Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Making kids
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක ලංකාවෙ විතරක් නෙවෙයි, ලෝකෙ හැම රටකම සිද්ධ වෙන සංසිද්ධියක්. ලෝක ජනගහනය එන්න එන්න වැඩි වීමත් එක්කම "එක් කාන්තාවකට දාව උපදින දරුවන් ප්රමාණය" එන්න එන්න අඩු වෙනවා. ඒක හැම රටකම දකින්න පුළුවන් සංසිද්ධියක්. අන්තිමට ලෝක ජනගහනය "නියත මට්ටමකට" පත් වෙනවා. එතනින් එහාට ජනගහනය තවදුරටත් වර්ධනය වීමක් සිදු වෙන්නේ නෑ. Bill Gates එයාගේ YouTube Video එකකදි කියපු කතාවකින් තමා මට ඔය සීන් එක සෙට් වුනේ. ඒ video එකේදි Bill Gates ඊට බලපාන හේතු ටිකයි ඒකෙ බලපෑමුයි සේරම ටික පැහැදිලි කරනවා. ගොඩක් වෙලාවට මෙහෙම එක් පවුලක ඉන්න දරුවන් ගාන අඩුවීම සඳහා බලපාන්නේ ගෘහ ආර්ථික අපහසුතා වගේ එව්ව තමා. World Bank එකේ දත්ත වලත් ඔය සීන් එක ලියැවිලා තියෙනවා. ඒ කියන්නේ සිංහල මිනිස්සු "වඳ වීමකට" ලක් වෙන්නේ නෑ මචං. සිංහල මිනිස්සුන්ගෙ ජනගහනය "තවදුරටත් වර්ධනය වීමකට" ලක් වෙන්නේ නැතුව "නියත අගයක ස්ථාවර වෙන එක" විතරයි වෙන්නේ. (හැබැයි බං එහෙම ජනගහනය නියත අගයක පවතින්නේ married couples ල ළමයි "දෙන්නා" ගානේ හදන්න පටන් ගත්තොත් විතරද කොහෙද. බැරිවෙලාවත් ලංකාවේ "සියලුම" married couples ල "එක ළමයෙක් විතරක්" හදන්න පටන් ගත්තොත් නං අපේ මිනිස්සුන්ගෙ ජනගහනය එන්න එන්න අඩුවෙලා ගිහින් අපිව වඳවෙලා යෑමේ හැකියාවක් තියෙනව ද කොහෙද.)

[MEDIA=youtube]obRG-2jurz0[/MEDIA]

https://ourworldindata.org/fertility-rate#:~:text=The most commonly used metric,global fertility rate has halved.

https://data.worldbank.org/indicator/SP.DYN.TFRT.IN

[QUOTE="Avishka Indula, post: 27754766, member: 569955"] ඕක ලංකාවෙ විතරක් නෙවෙයි, ලෝකෙ හැම රටකම සිද්ධ වෙන සංසිද්ධියක්. ලෝක ජනගහනය එන්න එන්න වැඩි වීමත් එක්කම "එක් කාන්තාවකට දාව උපදින දරුවන් ප්රමාණය" එන්න එන්න අඩු වෙනවා. ඒක හැම රටකම දකින්න පුළුවන් සංසිද්ධියක්. අන්තිමට ලෝක ජනගහනය "නියත මට්ටමකට" පත් වෙනවා. එතනින් එහාට ජනගහනය තවදුරටත් වර්ධනය වීමක් සිදු වෙන්නේ නෑ. Bill Gates එයාගේ YouTube Video එකකදි කියපු කතාවකින් තමා මට ඔය සීන් එක සෙට් වුනේ. ඒ video එකේදි Bill Gates ඊට බලපාන හේතු ටිකයි ඒකෙ බලපෑමුයි සේරම ටික පැහැදිලි කරනවා. ගොඩක් වෙලාවට මෙහෙම එක් පවුලක ඉන්න දරුවන් ගාන අඩුවීම සඳහා බලපාන්නේ ගෘහ ආර්ථික අපහසුතා වගේ එව්ව තමා. World Bank එකේ දත්ත වලත් ඔය සීන් එක ලියැවිලා තියෙනවා. ඒ කියන්නේ සිංහල මිනිස්සු "වඳ වීමකට" ලක් වෙන්නේ නෑ මචං. සිංහල මිනිස්සුන්ගෙ ජනගහනය "තවදුරටත් වර්ධනය වීමකට" ලක් වෙන්නේ නැතුව "නියත අගයක ස්ථාවර වෙන එක" විතරයි වෙන්නේ. (හැබැයි බං එහෙම ජනගහනය නියත අගයක පවතින්නේ married couples ල ළමයි "දෙන්නා" ගානේ හදන්න පටන් ගත්තොත් විතරද කොහෙද. බැරිවෙලාවත් ලංකාවේ "සියලුම" married couples ල "එක ළමයෙක් විතරක්" හදන්න පටන් ගත්තොත් නං අපේ මිනිස්සුන්ගෙ ජනගහනය එන්න එන්න අඩුවෙලා ගිහින් අපිව වඳවෙලා යෑමේ හැකියාවක් තියෙනව ද කොහෙද.) [MEDIA=youtube]obRG-2jurz0[/MEDIA] [URL='https://ourworldindata.org/fertility-rate#:~:text=The%20most%20commonly%20used%20metric,global%20fertility%20rate%20has%20halved']https://ourworldindata.org/fertility-rate#:~:text=The most commonly used metric,global fertility rate has halved[/URL]. [URL]https://data.worldbank.org/indicator/SP.DYN.TFRT.IN[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom