Making kids

Emios

Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Kohomath oya marriage kids kathanadara tawa generation 2k wage giyata passe nethi wela yanawa society eken.maintain karanna be.genu pita yanawa,lamai anatha wenawa etc
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    අමාරුවෙන් හරි දෙකක් හදපන් නැත්නම් අනිත් එකා පට්ට පාලුවෙන් ඉන්නෙ. ඌට ලයිෆ් එක එපා වෙයි. එහෙම සීන් එකක් මගේ යාලුවෙක්ගෙ පොඩි එකෙක්ට තියෙනවා හැම තිස්සෙම පාලුවෙන් පව් ඉතින්. :( :( :(
     
    • Like
    Reactions: Tricle_Buwa

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Mage yaluwekgen ahuwama tawa lamayek hadanawada kiyala na kiwwa inna eka ati kiwwa me yana widiyata

    danna godak tan wala hadapu lamaya witaray aye na

    sinhalu adu wela wada wela yanawa wage kamak na okun nati wena ekana hoday
    ඕක ලංකාවෙ විතරක් නෙවෙයි, ලෝකෙ හැම රටකම සිද්ධ වෙන සංසිද්ධියක්. ලෝක ජනගහනය එන්න එන්න වැඩි වීමත් එක්කම "එක් කාන්තාවකට දාව උපදින දරුවන් ප්‍රමාණය" එන්න එන්න අඩු වෙනවා. ඒක හැම රටකම දකින්න පුළුවන් සංසිද්ධියක්. අන්තිමට ලෝක ජනගහනය "නියත මට්ටමකට" පත් වෙනවා. එතනින් එහාට ජනගහනය තවදුරටත් වර්ධනය වීමක් සිදු වෙන්නේ නෑ. Bill Gates එයාගේ YouTube Video එකකදි කියපු කතාවකින් තමා මට ඔය සීන් එක සෙට් වුනේ. ඒ video එකේදි Bill Gates ඊට බලපාන හේතු ටිකයි ඒකෙ බලපෑමුයි සේරම ටික පැහැදිලි කරනවා. ගොඩක් වෙලාවට මෙහෙම එක් පවුලක ඉන්න දරුවන් ගාන අඩුවීම සඳහා බලපාන්නේ ගෘහ ආර්ථික අපහසුතා වගේ එව්ව තමා. World Bank එකේ දත්ත වලත් ඔය සීන් එක ලියැවිලා තියෙනවා. ඒ කියන්නේ සිංහල මිනිස්සු "වඳ වීමකට" ලක් වෙන්නේ නෑ මචං. සිංහල මිනිස්සුන්ගෙ ජනගහනය "තවදුරටත් වර්ධනය වීමකට" ලක් වෙන්නේ නැතුව "නියත අගයක ස්ථාවර වෙන එක" විතරයි වෙන්නේ. (හැබැයි බං එහෙම ජනගහනය නියත අගයක පවතින්නේ married couples ල ළමයි "දෙන්නා" ගානේ හදන්න පටන් ගත්තොත් විතරද කොහෙද. බැරිවෙලාවත් ලංකාවේ "සියලුම" married couples ල "එක ළමයෙක් විතරක්" හදන්න පටන් ගත්තොත් නං අපේ මිනිස්සුන්ගෙ ජනගහනය එන්න එන්න අඩුවෙලා ගිහින් අපිව වඳවෙලා යෑමේ හැකියාවක් තියෙනව ද කොහෙද.)

    https://ourworldindata.org/fertility-rate#:~:text=The most commonly used metric,global fertility rate has halved.

    https://data.worldbank.org/indicator/SP.DYN.TFRT.IN
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113
    අමාරුවෙන් හරි දෙකක් හදපන් නැත්නම් අනිත් එකා පට්ට පාලුවෙන් ඉන්නෙ. ඌට ලයිෆ් එක එපා වෙයි. එහෙම සීන් එකක් මගේ යාලුවෙක්ගෙ පොඩි එකෙක්ට තියෙනවා හැම තිස්සෙම පාලුවෙන් පව් ඉතින්. :( :( :(

    අත්දැකීමෙන් කියන්නෙ එහෙම එකක් නෑ :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Dan tinder eke kello half witara dont want kids kiyala danawa.half witarak someday kiyala danawa
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    අමාරුවෙන් හරි දෙකක් හදපන් නැත්නම් අනිත් එකා පට්ට පාලුවෙන් ඉන්නෙ. ඌට ලයිෆ් එක එපා වෙයි. එහෙම සීන් එකක් මගේ යාලුවෙක්ගෙ පොඩි එකෙක්ට තියෙනවා හැම තිස්සෙම පාලුවෙන් පව් ඉතින්. :( :( :(
    මාත් තනියෙන් ඉන්නේ. හැබැයි life එක එපා වෙන සීන් එකක් නං මට නෑ. තනියෙන් ඉන්න ගොඩක් කට්ටිය computer එක එහෙම වැඩිපුර පාවිච්චි කරනවා වගේ සීන් ටිකක් නම් තියෙනවා. හැබැයි අපි කැමති subjects ගැන හොඳට research කරන්න ගොඩක් ලොකු "නිදහසක්" තියෙනවා වගේ වාසියක් එහෙමත් තනියෙන් ඉන්න කට්ටියට තියෙනවා. පොඩි කාලේ දි නම් පොඩ්ඩක් තනියම ඉන්න හින්දා පාලුයි වගේ දැනෙනවා. හැබැයි ලොකු වෙන්න ලොකු වෙන්න ඔය පාලු ගතිය නැතිවෙලා යනවා. ඒ හින්දා තනි ළමයෙක් හදන එකෙත් එච්චරම ලොකු අවුලක් නෑ. හැබැයි බං මාත් කියන්නේ ළමයි "දෙන්නෙක්" හදන එක තමයි හොඳම වැඩේ. මොකද මටත් හැමවෙලේම හිතෙනවා මට මල්ලි කෙනෙක් හිටියා නම් සුපිරි කියලා. එහෙම මල්ලි කෙනෙක් හිටියා නම් උට මං දන්න දේවලුත් කියලා දීලා ඌ මගේ වයසට එනකොට මට වඩා දහ ගුණයක් විතර සුපිරි ඩයල් එකක් බවට පත්කරවන්න තිබ්බා.
     
    • Like
    Reactions: pathaleiretta

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මාත් තනියෙන් ඉන්නේ. හැබැයි life එක එපා වෙන සීන් එකක් නං මට නෑ. තනියෙන් ඉන්න ගොඩක් කට්ටිය computer එක එහෙම වැඩිපුර පාවිච්චි කරනවා වගේ සීන් ටිකක් නම් තියෙනවා. හැබැයි අපි කැමති subjects ගැන හොඳට research කරන්න ගොඩක් ලොකු "නිදහසක්" තියෙනවා වගේ වාසියක් එහෙමත් තනියෙන් ඉන්න කට්ටියට තියෙනවා. පොඩි කාලේ දි නම් පොඩ්ඩක් තනියම ඉන්න හින්දා පාලුයි වගේ දැනෙනවා. හැබැයි ලොකු වෙන්න ලොකු වෙන්න ඔය පාලු ගතිය නැතිවෙලා යනවා. ඒ හින්දා තනි ළමයෙක් හදන එකෙත් එච්චරම ලොකු අවුලක් නෑ. හැබැයි බං මාත් කියන්නේ ළමයි "දෙන්නෙක්" හදන එක තමයි හොඳම වැඩේ. මොකද මටත් හැමවෙලේම හිතෙනවා මට මල්ලි කෙනෙක් හිටියා නම් සුපිරි කියලා. එහෙම මල්ලි කෙනෙක් හිටියා නම් උට මං දන්න දේවලුත් කියලා දීලා ඌ මගේ වයසට එනකොට මට වඩා දහ ගුණයක් විතර සුපිරි ඩයල් එකක් බවට පත්කරවන්න තිබ්බා.
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: පක තමා .. ඉන්න උන්ගේ අහල බලපන්