Make Thumbnails - BS Player

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
අද මම ඔයගොල්ලොන්ට හදුන්වලා දෙන්න යන්නේ video එකකින් මේ පහල තියනව වගේ thumbnail screen shot එකක් හදාගන්නේ කොහොමද කියලා.

thumbnails0.jpg


ගොඩ දෙනෙක් මේ ගැන පහුගිය කාලෙ අහල තිබුන හින්දයි මටත් මේ ගැන හොයා ගන්න ඕනෙ වුනු හින්දයි අන්තර්ජාලයේ පොඩ්ඩක් සැරිසරලා තමයි හොයාගත්තේ.

මේ වගේ software හුගක් තියනවා. windows media player එකෙනුත් කරන්න පුලුවන්. ඒත් ඒ හැම එකක්ම trial version හැටියට තමයි තියෙන්නේ.

ඒ හින්දා මම මේ software එක පාවිච්චි කරන්න පටන් ගත්තා.

මේකෙ නම තමයි BS PLAYER. හැබැයි මේක install කරාම එන්නේ රුසියන් බාසාවෙන්.

88682480.jpg


ඒකට විසදුම මම පහල දීල තියනවා. ඉස්සෙල්ලම software එක install කරලා open කරන්න.
එතකොට උඩ තියනවා වගේ screen එකක් එනවා. ඊට පස්සේ මේ පෙන්වලා තියෙන විදිහට language එක මාරු කර ගන්න.

languageg.jpg


ඊට පස්සේ folder එකේ තියන keygen file එකේ තියෙන keygen.exe file එක run කරන්න.
keygent.jpg


ඒකෙන් දෙන username එකට serial no එකක් generate කරලා register වෙන්න. register වෙච්ච ගමන්ම webpage එකක් open වෙලා "thank you for registration" කියලා එයි.

එච්චරයි කරන්න තියෙන්නේ.


ඊට පස්සේ අපිට ඕනෙ video එක play කරලා මේ විදිහට Generate Thumbnails කියන එකෙන් මේ වගේ එකක් හදාගන්න පුලුවන්.
generatek.jpg

thumbnails0.jpg


මොනවා කරන්න ඉස්සෙල්ලා මේ software එක මෙතනින් බාගන්න.
http://www.fileserve.com/file/rg8zMPJ

හොද නම් රෙප් පාරක් දාන්න.

ස්තූතීයි.
 
  • Like
Reactions: dilrasan

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ඕනෙ අය ඉන්නවනම් කියන්න. Asterix series එකම මන් ගාව තියනවා. upload කරන්න

    oka ahannat deyakda upload karapan ko

    rep denna belu
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මචන් ඔයිට වැඩිය ලේසි ව්දිහක් තියනව

    හමො ගාවම k lite codek pack ඒතිනෙ එන windows media player තියනවනෙ

    නැත්නම් මේන්න

    video 1ක play කරල

    file-->save thambanails.. --> save as path එක දෙන්න

    වැඩේ ලේසිනේ
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    මචන් ඔයිට වැඩිය ලේසි ව්දිහක් තියනව

    හමො ගාවම k lite codek pack ඒතිනෙ එන windows media player තියනවනෙ

    නැත්නම් මේන්න

    video 1ක play කරල

    file-->save thambanails.. --> save as path එක දෙන්න

    වැඩේ ලේසිනේ

    mama use karanne meka thama
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,700
    1
    4,780
    113
    40
    හත් ඉලව්වෙ!
    ela ela...danne nethi ayata watinawa..:yes:
    oka godak players wala hav...Km player Media PLayer wala Hav

    Okata kiyanne "Story Board" Kiyala..:D

    KM player ekenan menna mehamai karanne...

    Player eka uda Right Click karala Option-->Advaced Menu Enable karanna issellama..
    ita passe ayeth right click karama ei capture kiyala drop down item ekak...ekata giyama eke thiyenawa Make Storyboard kiyala ekka...:D