයි අපේ පව කියන දේ හැම වෙලාවකම උත්සාහ කරන්නේ අපිව බිමටම ඇදලා දාන්න. අපි මොනතරම් ඉහලට යන්න උත්සහ කලත්, මේ දැන් ඉදන් වෙනස් වෙනව කියල හිතුවත් ඒ වෙනුවෙන් යම් පියවරක් ගන්න තරම් හිතට හයියක් ලැබෙන්න අපේ පව ඉඩ තියන්නේ නෑ. මොකද පොර කැමති අපිව සදාකල් කම්මැලි කරවල, අපිව ඉන්න තැනටත් වඩා පහලට යවන්න හෝ අපිව දැනට ඉන්න තැනම රඳවන්න එතන අපිට සැපයි කියල දැනෙන්න සලස්වල. මෙන්න මේ කාලකණ්ණිකම, ඒ පවුකාරකම පරාද කරන්න පුලුවන් අධික වීර්යයෙන්, අධික උත්සාහයෙන් විතරමයි. ඒකට සිතිවිල්ලක් ඕන වෙනවා ගොඩක් බලවත්. ඒක කරන්න මනස ශක්තිමත් නැත්නම් ඉස්සෙල්ලාම කල යුතු දේ මනස වෙනස් කරන එක. ඒක කරන්නත් ඉඩ දෙන එකක් නෑ ඔයාට. ලේසියෙන් ඒ දේ කරන්න ඉඩ දෙන්නේ නෑ ඔයාගෙ යටි හිත. මොකද අවුරුදු 20ක් එක දිගට program වුන මොලයක් ආයේ reprogram කරනව කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. වගකීමෙන් ඒකත් කියන්නේ. ඒකට මොකද්ද කරන්න ඕන. අන්න ඒ දේවල් ටික කියල දෙන්නම්. මොකද අපේ මනස හදන්නේ නැතිව අපිට අවශ්‍ය තැනට යන්න ලැබෙන්නේ නෑ ඇත්තටම. මොකද මනස හදන්නේ නැතිව අපි කොච්චර ඉහලට යන්න ගියත් ආයේ අපිව හිටපු තැනටම ඇදලා ගන්න අපේ යටි හිතට ගත වෙන්නෙ පොඩි කාලයක් විතරයි. අන්න ඒ නිස ඒ ගැන අපි කතා කරමු. කතා කල යුතුයි අනිවාර්යෙන්ම. ත්‍රෙඩ් එක දිග වැඩි වෙන නිසා ඒක වෙනම දාන්නම්. දැනට පොඩි උපදෙසක් විතරක් දෙන්නම්. Social media, TV සහ news බලන එකෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න. අඩුම අවුරුද්දක කාලයකට. සම්පූර්ණයෙන්ම අයින් වෙන්න. ඒක කරන්න හිත ඉඩ දෙන්නේ නැත්නම් ඒක තමයි කාලකණ්ණිකම කියන්නේ. මම social media පාවිච්චි කරන්නේ නෑ අදටත්. එලකිරි එකේ වුනත් home page එකෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න. Follow කරන්නේ මේ field එක නම් මේ forum එක විතරක් bookmark දාලා load කරගන්න. මම කරන්නේ නම් එහෙම. කිසිම විදියක negativity එකක්, කුනු ගොඩවල් ඔලුවට ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ දැන්. ඒ තරම් negative දේවල් එලකිරි home page එකේ, Facebook, Instagram එකේ තියෙනවා. තව කෙනෙක් ගැන තරහ වපුරන දේවල්, කා කොටා ගැනීම්, තවත් අයව විනිශ්චය කරන පෝස්ට්ස්, මේ වගේ කිසිම තේරුමක් නැති, උපන්නාට ජීවත් වෙන කාලකන්නි මිනිස්සු කරන දේවල්. යහපත් දෙයක් තමන්ගේ ජීවිතේට වැදගත් දෙයක් එකතු වෙන්නෙ නෑ ඇත්තටම. ඇතුල් වෙන්නේ වයිරය, ද්වේශය වගේ ආවේග විතරයි. මේ දේවල් වලින් ඈත් නොවුනොත් ඔයාට මේ ගමන එන එක හීනයක් විතරක් වෙයි හැමදාමත්. ඒකත් වගකීමෙන් කියන්නේ. ඊලග ත්‍රෙඩ් එකෙන් හම්බවෙමු. Onsite seo part එක ගැන අපි ඊලගට කතා කරනව. P=>T=>F=>A==>R Mind එක උපන්දාසිට program කරල තියෙන විදිය - Program හේතු වෙනව සිතිවිලි වලට - Thoughts සිතිවිලි හේතු වෙනව හැඟීම් වලට - Feelings හැගීම් හේතු වෙනවා ක්‍රියාවලට - Actions ක්‍රියා හේතු වෙනව ප්‍රතිඵල වලට - Results ජය වේවා! longtail pro, ahrefs, majestic වැඩක් කරන සීමිත පිරිසකට දෙන්න පුලුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom